ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද
sathiyata dawas 4k brunch and Hawasa 5 ta vithara kanava kadenගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද
owe gedara uyala pitin kapan u wage@IndrajithGamage wage gedara uyala kapalla...
Family ekamadasathiyata dawas 4k brunch and Hawasa 5 ta vithara kanava kaden
ඇයි අඩු කරන්න හේතුවකඩ කෑම සෑහෙන අඩු කරල තියෙන්නෙ. සතියනට දවසක් වගේ රෑට කඩෙන් කනව.
man ahuwe ehema neme. gedara amily eka pitinma gedara uyanne nathuwa kaden kana ayaweekdays thun welama kaden thama bodime inne anatha api
thun velama kadenda kanne
තුන් වේලම? family එකම කඩෙන්දuber eats තමයි ගොඩක් වෙලාවට
ඇයි කඩෙන් කන දවස් 3 බත් නෙමේද කන්නේ. දවල්ටGedara dawas 04i, Kaden dawas 03i
samahara dawas wala eka digata 4-5 days bath kawennama na.
family එකමද
ඒ වගේද ගෙදර කෑම හදන්න කන කට්ට.ඒ වගේද බම් ගෙදර හදන අලගොඩු කරිය?![]()
ගෙදර හදන වියදමට වඩා අඩුද බන් කඩෙන් ගද්දි Overall? ඔව් පිරිසිදුකම තමයි මටත් තියෙන ප්රශ්නේ. ගෙදර හදනවා වගේ පිරිසිදුවට කඩෙන් ගන්න පුලුවන් වෙයිද කියන එකකඩ ජරාවනම් කන්නෙම නෑ මම. කඩේ කෑම ගෙදර හදන් කන්නෙ කොවිඩ් කාලෙන් පස්සෙ, වියදම වැඩි ඒ උනාට දාන දේවල් කඩවල් වල වගේ හොරට දාලා හදන්නෙ නෑනේ හරිටය හොඳට දාල හදල කනව.