Servo කෑන් එක හොදයිද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    Are you asking about servo lubricant oil? I've never used that brand, but Mobil was recommended for my vehicle.
    ඔව් ඔයිල් කෑන් එක

    සර්විස් කරන තැන්වල ඔය ඔයිල් දානව

    බැරල් වලිනුත් දානව. තව තැනක කෑන් දානව
    දෙකම Servo
     
    • Like
    Reactions: adeeezzz

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,494
    1
    5,591
    113
    හොදයි..ප්ලාස්ටික් වලින් හදල තියෙන්නෙ...මූඩියකුත් තියනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,025
    113
    :no:

    Laugfs Oil use කරපන්කෝ. කෑන් එක 1800ක්නේ වෙන්නේ. අනික 3000km කොහොමත් කලු නැතුව දුවාගන්න පුලුවන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ තියෙනව සර්වෝ දාන වාහනයි මොබිල් දාන වාහනයි. එකම වර්ගයේ. ඔය වර්ග දෙකේම 5000Km පැන්නහම ඔයිල් මාරු කරනකොට සර්වෝ එක කලු පාට වෙලා නෑ. මොබිල් එක කලු පාටයි. මට පේන්නෙ සර්වෝ එකෙන් ඩිපෝසිට් වෙන දේවල් අයින් කරගන්නෙ නැද්ද මන්දා? :confused:

    පොකට් එකට ලාබයි සර්වෝ. පස්සේ එන්ජින් රෙපයාර් ඉක්මන් වෙයිද කියන්න බෑ හැබැයි. :baffled:

    ලගකදි සර්වෝ නොතිබිච්ච නිසා දැන් සියල්ල මොබිල්. :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,844
    11,874
    113
    Oya indian scooter ekata shape pot ekakin loose oil dapan ban..
    Ganan oil walata wiyadam karanawata wada oke engine ekak thibbath labai...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    මගේ තියෙනව සර්වෝ දාන වාහනයි මොබිල් දාන වාහනයි. එකම වර්ගයේ. ඔය වර්ග දෙකේම 5000Km පැන්නහම ඔයිල් මාරු කරනකොට සර්වෝ එක කලු පාට වෙලා නෑ. මොබිල් එක කලු පාටයි. මට පේන්නෙ සර්වෝ එකෙන් ඩිපෝසිට් වෙන දේවල් අයින් කරගන්නෙ නැද්ද මන්දා? :confused:

    පොකට් එකට ලාබයි සර්වෝ. පස්සේ එන්ජින් රෙපයාර් ඉක්මන් වෙයිද කියන්න බෑ හැබැයි. :baffled:

    ලගකදි සර්වෝ නොතිබිච්ච නිසා දැන් සියල්ල මොබිල්. :yes:

    අර මං කිව්වෙ මීගමුවෙ ස්කූටර් සර්විස් කරන තැනක පුල් සර්විස් එකට 7200 ක් ගන්නව කියල
    දාන්නෙ සර්වෝ කෑන් ඔයිල්
     
    • Like
    Reactions: urajdrlk

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,838
    10,991
    113
    35
    Spain
    මගේ තියෙනව සර්වෝ දාන වාහනයි මොබිල් දාන වාහනයි. එකම වර්ගයේ. ඔය වර්ග දෙකේම 5000Km පැන්නහම ඔයිල් මාරු කරනකොට සර්වෝ එක කලු පාට වෙලා නෑ. මොබිල් එක කලු පාටයි. මට පේන්නෙ සර්වෝ එකෙන් ඩිපෝසිට් වෙන දේවල් අයින් කරගන්නෙ නැද්ද මන්දා? :confused:

    පොකට් එකට ලාබයි සර්වෝ. පස්සේ එන්ජින් රෙපයාර් ඉක්මන් වෙයිද කියන්න බෑ හැබැයි. :baffled:

    ලගකදි සර්වෝ නොතිබිච්ච නිසා දැන් සියල්ල මොබිල්. :yes:
    කලුපාට නොවුණු එක දැන් මොබිල් දැම්මම ඊළඟ සර්විස් එක වෙනකොට තෙල් කළු වුනාද බන්?
     
    • Like
    Reactions: AnuradhaRa