අපෙ අයිය කෙනෙක්
මූ වේතර වැඩේ කරන්නෙ හූටලයක
ලංකාවට නිවාඩුවට ඇවිල්ල යද්දි පොටො එකක් දාල Good Baye Sri lanka කියල.
මූ ලගදි කතා කර කර ඉද්දිත් මට කියනව ඩුබායි එකේ වැඩකරන පොටෝ FB දාල තියෙන හින්ද කෙල්ලො සෑහෙන ගොඩක් "හී" කියල මැසේජ් දානව කියල (Hi)
මට ඉංග්රීසියෙන් ලියන්ඩ බෑ ෆෝම් පුරවන්ඩ බෑ. ඒත් මෙච්චර මෝඩ නෑ මම. නිතර ඇහෙන දකින ඒව ගැන දැනීමක් තියෙනව.
මේවගේ උන් ඒ රටවලදි සන්නිවේදනය කරන්නෙ කොහොමද?
කොහොමද ඉන්ටවිව් වලින් පාස්වෙන්නෙ?
මේ වගේ උන්ටත් ඩුබායි එකේ හෝටලයක වැඩ කරන්න පුලුවන්නම් මට ගේමක්ම නෑනෙ.