උබලට අවුරුදු 20 වෙද්දි උබලා මොනාද කරෙ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    A /L කරලා කෝස් 1ක් කරන්න රු 30000/= ක් හොයා ගන්න පොඩි පොඩි ජොබ් කරනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,685
    1,870
    113
    Your mind is stuck in your 20th birth year, aren't you..?

    My mind too used to get stuck in some people/ events from the long gone past, until I met more people of my kind..

    It's like a military exercise, I beleive.. you cannot stay in the same place.. to survive, you must move on..

    Now I do not beleive in anything called the "past" that takes my today's focus cuz I have moved on to the present day, over the years..

    Therefore, today is the only day I know, and I make it happen.. :-)
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,106
    113
    Galaha
    ජීවිතේ නරකම කාලේ. අම්මා නැතිවුන අවුරුද්ද. කන්නවත් නැතුව ඔහේ ෆේස්බුක් පේජ් එකක් කරගෙන හිටියා. 2010 කොච්චර කාලකන්නිද කියනවනම් පේජ් එකට ශෙයා 2000ක් විතර එනව පෝස්ට් එක්කට. දැන් වගේ සල්ලි ගෙවූවනම් හෙන සල්ලි කාරයෙක්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,788
    11
    3,352
    113
    උබලා සෑහෙන ෆේලියර් අවුරුදු විස්සෙ ඉදලා හම්බකරලා තාම හරි හමන් ආදායමක් එන තත්වෙට ඇවිල්ලා නෑ. i mean luxury life .

    මම අවුරුදු විස්සෙ දි ගෙදර . කිසිම දෙයක් කලෙත් නෑ . හැබැයි මමත් දැ‍‍ං උබලා ඉන්නවා වගේ ඉන්නවා .

    conclusion .

    ඉක්මනට සල්ලි හෙව්වත් / පහුවෙලා සල්ලි හෙව්වත් . ජීවිතේ වෙනස් වෙන්නෙ නෑ.

    Final Verdict .

    ජීවිතේ දියුණුව අරමුණු හැම දේම බේස් වෙලා තියෙන්නෙ pre set system එකකට වගේ . අපිට ඒක ක්‍රොස් කරන්න බෑ. සෙට් කරලා තියන විදිහට ජීවිතේ ගෙවලා යන්න තියෙන්නෙ .
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    උබලා සෑහෙන ෆේලියර් අවුරුදු විස්සෙ ඉදලා හම්බකරලා තාම හරි හමන් ආදායමක් එන තත්වෙට ඇවිල්ලා නෑ. i mean luxury life .

    මම අවුරුදු විස්සෙ දි ගෙදර . කිසිම දෙයක් කලෙත් නෑ . හැබැයි මමත් දැ‍‍ං උබලා ඉන්නවා වගේ ඉන්නවා .

    conclusion .

    ඉක්මනට සල්ලි හෙව්වත් / පහුවෙලා සල්ලි හෙව්වත් . ජීවිතේ වෙනස් වෙන්නෙ නෑ.

    Final Verdict .

    ජීවිතේ දියුණුව අරමුණු හැම දේම බේස් වෙලා තියෙන්නෙ pre set system එකකට වගේ . අපිට ඒක ක්‍රොස් කරන්න බෑ. සෙට් කරලා තියන විදිහට ජීවිතේ ගෙවලා යන්න තියෙන්නෙ .
    ඒක ඇත්ත බන් .අපි පොඩි කාලේ සල්ලි නැහැ දෙමාපියන් අපිට කුලී වැඩ කරලා උගන්නන්න මාර මහන්සියක් උනා .ඒ කාලේ මාසික පඩිය 1800-2000 ක් වගේ හෙන ප්‍රශ්න ගොඩක හිටියේ .දැන් ඊට වඩා පහසුකම් තියනවා මාසෙකට හොඳ පඩියකුත් ගන්නවා එදා තිබ්බ ප්‍රශ්න එහෙමම තියෙනවා .ඒත් ඒ කාලේ හොඳය් බන් මාර නිදහස් දැන් තරගෙට අහු වෙලා ඔහේ දුවනවා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,644
    1,702
    113
    Galle
    Jerking off....watching porn (CD)...browsing phonerotica....barnbuddy...waptric.... Bus conductor job... Wrapping බත් පැකට් at next door aunt's just to get a handjob... She is a good bitch....best suck I ever got.. damn good old days
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,755
    3,160
    113
    37
    @ katubedda
    යාලුවො එක්ක කාඩ් ගැහුවා,
    දන්සැල් කන්න ගියා,
    තොරනක් හැදුවා,
    කැරකෙන කූඩුවක් හැදුවා,
    කුරුළු තොරන් බැලුවා😄,
    යලුවන්ගෙ දාන ගෙවල්, මල ගෙවල්, මගුල් ගෙවල්, බණ ගෙවල් එකක්වත් අතඇරියෙ නැ..