අනුරගේ පුතාත් වැඩේට බහි!

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ කියන්නේ දැන් නටන්නේ‍ නැද්ද?
    නැටුවා නෙවෙයි බඩගෑවත් මට නම් අවුලක් නෑ රටේ සල්ලි හොරාකන්නේ නැත්තම්. අනුරයා දිවුරුම් දීපු දවසෙත් මූ ෆ්ලයිට් එකේ රස්සාව කර කර හිටිය කියල ශ්‍රී ලන්කන් එකේ උන්ම ලියල තිබ්බා. එහෙම එකෙක්ට තාත්තගෙ පවර් එකෙන් හොරාකන්න උවමනාවක් ඇති වෙයි කියල හිතන්නත් බෑ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    හැමෝම ත්‍රෙඩ් දාන්නේ අනුරගේ සෙට් එකට ඉංග්‍රීසි බැරි එකයි, අනුරගේ පුතා ක්ලබ් වල ඩාන්ස් කරන ඒවයි.
    කවුරුවත් කියන්නේ නෑ මහින්ද ගහපු ගැහිලි, මහින්ද තමයි හොඳටම කරලා තියෙන්නේ.

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,304
    113
    නැටුවා නෙවෙයි බඩගෑවත් මට නම් අවුලක් නෑ රටේ සල්ලි හොරාකන්නේ නැත්තම්. අනුරයා දිවුරුම් දීපු දවසෙත් මූ ෆ්ලයිට් එකේ රස්සාව කර කර හිටිය කියල ශ්‍රී ලන්කන් එකේ උන්ම ලියල තිබ්බා. එහෙම එකෙක්ට තාත්තගෙ පවර් එකෙන් හොරාකන්න උවමනාවක් ඇති වෙයි කියල හිතන්නත් බෑ

    දැන් කෝ උන් හොරාකෑවා කියපුවා??
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    හැමෝම ත්‍රෙඩ් දාන්නේ අනුරගේ සෙට් එකට ඉංග්‍රීසි බැරි එකයි, අනුරගේ පුතා ක්ලබ් වල ඩාන්ස් කරන ඒවයි.
    කවුරුවත් කියන්නේ නෑ මහින්ද ගහපු ගැහිලි, මහින්ද තමයි හොඳටම කරලා තියෙන්නේ.

    දැන් කෝ උන් හොරාකෑවා කියපුවා??

    මේ තියෙන්නේ...🙂

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය කියන අනික් පුත්තු..
    ඔය එලි වෙන්නේ එක එක. ආට් කරපු එකාට uk වල කෝස් එක කරවන්න ඕන නිසා required qualifications වෙනස් කරලා ආයෙ paper ads දාලා දීපු ගේම්. අනිත් ඒවත් එලියට එයි. නඩු යනවනෙ. මැණික් මල්ලෙ නඩුව, ක්‍රිෂ් නඩුව එහෙම.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,304
    113
    ඔය එලි වෙන්නේ එක එක. ආට් කරපු එකාට uk වල කෝස් එක කරවන්න ඕන නිසා required qualifications වෙනස් කරලා ආයෙ paper ads දාලා දීපු ගේම්. අනිත් ඒවත් එලියට එයි. නඩු යනවනෙ. මැණික් මල්ලෙ නඩුව, ක්‍රිෂ් නඩුව එහෙම.

    අහ් ඔය උඩ වීඩියෝ ඵකේ කියන රේසිං කාර් ඵහෙමත් ඵක්කද?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,107
    113
    මහින්දගේ පුතාලා ගියපු ක්ලබ් එකට නෙවෙයි වගේ ගිහින් තියෙන්නේ. ලයිට් එහෙම අඩුයි 🥴 අනික බයියන්ගේ විඩියෝස් සෑහෙන්න බොදයි. කවුද ඉන්නේ බලන්න රජයේ රස පරීක්ශකටවත් බැරි සීන් එකක් තියෙන්නේ 🥴:ROFLMAO:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    නැටුවා නෙවෙයි බඩගෑවත් මට නම් අවුලක් නෑ රටේ සල්ලි හොරාකන්නේ නැත්තම්. අනුරයා දිවුරුම් දීපු දවසෙත් මූ ෆ්ලයිට් එකේ රස්සාව කර කර හිටිය කියල ශ්‍රී ලන්කන් එකේ උන්ම ලියල තිබ්බා. එහෙම එකෙක්ට තාත්තගෙ පවර් එකෙන් හොරාකන්න උවමනාවක් ඇති වෙයි කියල හිතන්නත් බෑ
    දැනට බිලියන 140ක් විතර ගසා කාල තියෙන්නේ. හැකර් තමයි අල්ලගන්න බැරි
    ආණ්ඩුවට ඇවිත් දැනට ඩොලර් බිලියන 4ක ණයත් අරන්, කරන වැඩකුත් නැහැ කක්කුස්සි අරින එකයි බස් ගැනිල්ලයි විතරයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැනට බිලියන 140ක් විතර ගසා කාල තියෙන්නේ. හැකර් තමයි අල්ලගන්න බැරි
    ආණ්ඩුවට ඇවිත් දැනට ඩොලර් බිලියන 4ක ණයත් අරන්, කරන වැඩකුත් නැහැ කක්කුස්සි අරින එකයි බස් ගැනිල්ලයි විතරයි
    බිලියන 140 නම්බරේ උඹට කවුරුහරි හීනෙන් පෙනිලද කිව්වේ?😅😅

    අහ් ඔය උඩ වීඩියෝ ඵකේ කියන රේසිං කාර් ඵහෙමත් ඵක්කද?
    ඔව් ඔව් ඔක්කොම තමයි. ඇයි දුකද?
    ------ Post added on Jun 18, 2026 at 2:57 PM