ට්‍රාන්සිස්ටර් යුගය අවසන්, කොන්ටම් කම්පියුටර් ඔබේ ගෙදරටම 🔴💥꠹⊹💻

tarson

Well-known member
  • Feb 25, 2009
    8,457
    5,548
    113
    Quantum කොම්පියුටර් කියන එක තියෙනව කියල ගොඩක් අය දන්නවනෙ.

    අවුරුදු ගානක් තිස්සෙ ඕක තිබ්බත්, තිබ්බෙ පර්යේශන මට්ටමින්, සහ සාමාන්‍ය භාවිතයට ගන්න අමාරු තත්වයක.

    ඉතින් සාමාන්‍ය කම්පියුටර් (ට්‍රාන්සිස්ටර් භාවිතයෙන් හදන) කම්පියුටර් තමයි දැනටත් ප්‍රසිද්ද.

    ඒත් දැන් කොන්ටම් පරිගනක ඉතා වේගයෙන් ට්‍රාන්සිස්ටර් පරිඝනක replace කරන්න නියමිතයි.

    කොන්ටම් පරිඝනක ඉතින් ට්‍රාන්සිස්ටර් පරිඝනක වගේ නෙමෙයි, ඉතා වේගවත්.

    encryption වගේ දේවල් උනත් කඩන්න පුලුවන් තරම් හැකියාවක් තියෙනව.

    ඒක එක අතකට සෑහෙන භයානකයි.

    ඒක නිසා ට්‍රම්ප් මේ ලගදි ඒකට අවශ්‍ය නීති වලට අත්සන් කලා.

    ඔස්ට්‍රේලියානු රජයත් ඉතා උනන්දුවෙන් නීති හදනව සහ පුරවැසියන් දැනුවත් කරනව.

    මොකෝ මේක සෑහෙන ලොකු wave එකක් වෙයි කියල තමයි විශ්වාස කරන්නෙ.

    ලන්කාව වගේ රටවල් වලටත් ඉතා ඉක්මනින් එයි, මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි, දියුනු රටවල හැදෙන ඕනෑම දෙයක් ලන්කාවට එන්නත් යන්නෙ පොඩි කාලයයි.

    q222.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,457
    5,548
    113
    ඔය ඔරිජිනල් කොන්ටම් ඒවා නෙවේ බන්, කොන්ටම් සිමියුලේටර්.

    ඉස්සරහට එන්න තියෙන ඒවල ෆොටෝ නෑ බන්. ඒත් අනිවා එනව සුපිරි සෙට් එකක්.

    ඔස්ට්‍රේලියාවෙත් නීති පාස් කරන්න යන්නෙ. නීති පාස් කරනව කියන්නෙ සාමාන්‍ය මිනිසුන්ගෙ අතට ගියාම ලොකු හානියක් කරන්න පුලුවන් බව දන්න නිසා.

    රජයෙන් සාමාන්‍ය මිනිස්සුන්ව දැනුවත් කරනව ඇක්ටිව්ලි මේ ටිකේ.

    සෑහෙන සීන් එකක් අනිවා වෙනව.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,457
    5,548
    113
    මේවා හැබයි දැන් තියෙන ඒවට replacement නන් නෙවෙයි. එකම වැඩක් කරාට ක්‍රම දෙකක්. use වෙන තැනුත් දෙවිදියක්.

    ඒ කලින් ඒව තමයි එහෙම. සාමාන්‍ය ඒවත් එනවලු. ඒකයි නීති හදන්නෙ.