ජංගි විකුණන්න කෙනෙක් කිව්වා .
ජංගි හිරට ඇන්දෙ ඇති උනාම වල්ලෙ හුලන් පිරෙනවා කියලා .
මේක ගැන විස්තර දැන ගන්න පුලුවන් කොහොමද ?
ps , මෙයා දැං අවුරුදු ගානක් ජංගි විකුණලා ජීවත් වෙන්නෙ . මොකක් හරි සීන් එකක් ඇතිනෙ මෙහෙම කියන්නෙ .