Dialog AirFibre (ZLT E200)

shepard1500

Active member
  • Apr 9, 2025
    201
    170
    43
    අද හම්බුනේ... ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැ. කිවුව විදියට නම් 100Mbps minimum අනිවා දෙනවලු. මේ ටික නිකන් හම්බෙනව 200GB package එකට.

    Free Subscriptions : Dialog Play Sinhala Cinema,Play Plus (105 Channels),Dialog Play Sports,Sony Liv,Cinema World

    View attachment 267257View attachment 267258View attachment 267259
    minimum 50 kiyala cc kiyanne.
     

    fromhome89

    Active member
  • Apr 11, 2018
    237
    181
    43
    Telecom fibre nam light giyath peya 12k unath external power source eken weda

    Mata nam unge service ekath hodai me lagadi router ekath maru karala dunna
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,322
    4,610
    113
    නොපෙනෙන මානයේ
    මට උන් ඩිස්කවුන්ට් price කියල 10,000 වගේ ගත්තෙ
    කලින් ගෙවපු 2490 අඩු කරාම 8000 ගානක්

    දවස් 3කින් ගෙදරට ගෙනත් දෙනව කිව්ව
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,356
    53,439
    113
    Colombo
    මට උන් ඩිස්කවුන්ට් price කියල 10,000 වගේ ගත්තෙ
    කලින් ගෙවපු 2490 අඩු කරාම 8000 ගානක්

    දවස් 3කින් ගෙදරට ගෙනත් දෙනව කිව්ව

    Un enawa Kiwwa neda set karaka denna?

    A pita genalla set karaganna bane??