මහින්ද ව පුත්තු ටික කෑව
දැන් අනුලා අයියත් කන්න යන්නේ
දැන් අනුලා අයියත් කන්න යන්නේ
මේ වීඩියෝ එක අඩුම අවුරුදු දහයක් වත් පරණ ඇති.
නැටුවා නෙවෙයි බඩගෑවත් මට නම් අවුලක් නෑ රටේ සල්ලි හොරාකන්නේ නැත්තම්. අනුරයා දිවුරුම් දීපු දවසෙත් මූ ෆ්ලයිට් එකේ රස්සාව කර කර හිටිය කියල ශ්‍රී ලන්කන් එකේ උන්ම ලියල තිබ්බා. එහෙම එකෙක්ට තාත්තගෙ පවර් එකෙන් හොරාකන්න උවමනාවක් ඇති වෙයි කියල හිතන්නත් බෑඒ කියන්නේ දැන් නටන්නේ නැද්ද?
නැටුවා නෙවෙයි බඩගෑවත් මට නම් අවුලක් නෑ රටේ සල්ලි හොරාකන්නේ නැත්තම්. අනුරයා දිවුරුම් දීපු දවසෙත් මූ ෆ්ලයිට් එකේ රස්සාව කර කර හිටිය කියල ශ්‍රී ලන්කන් එකේ උන්ම ලියල තිබ්බා. එහෙම එකෙක්ට තාත්තගෙ පවර් එකෙන් හොරාකන්න උවමනාවක් ඇති වෙයි කියල හිතන්නත් බෑ
හැමෝම ත්‍රෙඩ් දාන්නේ අනුරගේ සෙට් එකට ඉංග්‍රීසි බැරි එකයි, අනුරගේ පුතා ක්ලබ් වල ඩාන්ස් කරන ඒවයි.
කවුරුවත් කියන්නේ නෑ මහින්ද ගහපු ගැහිලි, මහින්ද තමයි හොඳටම කරලා තියෙන්නේ.
දැන් කෝ උන් හොරාකෑවා කියපුවා??
ඔය එලි වෙන්නේ එක එක. ආට් කරපු එකාට uk වල කෝස් එක කරවන්න ඕන නිසා required qualifications වෙනස් කරලා ආයෙ paper ads දාලා දීපු ගේම්. අනිත් ඒවත් එලියට එයි. නඩු යනවනෙ. මැණික් මල්ලෙ නඩුව, ක්‍රිෂ් නඩුව එහෙම.ඔය කියන අනික් පුත්තු..
ඔය එලි වෙන්නේ එක එක. ආට් කරපු එකාට uk වල කෝස් එක කරවන්න ඕන නිසා required qualifications වෙනස් කරලා ආයෙ paper ads දාලා දීපු ගේම්. අනිත් ඒවත් එලියට එයි. නඩු යනවනෙ. මැණික් මල්ලෙ නඩුව, ක්‍රිෂ් නඩුව එහෙම.
කාපුවා ජීරනය වෙනවා කියලා දන්නැද්දදැන් කෝ උන් හොරාකෑවා කියපුවා??
දැනට බිලියන 140ක් විතර ගසා කාල තියෙන්නේ. හැකර් තමයි අල්ලගන්න බැරිනැටුවා නෙවෙයි බඩගෑවත් මට නම් අවුලක් නෑ රටේ සල්ලි හොරාකන්නේ නැත්තම්. අනුරයා දිවුරුම් දීපු දවසෙත් මූ ෆ්ලයිට් එකේ රස්සාව කර කර හිටිය කියල ශ්‍රී ලන්කන් එකේ උන්ම ලියල තිබ්බා. එහෙම එකෙක්ට තාත්තගෙ පවර් එකෙන් හොරාකන්න උවමනාවක් ඇති වෙයි කියල හිතන්නත් බෑ
බිලියන 140 නම්බරේ උඹට කවුරුහරි හීනෙන් පෙනිලද කිව්වේ?දැනට බිලියන 140ක් විතර ගසා කාල තියෙන්නේ. හැකර් තමයි අල්ලගන්න බැරි
ආණ්ඩුවට ඇවිත් දැනට ඩොලර් බිලියන 4ක ණයත් අරන්, කරන වැඩකුත් නැහැ කක්කුස්සි අරින එකයි බස් ගැනිල්ලයි විතරයි
ඔව් ඔව් ඔක්කොම තමයි. ඇයි දුකද?අහ් ඔය උඩ වීඩියෝ ඵකේ කියන රේසිං කාර් ඵහෙමත් ඵක්කද?
නියම සබන් කෑල්ලක් මේක නම්.මේ වීඩියෝ එක අඩුම අවුරුදු දහයක් වත් පරණ ඇති.