ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,821
    6,710
    113
    Narcissistic Sociopath Manipulator
    YezxieZUgyQN.jpeg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,426
    113
    sathiyata dawas 4k brunch and Hawasa 5 ta vithara kanava kaden
    Family ekamada

    කඩ කෑම සෑහෙන අඩු කරල තියෙන්නෙ. සතියනට දවසක් වගේ රෑට කඩෙන් කනව.
    ඇයි අඩු කරන්න හේතුව
    ------ Post added on Jun 17, 2026 at 11:51 PM

    weekdays thun welama kaden thama bodime inne anatha api
    man ahuwe ehema neme. gedara amily eka pitinma gedara uyanne nathuwa kaden kana aya
    ------ Post added on Jun 17, 2026 at 11:52 PM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,426
    113
    thun velama kadenda kanne

    uber eats තමයි ගොඩක් වෙලාවට
    තුන් වේලම? family එකම කඩෙන්ද
    ------ Post added on Jun 17, 2026 at 11:57 PM

    Gedara dawas 04i, Kaden dawas 03i
    samahara dawas wala eka digata 4-5 days bath kawennama na.
    ඇයි කඩෙන් කන දවස් 3 බත් නෙමේද කන්නේ. දවල්ට
    ------ Post added on Jun 17, 2026 at 11:58 PM

    ඔව්
    family එකමද
    ------ Post added on Jun 17, 2026 at 11:58 PM
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,386
    6,176
    113
    Galaha
    කඩ ජරාවනම් කන්නෙම නෑ මම. කඩේ කෑම ගෙදර හදන් කන්නෙ කොවිඩ් කාලෙන් පස්සෙ, වියදම වැඩි ඒ උනාට දාන දේවල් කඩවල් වල වගේ හොරට දාලා හදන්නෙ නෑනේ හරිටය හොඳට දාල හදල කනව.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,426
    113
    කඩ ජරාවනම් කන්නෙම නෑ මම. කඩේ කෑම ගෙදර හදන් කන්නෙ කොවිඩ් කාලෙන් පස්සෙ, වියදම වැඩි ඒ උනාට දාන දේවල් කඩවල් වල වගේ හොරට දාලා හදන්නෙ නෑනේ හරිටය හොඳට දාල හදල කනව.
    ගෙදර හදන වියදමට වඩා අඩුද බන් කඩෙන් ගද්දි Overall? ඔව් පිරිසිදුකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ගෙදර හදනවා වගේ පිරිසිදුවට කඩෙන් ගන්න පුලුවන් වෙයිද කියන එක