ගොවියටත් ලාබයි, පාරිභෝගිකයින්ටත් ලාබයි..

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    May be an image of text
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    ගොයියා නය අරගෙන වවලා හාල් කරලා පැක් කරලා ගේ ඉස්සරහ විකුණන්න දාලා දවසට පැකට් එකක් දෙකක් විකුණලා උගේ ගෙදර උන්ගේ දේවල් වලට ඕනේ කරන සල්ලි දෙන්නේ ලපයගේ පුංචි අම්මද බන්

    ගමේ චක්‍රය කරකවන්න ගමේ හැම මගුලම හදනවද බන්

    අතරමැදියෙක් නැතිව ගොයියාගෙන්ම ගන්න කොළඹ උන් ඔක්කෝම වැඩ දාලා අනුරාදපුරේ පොලොන්නරු යනවද තෙල් අහසට ගිහින් තියෙන කාලේ

    ජෙප්පෝ නම් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්ට වත් නිකන් ඉන්න දෙන් නැති ජාතියක්

    @topkollek උඹලා ගහන ජාතිය කියන් පලයල්ලකෝ මේ වගේ අදහස් එන්න. එහෙම උනොත් උඹලත් සතුටෙන් අපිත් සතුටෙන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    කවුද ඕක කියල තියෙන්නෙ ?
    මම උඹෙන් ඇහුවේ
    මේ වගේ සිතුවිලි සාමාන්‍ය මනුස්සයෙකුට එන්නේ නෑ
    අනිවා මොනා හරි පිටින් ගන්නම වෙනවා
    ලාලා ගේමට වගේ වී ගන්නෑ කියපු එක හෝදන්න බොලා හදපු හෑල්ලක් නේ ඕක

    දැන් නිකන් බාබා හුක්කුං වගේ අහන්නෙපා කවුද ඕක කියල තියෙන්නෙ කියලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,266
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම උඹෙන් ඇහුවේ
    මේ වගේ සිතුවිලි සාමාන්‍ය මනුස්සයෙකුට එන්නේ නෑ
    අනිවා මොනා හරි පිටින් ගන්නම වෙනවා
    ලාලා ගේමට වගේ වී ගන්නෑ කියපු එක හෝදන්න බොලා හදපු හෑල්ලක් නේ ඕක

    දැන් නිකන් බාබා හුක්කුං වගේ අහන්නෙපා කවුද ඕක කියල තියෙන්නෙ කියලා
    මම දන්නෙ නෑ.. වී ගන්න බැහැ කියලද?

    mokakda e seen 1?
    ඒ කාලේ එක පළාතක හාල් තව පළාතකට ගෙනියන්න අවසර ගන්න ඕනලු
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,080
    113
    35
    Spain
    mokakda e seen 1?
    සිරිමාගේ කාලේ තිබ්බේ සංවෘත ආර්ථිකයක්, ඒ කියන්නේ රටට ඕන දේවල් රටේම නිපදවාගන්න එක. මේක හොඳයි වගේ පෙනුනට නරක සැහෙන්න තියෙනවා. ඔය උඩින් කියල තියෙන උදාහරනේ ගොවියා වී සහල් කරලා පැකට් කරනවා කියල හිතමු. ඕක හැම ගොවියම කරනවා නම් ඒ හැම එකාටම අදාළ යන්ත්‍රය ගණනේ ඕන. එතකොට ගොවියාට එකතු වෙන පිරිවැය වැඩියි, අමතර ප්‍රාග්ධනයක් ඕන. අමතර කාලයක් යොදවන්න ඕන. කුඩා යන්ත්‍ර වලින් කෙරෙන කාර්යයේ ඵලදායිතාව අඩුයි. නාස්තිය වැඩියි. විදුලිබලය ඉල්ලුම වැඩියි. සුන් සහල් වගේ නිෂ්පාදන වෙළෙඳපොලට එකතු වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ගොවියෙක්ගේ අස්වැන්නෙන් ඔහොම ඉවත් වෙන සහල් ප්‍රමාණය අඩු නිසා අතිරේක නිෂ්පාදන හැදෙනවා අඩුයි. දහය්යා බැහැර කිරීම අමතර ප්‍රශ්නයක් වෙනවා. මහා පරිමාන මෝල් හිමියන් දහය්යා පුළුස්සල විදුලිය හදනවා. ඔය වගේ ප්‍රශ්න එනවා. අතරමැදියා, වෙළෙන්දා, මහා පරිමාන මොල්කරු කියන්නේ පිළිල නෙවේ, ඔවුන් ශ්‍රම විභජනය වැඩි කරලා කාර්යක්ෂමතාව වැඩි කරන්න උදවු කරනවා.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,869
    3,596
    113
    රතු කැකුළු 165 ට වැඩි නැද්ද ගොවියම විකුණන කොට ගිය සතියේ වගේ තිබ්බා 158 (හාල් වර්ගය අනුව ගනම් නම් වෙනස් වෙනවා - රතුවා ඉතිං, විටියල තිස්ස අම්පාර තමා)
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,080
    113
    35
    Spain
    රතු කැකුළු 165 ට වැඩි නැද්ද ගොවියම විකුණන කොට ගිය සතියේ වගේ තිබ්බා 158 (හාල් වර්ගය අනුව ගනම් නම් වෙනස් වෙනවා - රතුවා ඉතිං, විටියල තිස්ස අම්පාර තමා)
    මෙහෙ ගණන් වැඩි වෙලා දැන් 230යි.
     
    • Wow
    Reactions: Emarald

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    සිරිමාගේ කාලේ තිබ්බේ සංවෘත ආර්ථිකයක්, ඒ කියන්නේ රටට ඕන දේවල් රටේම නිපදවාගන්න එක. මේක හොඳයි වගේ පෙනුනට නරක සැහෙන්න තියෙනවා. ඔය උඩින් කියල තියෙන උදාහරනේ ගොවියා වී සහල් කරලා පැකට් කරනවා කියල හිතමු. ඕක හැම ගොවියම කරනවා නම් ඒ හැම එකාටම අදාළ යන්ත්‍රය ගණනේ ඕන. එතකොට ගොවියාට එකතු වෙන පිරිවැය වැඩියි, අමතර ප්‍රාග්ධනයක් ඕන. අමතර කාලයක් යොදවන්න ඕන. කුඩා යන්ත්‍ර වලින් කෙරෙන කාර්යයේ ඵලදායිතාව අඩුයි. නාස්තිය වැඩියි. විදුලිබලය ඉල්ලුම වැඩියි. සුන් සහල් වගේ නිෂ්පාදන වෙළෙඳපොලට එකතු වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ගොවියෙක්ගේ අස්වැන්නෙන් ඔහොම ඉවත් වෙන සහල් ප්‍රමාණය අඩු නිසා අතිරේක නිෂ්පාදන හැදෙනවා අඩුයි. දහය්යා බැහැර කිරීම අමතර ප්‍රශ්නයක් වෙනවා. මහා පරිමාන මෝල් හිමියන් දහය්යා පුළුස්සල විදුලිය හදනවා. ඔය වගේ ප්‍රශ්න එනවා. අතරමැදියා, වෙළෙන්දා, මහා පරිමාන මොල්කරු කියන්නේ පිළිල නෙවේ, ඔවුන් ශ්‍රම විභජනය වැඩි කරලා කාර්යක්ෂමතාව වැඩි කරන්න උදවු කරනවා.
    අනිවා මචං අතරමැදියා, මෝලා නැතිව ඔය ගේම ගහන්න බෑ
    කරන්න ඕනේ උන්ට වංගු ගහන්න නොදි සිස්ටම් ඉම්ප්ලිමෙන්ට් කරලා පිලිවෙලට වැඩේ දුවවන එක

    මේ ගොයියා වවලා පොරම පැකට් කරලා පොරම විකුණන ඒවා මොන වැල් බයිලද. මේ හෑලි ඩෝබියෝ නම් අමු සාප
     
    • Like
    Reactions: Inigo Montoya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    ඕක දැන් කරන්න බෑනේ

    බ්ඩ්ලිගෙන් චන්දෙට සල්ලි අරන් ඉවරනේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,818
    113
    methana weradi keepayak thiyenwa

    wee goviya me wade nam karanne na
    wee wikunala gaththu naya gewanne nathuwa kohomad pora thamanma hal wikunana hichchi entrepreneur kenek wenne.
    ehema financial capability ekak thiyena aya aduyi e community eke.

    me podi hal molakin wee hal karala packet karala wikunana business ekak wage.

    habayi eth mehe thiyena ganan hatiyat mthana nam atha udin labayi.

    meka thwa improve wuna nam hodayi.

    train eken godak adu ganakata badu deliver karaganna puluwan.
     
    • Like
    Reactions: Inigo Montoya