minimum 50 kiyala cc kiyanne.අද හම්බුනේ... ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැ. කිවුව විදියට නම් 100Mbps minimum අනිවා දෙනවලු. මේ ටික නිකන් හම්බෙනව 200GB package එකට.
Free Subscriptions : Dialog Play Sinhala Cinema,Play Plus (105 Channels),Dialog Play Sports,Sony Liv,Cinema World
View attachment 267257View attachment 267258View attachment 267259
