1XBet ඔට්ටු අල්ලන ජංගම දුරකථන යෙදවුම විසින් තරුණ ජීවිතයක් බිලිගනී!

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,047
    726
    113
    kohomda bn oke refferal markert krl goda yanne ?
    රෙෆරල් නෙමේ ගොඩක් අය සල්ලි දාන අය ලංකාවෙ ඉන්නවා හොදට හම්බ කරන😪 උන් 1x ගහන්නෑ

    ඉතින් උ නිවන් දැකපුදෙන්කො මුට තියෙන්නෙ වෙන පු ke අමාරුවක්
    ------ Post added on Jun 22, 2026 at 11:37 AM
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,560
    1,624
    113
    Apita barida oya wage site ekak hadala oya wage game eka tikak dala oya monaragala anuradapuraya wallawaya wage pathi wala un tikak set karagena game ekak ganna.
     
    • Haha
    Reactions: Heshan Daminda

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    sporting star කරන උන් තමා betss එක කරන්නේ. sporting star එක කරන්නේ සෙන්කඩගල ෆිනෑන්ස් එකෙන්ලු. ඇත්තද දන්නේ නෑ.
    BetSS කියන්නෙ Sporting Star. ඒක සුමතිපාල ලගෙ.

    Sporting Times එක තමයි Senkadagala Finance එකට සම්බන්ධ. ඒ දෙකම අයිති බාලසූරිය ද කාටද හරියටම නම මතක නෑ. අර අස්පයා දුවන බෝඩ් එක තියෙන්නේ. STBet Site තමයි උන්ගෙ.

    තව Leisure Sports කියල එකකුත් තියෙනවා. LS.bet එක තමා උන්ගෙ..

    Betting කියන එක Professional මට්ටමින් කරන්න ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. Odds වැඩ කරන්නෙ කොහොමද, ඒවා Bookmakers ලා Manipulate කරන්නෙ කොහොමද, ඒවට හේතු මොනවද, Bet Markets මොනවද වගේ තව සෑහෙන දේවල් තියෙනවා. Real value තියෙන්නෙ Win කරන්නෙ කවුද කියලා Predict කරන එකේ නෙමෙයි. තව අනන්ත Markets තියෙනවා කවුරු දින්නත් පැරදුනත් අපිට ඒක අදාළ නෑතුව සල්ලි හම්බ කරන්න පුළුවන්.

    එයාල Odd එක හදන්නෙත් අනාගතයෙ තියෙන Event එකක් අනුමාන කරල. අපිට වඩා සිය ගුණයක් දේවල් එයාල දන්නවා වෙන්න පුළුවන් ඒ Odd එක හදනකොට. ඒ උනාට එයාලගෙනූත් වැරදි වෙනවා. Professional Betting කියන්නෙ අන්න ඒ වගේ එයාලගේ Mistakes අල්ලගෙන ඒවා Exploit කරන එක.. Value Betting කියන්නෙ ඒක..

    Professional Betting වල Golden තේමා පාඨය තමා "අපේ අරමූණ සල්ලි හම්බකරන එක මිසක් හරියට අනාගත Event එක Predict කරල අපි හරි වෙන එක නෙමෙයි"

    Professional විදිහට නැතූව Betting වලට බැස්සොත් කොහොමත් සූදුව තමා එතකොට.ඒ ගණිත ක්‍රමයම හදල තියෙන්නෙ Eventually අපි Totally Lost විදිහට. එතන වාසනාවෙ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ, ගණිතමය ප්‍රශ්නයක්. දිනපු වෙලාවෙ දිනපු ටික අරං පැත්තකට වෙලා ඉන්න පුළුවන් නම් ඇරෙන්න, දිගටම ගේමෙ ඉදල කවදාවත් දිනන්න බෑ නෝමල් විදිහට. මොකද අපි කොච්චර උත්සාහ කරත් 2+2 = 5 වෙන්නෑ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,516
    23,073
    113
    හෑල්ල ලියපු එකාගෙ IQ එක කොහොමද බලපන්කො ඉතින්
    1xBAT kiyala thamayi un tv eke ad danne. Real name eka danne na lankawe betting advertise karanna thahanam hinda.

    කොච්චර සුවර් කරලා දැම්මත් රිස්ක් එකක් තියෙනවා.
    "හිතන දේ වෙන්නේ නෑ, වෙන දේ හිතාගන්න බෑ" කියන එකත් මතක තියාගෙන තමයි බෙට් කරන්න ඕන. :p
    හොඳම උදාහරනේ තමයි ගියපාර ෆිෆා වර්ල්ඩ් කප් එකේ සවුදි අරාබියා, ආර්ජන්ටිනා මැච් එක.
    ආර්ජන්ටිනාව සවුදි අරාබියෙන් කයි කියල කවුද හිතන්නේ?
    Eka match ekakin ba. Eth eka digata sure ewata dagena giyot ekama ganak? Api hitamu FIFA group stage ewaye high rank-low rank team set wena matches okkotama danawa. E wage karot?
    ------ Post added on Jun 22, 2026 at 6:40 PM
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,227
    1
    16,732
    113
    −273.15°C
    Eka match ekakin ba. Eth eka digata sure ewata dagena giyot ekama ganak? Api hitamu FIFA group stage ewaye high rank-low rank team set wena matches okkotama danawa. E wage karot?
    Higher Rank vs Lower Rank team dekak play karath samahara welawata draw wenawa.
    Accumulator yanawata wada single bet ma yana eka tamayi risk eka adu.
    api nikamata hithamu higher rank vs lower rank match 4-5 k daala slip ekak haduwa kiyala, aduma ooken ekak hari draw wenawa.
    mama me kiyanne Team win eka gana.
    Total Goals walata wage dammoth nm tawath risk eka adu karaganna puluwan.
    betting options nm godak tyenawa.
    kohoma karath bank roll eka manage karala play karanna.
     
    • Wow
    Reactions: Heshan Daminda

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    1xBAT kiyala thamayi un tv eke ad danne. Real name eka danne na lankawe betting advertise karanna thahanam hinda.

    Eka match ekakin ba. Eth eka digata sure ewata dagena giyot ekama ganak? Api hitamu FIFA group stage ewaye high rank-low rank team set wena matches okkotama danawa. E wage karot?
    ------ Post added on Jun 22, 2026 at 6:40 PM
    ඕක එක දිගට ඔහොම කරන්න බෑ බං. අපි හිතමු High Rank Team එකේ Win එකට Odd එක 1.3 ක් දෙනවා කියල. උඹ 1000 ක් දැම්මොත් දිනුම 1300 යි. උඹ ඔහොම දිගටම දානව. උඹේ මැච් තුනක්ම එක දිගටම දිනනවා. එතකොට දළ වශයෙන් කියමු උඹේ ලාභය 300 X 3 = 900 යි. හතරවෙනි මැච් එක Draw වෙනවා. දාපු 1000 පරාදයි.

    දැන් උඹ අතේ තියෙන්නෙ 900 යි. උඹට හිතෙන්නෙ මේ තියෙන්නේ මම දිනපු සල්ලි කියල, ඒත් ඇත්තම කතාව උඹ අතේ කලින් දාහක් තිබුනා, අර මැච් හතරටම උඹ Emotionally involve වෙලා, ටයිම් කැපකරලා ඔක්කොම ඉවර උනාට පස්සේ දැන් උඹ අතේ තියෙන්නෙ 900 යි. ඊළග මැච් එකත් පිට පිට මිස් උනොත් අර දිනපූ මුකුත් වැඩක් නෑ, උඹගෙ අතේ තිබ්බ ටික ඔක්කොම ඉවරයි.

    ඕකේ ගොඩක් සීන් තියෙනවා බං විස්තර කරනවානම් විස්තර කරන්න. ගේමෙ රූල්ස් ටික දන්නැතූව ගේමට බහින්න එපා..

    හොබි එකක් විදිහට ආතල් එකට, පැරදූනාට එච්චර ගාණක් නැති මුදලක් දාල ආතල් එකක් ගත්තට කමක් නෑ. හරියට සෙල්ලම දන්නැතුව අතේ තියෙන පිච්චිය යට කරං සූදුවට බහින්න එපා..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    දැනට අවුරුදු කීපයකට කලින් මම දන්න අය්යා කෙනෙක් ඔකෙන් කෝටි 4ක් හොයා ගත්තා. ගැහුවේ CRASH GAME ඒක රැවන්වැල්ල‍ේ ...
    තව කොරියන් ගිහිල්ලා ඇවිල්ලා ඒකෙක් ලක්ෂ 120 දාලා 280 කරලා අන්තිමට ලොස් වෙලා ඒල්ලිලා මැරුණා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,516
    23,073
    113
    Higher Rank vs Lower Rank team dekak play karath samahara welawata draw wenawa.
    Accumulator yanawata wada single bet ma yana eka tamayi risk eka adu.
    api nikamata hithamu higher rank vs lower rank match 4-5 k daala slip ekak haduwa kiyala, aduma ooken ekak hari draw wenawa.
    mama me kiyanne Team win eka gana.
    Total Goals walata wage dammoth nm tawath risk eka adu karaganna puluwan.
    betting options nm godak tyenawa.
    kohoma karath bank roll eka manage karala play karanna.

    ඕක එක දිගට ඔහොම කරන්න බෑ බං. අපි හිතමු High Rank Team එකේ Win එකට Odd එක 1.3 ක් දෙනවා කියල. උඹ 1000 ක් දැම්මොත් දිනුම 1300 යි. උඹ ඔහොම දිගටම දානව. උඹේ මැච් තුනක්ම එක දිගටම දිනනවා. එතකොට දළ වශයෙන් කියමු උඹේ ලාභය 300 X 3 = 900 යි. හතරවෙනි මැච් එක Draw වෙනවා. දාපු 1000 පරාදයි.

    දැන් උඹ අතේ තියෙන්නෙ 900 යි. උඹට හිතෙන්නෙ මේ තියෙන්නේ මම දිනපු සල්ලි කියල, ඒත් ඇත්තම කතාව උඹ අතේ කලින් දාහක් තිබුනා, අර මැච් හතරටම උඹ Emotionally involve වෙලා, ටයිම් කැපකරලා ඔක්කොම ඉවර උනාට පස්සේ දැන් උඹ අතේ තියෙන්නෙ 900 යි. ඊළග මැච් එකත් පිට පිට මිස් උනොත් අර දිනපූ මුකුත් වැඩක් නෑ, උඹගෙ අතේ තිබ්බ ටික ඔක්කොම ඉවරයි.

    ඕකේ ගොඩක් සීන් තියෙනවා බං විස්තර කරනවානම් විස්තර කරන්න. ගේමෙ රූල්ස් ටික දන්නැතූව ගේමට බහින්න එපා..

    හොබි එකක් විදිහට ආතල් එකට, පැරදූනාට එච්චර ගාණක් නැති මුදලක් දාල ආතල් එකක් ගත්තට කමක් නෑ. හරියට සෙල්ලම දන්නැතුව අතේ තියෙන පිච්චිය යට කරං සූදුවට බහින්න එපා..

    ඔව් නේද Odd එක දෙන විදිහත් එක්ක එකම ගාන දාලා කවදාවත් win කරන්න බෑ.
    හැබැයි මට හිතෙනව කාට හරි මැච් 6,7 ක් වත් martingale කරන්න තරන් කැපිටල් එකක් තියෙනවනන් මේකෙන් ගේමක් ගහන්න පුලුවන් කියල.
    මම කියන්නෙ බන් higher rank vs lower rank මැච් 10 ක් විතර එක දිගටම lower rank උන් දිනන්න තියෙන චාන්ස් එක පට්ට අඩුයිනෙ.

    Calculate කරල බලන්න ඕනෙ ඕක වෙලාවක.
    මට පොඩි අවුලක් තියෙන්නෙ මේ හම්බෙන්නෙ වෙන උන් පරාද වෙච්ච සල්ලිනෙ කියල මතක් වෙද්දි guilt.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,210
    755
    113
    ඔව් නේද Odd එක දෙන විදිහත් එක්ක එකම ගාන දාලා කවදාවත් win කරන්න බෑ.
    හැබැයි මට හිතෙනව කාට හරි මැච් 6,7 ක් වත් කරන්න තරන් martingaleකැපිටල් එකක් තියෙනවනන් මේකෙන් ගේමක් ගහන්න පුලුවන් කියල.
    මම කියන්නෙ බන් higher rank vs lower rank මැච් 10 ක් විතර එක දිගටම lower rank උන් දිනන්න තියෙන චාන්ස් එක පට්ට අඩුයිනෙ.

    Calculate කරල බලන්න ඕනෙ ඕක වෙලාවක.
    මට පොඩි අවුලක් තියෙන්නෙ මේ හම්බෙන්නෙ වෙන උන් පරාද වෙච්ච සල්ලිනෙ කියල මතක් වෙද්දි guilt.
    martingale karanna baa. expected value eka minus nisa. 50-50 neweine
     
    • Sad
    Reactions: Heshan Daminda

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,914
    9,349
    113
    එක තැනක නෑ
    ණය කියන්නේ හිතට මහ බරක් බන් ඒකය් ඉක්මනින් ගෙවල දාන්න බලන්නේ .
    ඉක්මන් කොටයි. ඉක්මනට ලේසියෙන් සල්ලි හොයනව කියල එකක් නෑ බන්. උඹට මම මීට කලිනුත් කියල තියනව. ඔය බෙටින්ග් සීන් එක ඔලුවෙන් අයින් කරගනින්. අතේ තියන ගානත් නැති කරන්, තව නය වෙලා, ඩිප්‍රෙස් වෙලා තමයි නවතින්නෙ. වෙන ක්‍රමයක් බලපන් ණය ගෙවන්න.