මචන්ලා කෙල්ල එක්ක කතා කර කර ඉද්දි ඒකිගේ අම්මගේ නම්බරේ මගේ ෆෝන් එකේ ලොකු බෝම්බෙ කියලා සේව් කරලා තියෙනවා ඒකිට මාට්ටු වුණා..දැන් කතා නෑ..යාලු කරගන්න විදිහක් කියපල්ලා
දැන් ඔහොම්මම සේව් කරගන්න නම් ටිකකුත් දාලා යමන් යන එකේ....
දැන් ඔහොම්මම සේව් කරගන්න නම් ටිකකුත් දාලා යමන් යන එකේ....