මගෙ මලය A/L කරන්න බෑ කියනව.

Kuruminiyaa

Active member
  • May 10, 2026
    126
    248
    43
    ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුනෙ නෑ පොඩි කාලෙ ඉදලම. A/L කරන්න පුලුවන් Art වලින්නම්. ඒත් බෑම කියනව A/L කරන්න.
    මිනිහට තියෙන්නෙ වාහන පිස්සුව. German Tech එකට Motor Mechanic, Auto Electrician වගේ දාන්න පුලුවන්ද O/L වලින්?
     
    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    126
    248
    43
    මල්ලි හරි.
    අම්මල කේස්. ඒත් පොර කියන්නෙ කැම්පස් යන්නෙත් නැත්නම් A/L වලට නාස්ති කරන අවුරුදු 2 කෝස් එකක් කරන 20 විතර ජොබ් එකකට ගියානම් 25 විතර වෙනකොට හොද ගේමක් ගහගන්න පුලුවන් කියල.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,072
    9,331
    113
    ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුනෙ නෑ පොඩි කාලෙ ඉදලම. A/L කරන්න පුලුවන් Art වලින්නම්. ඒත් බෑම කියනව A/L කරන්න.
    මිනිහට තියෙන්නෙ වාහන පිස්සුව. German Tech එකට Motor Mechanic, Auto Electrician වගේ දාන්න පුලුවන්ද O/L වලින්?

    Sounds like good to go German Tech එකට Motor Mechanic, Auto Electrician වගේ without wasting 2 3 years
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,363
    9,967
    113
    35
    Spain
    යන්න පුළුවන්. විෂයන් 6ක් පාස් වුනාම ඇති. එකට ගණිතය, සිංහල සහ විද්‍යාව ඇතුලත් වෙන්න ඕන. හැබැයි ඔය විභාගේ අමාරුයි (විභාගෙට වඩා ඉල්ලුම වැඩි නිසා තේරෙන ප්‍රමාණය ඉල්ලුම් කරන පිරිසෙන් සුළු ප්‍රතිශතයක්). උසස්පෙළ ගණිතය කරපු උනුත් ලියනවා. ඉතින් විභාගේ මහන්සි වෙලා ගොඩ දාගත්තොත් ඌට ඒක ඇති.
     
    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    126
    248
    43
    මල්ලි හරි.

    Dimo එකේ course එකක් තියෙනවා
    ඒකට දැම්මා කියන්නේ Germany visa වැදුන වගේ තමයි
    ------ Post added on Jun 21, 2026 at 9:44 PM
    Thank you. මම බලන්නම් ඒක.
     
    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    126
    248
    43
    යන්න පුළුවන්. විෂයන් 6ක් පාස් වුනාම ඇති. එකට ගණිතය, සිංහල සහ විද්‍යාව ඇතුලත් වෙන්න ඕන. හැබැයි ඔය විභාගේ අමාරුයි (විභාගෙට වඩා ඉල්ලුම වැඩි නිසා තේරෙන ප්‍රමාණය ඉල්ලුම් කරන පිරිසෙන් සුළු ප්‍රතිශතයක්). උසස්පෙළ ගණිතය කරපු උනුත් ලියනවා. ඉතින් විභාගේ මහන්සි වෙලා ගොඩ දාගත්තොත් ඌට ඒක ඇති.
    සිංහල සහ විද්‍යාව වලට C ගනන් වලට S. German Tech එකෙත් exam එකක් ලියන්න ඕනෙද? :confused:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,363
    9,967
    113
    35
    Spain
    සිංහල සහ විද්‍යාව වලට C ගනන් වලට S. German Tech එකෙත් exam එකක් ලියන්න ඕනෙද? :confused:
    ඔවු, අභ්‍යන්තර පාඨමාලාව කරන්න නම් ඔය තේරීම් පරීක්ෂණය පාස් වෙන්න ඕන. බාහිර සති අන්ත පාඨමාලාව කරනවා නම් ඒවා ඕන නැහැ. එත් මුදල් ගෙවන්න ඕන.
     
    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    126
    248
    43
    ඔවු, අභ්‍යන්තර පාඨමාලාව කරන්න නම් ඔය තේරීම් පරීක්ෂණය පාස් වෙන්න ඕන. බාහිර සති අන්ත පාඨමාලාව කරනවා නම් ඒවා ඕන නැහැ. එත් මුදල් ගෙවන්න ඕන.
    වෙබ් එකේ එහෙම එකක් නෑනෙ.

    Screenshot 2026-06-21 215329.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,363
    9,967
    113
    35
    Spain
    වෙබ් එකේ එහෙම එකක් නෑනෙ.

    View attachment 267151
    ඉඳින් මම බලන්නම්. මන් සාමාන්‍ය පෙළ ලියල අවුරුදු 21 වෙනකම් හැම අවුරුද්දෙම ඔය හුත්තට ලිව්වා. එක සැරයක්වත් රිසල්ට්ස් කිව්වේ අනහ. අන්තිම සැරේ ලියුමක් ආව ලකුණු මදි කියල.
     
    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    126
    248
    43
    ඉඳින් මම බලන්නම්. මන් සාමාන්‍ය පෙළ ලියල අවුරුදු 21 වෙනකම් හැම අවුරුද්දෙම ඔය හුත්තට ලිව්වා. එක සැරයක්වත් රිසල්ට්ස් කිව්වේ අනහ. අන්තිම සැරේ ලියුමක් ආව ලකුණු මදි කියල.
    එහෙමද මමත් වැඩිය දන්නෙ නෑ ඔය ගැන. ඌට වියදම් කරන්න වෙන්නත් මට තමා ඕවට.

    Requirements you need after basic ones
    A letter by a minister
    OR
    A letter by an internal higher position
    ඒ මොකටද? :shocked: අපි වගේ සාමාන්‍ය අයට යන්න බැරිද?
    ------ Post added on Jun 21, 2026 at 9:57 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,107
    752
    113
    Darkweb
    www.darkweb.dk
    එහෙමද මමත් වැඩිය දන්නෙ නෑ ඔය ගැන. ඌට වියදම් කරන්න වෙන්නත් මට තමා ඕවට.

    ඒ මොකටද? :shocked: අපි වගේ සාමාන්‍ය අයට යන්න බැරිද?
    ------ Post added on Jun 21, 2026 at 9:57 PM
    Normal people can go. Having a upper power will gurantee the intake.
     
    • Like
    Reactions: Inigo Montoya

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,921
    2,262
    113
    Norway
    එහෙමද මමත් වැඩිය දන්නෙ නෑ ඔය ගැන. ඌට වියදම් කරන්න වෙන්නත් මට තමා ඕවට.

    ඒ මොකටද? :shocked: අපි වගේ සාමාන්‍ය අයට යන්න බැරිද?
    ------ Post added on Jun 21, 2026 at 9:57 PM
    pissuda ban ehema ekak na. entry exam eka liyanna one fulltime course ekata. ekath mama karpu kalenam loku amaruwak une na. karanna kiyapan mama adatath pasuthawenawa A/L walata awurudu 2 nasthi karapu eka gana.
    hariyata karagattoth goda.
     
    • Like
    Reactions: Inigo Montoya