රෙෆරල් නෙමේ ගොඩක් අය සල්ලි දාන අය ලංකාවෙ ඉන්නවා හොදට හම්බ කරනkohomda bn oke refferal markert krl goda yanne ?
ඉතින් උ නිවන් දැකපුදෙන්කො මුට තියෙන්නෙ වෙන පු ke අමාරුවක්
------ Post added on Jun 22, 2026 at 11:37 AM
රෙෆරල් නෙමේ ගොඩක් අය සල්ලි දාන අය ලංකාවෙ ඉන්නවා හොදට හම්බ කරනkohomda bn oke refferal markert krl goda yanne ?
Crash Game වගේ ක්ෂණික ලොතරයි වගේ ගේම් නම් නෑ මැච් වලට තුරඟ තරග තිබේStbet එකත් මේ වගේමද
BetSS කියන්නෙ Sporting Star. ඒක සුමතිපාල ලගෙ.sporting star කරන උන් තමා betss එක කරන්නේ. sporting star එක කරන්නේ සෙන්කඩගල ෆිනෑන්ස් එකෙන්ලු. ඇත්තද දන්නේ නෑ.
1xBAT kiyala thamayi un tv eke ad danne. Real name eka danne na lankawe betting advertise karanna thahanam hinda.හෑල්ල ලියපු එකාගෙ IQ එක කොහොමද බලපන්කො ඉතින්
Eka match ekakin ba. Eth eka digata sure ewata dagena giyot ekama ganak? Api hitamu FIFA group stage ewaye high rank-low rank team set wena matches okkotama danawa. E wage karot?කොච්චර සුවර් කරලා දැම්මත් රිස්ක් එකක් තියෙනවා.
"හිතන දේ වෙන්නේ නෑ, වෙන දේ හිතාගන්න බෑ" කියන එකත් මතක තියාගෙන තමයි බෙට් කරන්න ඕන.
හොඳම උදාහරනේ තමයි ගියපාර ෆිෆා වර්ල්ඩ් කප් එකේ සවුදි අරාබියා, ආර්ජන්ටිනා මැච් එක.
ආර්ජන්ටිනාව සවුදි අරාබියෙන් කයි කියල කවුද හිතන්නේ?
Higher Rank vs Lower Rank team dekak play karath samahara welawata draw wenawa.Eka match ekakin ba. Eth eka digata sure ewata dagena giyot ekama ganak? Api hitamu FIFA group stage ewaye high rank-low rank team set wena matches okkotama danawa. E wage karot?
ඕක එක දිගට ඔහොම කරන්න බෑ බං. අපි හිතමු High Rank Team එකේ Win එකට Odd එක 1.3 ක් දෙනවා කියල. උඹ 1000 ක් දැම්මොත් දිනුම 1300 යි. උඹ ඔහොම දිගටම දානව. උඹේ මැච් තුනක්ම එක දිගටම දිනනවා. එතකොට දළ වශයෙන් කියමු උඹේ ලාභය 300 X 3 = 900 යි. හතරවෙනි මැච් එක Draw වෙනවා. දාපු 1000 පරාදයි.1xBAT kiyala thamayi un tv eke ad danne. Real name eka danne na lankawe betting advertise karanna thahanam hinda.
Eka match ekakin ba. Eth eka digata sure ewata dagena giyot ekama ganak? Api hitamu FIFA group stage ewaye high rank-low rank team set wena matches okkotama danawa. E wage karot?
------ Post added on Jun 22, 2026 at 6:40 PM
Higher Rank vs Lower Rank team dekak play karath samahara welawata draw wenawa.
Accumulator yanawata wada single bet ma yana eka tamayi risk eka adu.
api nikamata hithamu higher rank vs lower rank match 4-5 k daala slip ekak haduwa kiyala, aduma ooken ekak hari draw wenawa.
mama me kiyanne Team win eka gana.
Total Goals walata wage dammoth nm tawath risk eka adu karaganna puluwan.
betting options nm godak tyenawa.
kohoma karath bank roll eka manage karala play karanna.
ඕක එක දිගට ඔහොම කරන්න බෑ බං. අපි හිතමු High Rank Team එකේ Win එකට Odd එක 1.3 ක් දෙනවා කියල. උඹ 1000 ක් දැම්මොත් දිනුම 1300 යි. උඹ ඔහොම දිගටම දානව. උඹේ මැච් තුනක්ම එක දිගටම දිනනවා. එතකොට දළ වශයෙන් කියමු උඹේ ලාභය 300 X 3 = 900 යි. හතරවෙනි මැච් එක Draw වෙනවා. දාපු 1000 පරාදයි.
දැන් උඹ අතේ තියෙන්නෙ 900 යි. උඹට හිතෙන්නෙ මේ තියෙන්නේ මම දිනපු සල්ලි කියල, ඒත් ඇත්තම කතාව උඹ අතේ කලින් දාහක් තිබුනා, අර මැච් හතරටම උඹ Emotionally involve වෙලා, ටයිම් කැපකරලා ඔක්කොම ඉවර උනාට පස්සේ දැන් උඹ අතේ තියෙන්නෙ 900 යි. ඊළග මැච් එකත් පිට පිට මිස් උනොත් අර දිනපූ මුකුත් වැඩක් නෑ, උඹගෙ අතේ තිබ්බ ටික ඔක්කොම ඉවරයි.
ඕකේ ගොඩක් සීන් තියෙනවා බං විස්තර කරනවානම් විස්තර කරන්න. ගේමෙ රූල්ස් ටික දන්නැතූව ගේමට බහින්න එපා..
හොබි එකක් විදිහට ආතල් එකට, පැරදූනාට එච්චර ගාණක් නැති මුදලක් දාල ආතල් එකක් ගත්තට කමක් නෑ. හරියට සෙල්ලම දන්නැතුව අතේ තියෙන පිච්චිය යට කරං සූදුවට බහින්න එපා..
martingale karanna baa. expected value eka minus nisa. 50-50 neweineඔව් නේද Odd එක දෙන විදිහත් එක්ක එකම ගාන දාලා කවදාවත් win කරන්න බෑ.
හැබැයි මට හිතෙනව කාට හරි මැච් 6,7 ක් වත් කරන්න තරන් martingaleකැපිටල් එකක් තියෙනවනන් මේකෙන් ගේමක් ගහන්න පුලුවන් කියල.
මම කියන්නෙ බන් higher rank vs lower rank මැච් 10 ක් විතර එක දිගටම lower rank උන් දිනන්න තියෙන චාන්ස් එක පට්ට අඩුයිනෙ.
Calculate කරල බලන්න ඕනෙ ඕක වෙලාවක.
මට පොඩි අවුලක් තියෙන්නෙ මේ හම්බෙන්නෙ වෙන උන් පරාද වෙච්ච සල්ලිනෙ කියල මතක් වෙද්දි guilt.
ඉක්මන් කොටයි. ඉක්මනට ලේසියෙන් සල්ලි හොයනව කියල එකක් නෑ බන්. උඹට මම මීට කලිනුත් කියල තියනව. ඔය බෙටින්ග් සීන් එක ඔලුවෙන් අයින් කරගනින්. අතේ තියන ගානත් නැති කරන්, තව නය වෙලා, ඩිප්‍රෙස් වෙලා තමයි නවතින්නෙ. වෙන ක්‍රමයක් බලපන් ණය ගෙවන්න.ණය කියන්නේ හිතට මහ බරක් බන් ඒකය් ඉක්මනින් ගෙවල දාන්න බලන්නේ .