මගෙ මලය A/L කරන්න බෑ කියනව.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,363
    9,967
    113
    35
    Spain
    ඉඳින් මම බලන්නම්. මන් සාමාන්‍ය පෙළ ලියල අවුරුදු 21 වෙනකම් හැම අවුරුද්දෙම ඔය හුත්තට ලිව්වා. එක සැරයක්වත් රිසල්ට්ස් කිව්වේ අනහ. අන්තිම සැරේ ලියුමක් ආව ලකුණු මදි කියල.
    ඩවුන්ලෝඩ්වල තේරීම් පරීක්ෂණයක් ගැන තියෙනවා, එත් මොඩල් පේපර් එක ඩවුන්ලෝඩ් කරන්න නැහැ. කෝකටත් ඇප්ලිකේෂන් දාන්න. අපේ කාලේ විභාග ගාස්තුවක් ගෙවන්නත් වුනා.
     
    • Like
    Reactions: Be_Positive

    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    126
    248
    43
    pissuda ban ehema ekak na. entry exam eka liyanna one fulltime course ekata. ekath mama karpu kalenam loku amaruwak une na. karanna kiyapan mama adatath pasuthawenawa A/L walata awurudu 2 nasthi karapu eka gana.
    hariyata karagattoth goda.
    උබ කලාද කෝස් එක? ෆුල් ටයිම්ද? ඒක තමා අපිත් බැලුවෙ. උබ මොකක්ද කරපු කෝස් එක? ජොබ් එහෙම සෙට් කරගන්න පුලුවන්ද? විස්තර ටිකක් කියපන්කො.
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,107
    752
    113
    Darkweb
    www.darkweb.dk
    ඉස්සර එහෙම උනාට දැන් එහෙම දේශපාලුවො පස්සෙ ලියුම් ගේන්ඩ යන සංක්සෘතියක් නෑ
    thiyeno. (One of my relative is working there)
    Same with BOC. My friend passed the BOC test, but he failed the interview. He did a/l from bio, English medium, has earned about $1000 from freelancing during the COVID era, A/L - BCC, O/L - 9A(English medium). Has a lot of computer literacy, ... After a hge research, he found out that most of the slected candidates dont have qualifications like him, they are appointed already, even before the interview.
     
    • Sad
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,770
    24,891
    113
    Fantasy
    thiyeno. (One of my relative is working there)
    Same with BOC. My friend passed the BOC test, but he failed the interview. He did a/l from bio, English medium, has earned about $1000 from freelancing during the COVID era, A/L - BCC, O/L - 9A(English medium). Has a lot of computer literacy, ... After a hge research, he found out that most of the slected candidates dont have qualifications like him, they are appointed already, even before the interview.
    Thats Rajapakshe era noh
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,921
    2,262
    113
    Norway
    උබ කලාද කෝස් එක? ෆුල් ටයිම්ද? ඒක තමා අපිත් බැලුවෙ. උබ මොකක්ද කරපු කෝස් එක? ජොබ් එහෙම සෙට් කරගන්න පුලුවන්ද? විස්තර ටිකක් කියපන්කො.
    ow. mama kale Auto electrician job nam un hoyala denne na, final year ekedi samahara companies enawa traineesla ganna nathnam apita apply karala set karaganna one. mama mulin giye david peris. eke 2 years wage idala dubai giya eheth kalayak idala awith aye lankawe work karanakota tama mehe (Norway) job eka set une. mhansi wenna puluwannam gamanak yanna puluwan. wadi wistara onenam mata pm ekak danna mama contact details dennam.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,466
    7,935
    113
    ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුනෙ නෑ පොඩි කාලෙ ඉදලම. A/L කරන්න පුලුවන් Art වලින්නම්. ඒත් බෑම කියනව A/L කරන්න.
    මිනිහට තියෙන්නෙ වාහන පිස්සුව. German Tech එකට Motor Mechanic, Auto Electrician වගේ දාන්න පුලුවන්ද O/L වලින්?
    1782060346497.png

    fromhome89

    Active member
  • Apr 11, 2018
    175
    118
    43
    ow. mama kale Auto electrician job nam un hoyala denne na, final year ekedi samahara companies enawa traineesla ganna nathnam apita apply karala set karaganna one. mama mulin giye david peris. eke 2 years wage idala dubai giya eheth kalayak idala awith aye lankawe work karanakota tama mehe (Norway) job eka set une. mhansi wenna puluwannam gamanak yanna puluwan. wadi wistara onenam mata pm ekak danna mama contact details dennam.

    අවෘදූ 37 කියන්නේ දැන් වයස වැඩි ද මේ field එකට බහින්න?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,363
    9,967
    113
    35
    Spain
    මන් ලිව්ව කාලේ ආවේ බුද්ධි පරීක්ෂණ පේපර් එකක්, මිකැනිකල් ඩ්‍රෝවින් පේපර් එකක් විදියට පේපර් දෙකක්. දෙවැනි පේපර් එකේ අපිට පේපර් එකේ ඇඳලා තියෙන එක විශාල කරලා වෙනත් දිශාවකින් බලන විදියට පෙනෙන්නේ කොහොමද කියල අඳින්න තිබුනා.
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    292
    163
    43
    මචන් automobile කරනවනම් ලංකාවෙ එක්කෝ ටෙක්නිෂියන් වෙන්න පුළුවන් එක්කෝ ඉන්ජිනියර් වෙන්න පුළුවන්.ටෙක්නිශියන් කෙනෙක් වෙනව නං ක්‍රම දෙකයි එක්කෝ ජපන් ටෙක් එක්කෝ ජර්මන් ටෙක්.ඔය දෙකම ඇතුලට ගන්න එක්සෑම් එකක් තියලා.අනිවාර්යෙන් මල්ලිට කියපන් දෙකෙන් මොකට ගියත් උඩම රෑන්ක්ස් වල මාක්ස් තියාගන්න කියලා.මොකද එයාලට ඉන්ටර්න් එක දෙන්නේ අවුරුදු දෙකක් ඒක දෙන්නේ ටෙක් එකෙන්.ඒක තෝරන්නේ තමන්ගේ රෑන්ක් එක අනුව උඩම රැන්ක් අයට ඩිමෝ ,ටොයොටා ලංකා හම්බෙනවා.අනිත් ක්‍රම තමා අනිත් ක්‍රම තමා විශ්වවිද්‍යාලයක අවුරුදු හතරක ඔටෝමොබයිල් ඉංජිනේරිං උපාධියක් කරන එක.ඒවා දැනට කරන්න පුළුවන් සිනෙක් අයිසිබිටි, මොරටුව ,ජයවර්ධනපුර,යාපනය කැම්පස් වල.හැබැයි ඔය අවුරුදු හතර උපාධිය ඉවර කරලා ජොබ්මාකට් එකටට එනකොට ෆිල්ම් එකේ අය ටෙක්නිශේන් වගේ ජොබ් එකට එයාලව ගන්න කැමති නෑ මොකද එයාලව කෙලින්ම ගන්නේ මැනේජ්මන්ට් පොශින් වලට.සර්විස් ඇඩ්ඩයිසර් වගේ.ඔය ඔටෝම්බයි ඉංජිනියරින් ඩිග්‍රිය සෑහෙන ඩිමාන්ඞ් ඩිග්‍රියක්.දැනට ඩිරෙක් ඔටෝ මෝටිව් ඉන්ජිනියරිං කියලා දෙන්නේ යාපනය,ජයවර්ධනපුර, සිනෙක් විතරයි.යාපනය ජයවර්ධනපුර යන්න ඒලෙවල් ටෙක්නොලොජි කරන්න ඔනි.කෙනෙක් ප්‍රයිවට් කැම්පස් නිසා වියදම් කරලා කරන්න පුළුවන්.හැබැයි ඔය හැමදේටම වඩා ටෙක්නිෂියන් කෙනෙක් වෙන එක හොඳයි.මොකද කවද හරි තමන්ගෙම දෙයක් පටන් ගන්න පුළුවන්.පුළුවන් නම් ඩිමෝ එකේ කෝස් එකට වඩා german ටෙක් ජපන් ටෙක් කෝස් එකට යන්න බලන්න.මොකද ඒ හරහා තමන්ට හැදෙන කන්ටැක් ප්‍රමාණය ඩිමෝ එකට වඩා සෑහෙන වැඩියි.automber feild එකේ ගොඩක් job contact හරහා හම්බෙනවා.තමන් ෆීල්ඩ් එකේ වැඩ්ඩා කියලා දන්නවනම් ජොබ් එක ෂුවර්.එයාට කියන විදිහට 2030 වෙනකොට ලෝකේ සෑහෙන ලොකු ev ටෙක්නිෂන් ශෝටේජ් එකක් ඇතිවෙනවා කියනවා.සාමාන්‍යයෙන් ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියොත් ඒලෙවල් කරලා ඉවර කරපු දවසේ ඉඳලා ඩිග්‍රිය ගන්නකොට අවුරුදු හයක් යනවා.මල්ලිට කියන්න ජර්මන්ටෙන් ජපන් ටෙක් කරලා ඉන්ටර්න් ඉන්න අතරේ nvq ලෙවල් ෆයිව් කරන්න පටන් ගන්න කියලා.ජර්මන් ටෙක් ජපන් ටෙක්වලින් දෙන්නේ nvq ලෙවල් ෆෝ.මොකට ගියත් කමක් නෑ මුල ඉඳන් හොඳට වැඩ කරන්න කියන්න විශේෂයෙන් ජර්මන් ටෙක් ජපන් ටෙක් ගියාට පස්සේ තමන් ඉන්ටර්න් කරන තැන සෙට් වෙන්නේ තමන්ගේ මාක්ස් වලට අනුව.
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    292
    163
    43
    ow. mama kale Auto electrician job nam un hoyala denne na, final year ekedi samahara companies enawa traineesla ganna nathnam apita apply karala set karaganna one. mama mulin giye david peris. eke 2 years wage idala dubai giya eheth kalayak idala awith aye lankawe work karanakota tama mehe (Norway) job eka set une. mhansi wenna puluwannam gamanak yanna puluwan. wadi wistara onenam mata pm ekak danna mama contact details dennam.
    Pm demme
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,363
    9,967
    113
    35
    Spain
    පොඩි එවුන් එක්ක පැහෙන්න අමාරු වෙයිද කියලා තමයි ප්‍රශ්නෙ

    බලමු වාහන field එකට මමත් ආසයි
    පොඩි උන් එහෙම නැහැ බන්. ඕක කරපන්. උඹට ලඟයි නේ මොරටුව.
     
    • Like
    Reactions: fromhome89

    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    126
    248
    43
    ow. mama kale Auto electrician job nam un hoyala denne na, final year ekedi samahara companies enawa traineesla ganna nathnam apita apply karala set karaganna one. mama mulin giye david peris. eke 2 years wage idala dubai giya eheth kalayak idala awith aye lankawe work karanakota tama mehe (Norway) job eka set une. mhansi wenna puluwannam gamanak yanna puluwan. wadi wistara onenam mata pm ekak danna mama contact details dennam.
    කොහොමද මචන් මැසේජ් එකක් දාන්නෙ?