Questions ප්‍රශ්නයක් ? වල්ලේ කේස් එකක්.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ජංගි විකුණන්න කෙනෙක් කිව්වා .

    ජංගි හිරට ඇන්දෙ ඇති උනාම වල්ලෙ හුලන් පිරෙනවා කියලා .

    මේක ගැන විස්තර දැන ගන්න පුලුවන් කොහොමද ?

    ps , මෙයා දැ‍‍ං අවුරුදු ගානක් ජංගි විකුණලා ජීවත් වෙන්නෙ . මොකක් හරි සීන් එකක් ඇතිනෙ මෙහෙම කියන්නෙ .
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    හිරට අදින්න හොඳ නැහැ, ඕක එල්ලී තියෙන්නේ හුලං හොඳට වදින්න ඕන නිසා.
    අනේ මන්දා ඒයී.

    ඌ පොලෙවෙ පස් කාලා කියනවා . අනිවාර්යයෙන්ම හිරට අදින්න ඕනේ කියලා .
     
    • Haha
    Reactions: Inigo Montoya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ජංගි විකුණන්න කෙනෙක් කිව්වා .

    ජංගි හිරට ඇන්දෙ ඇති උනාම වල්ලෙ හුලන් පිරෙනවා කියලා .

    මේක ගැන විස්තර දැන ගන්න පුලුවන් කොහොමද ?

    ps , මෙයා දැ‍‍ං අවුරුදු ගානක් ජංගි විකුණලා ජීවත් වෙන්නෙ . මොකක් හරි සීන් එකක් ඇතිනෙ මෙහෙම කියන්නෙ .
    නැ.

    අහපං හම්බද කියලා සිංහල ජාතිය වඳ කරන්න යන්නේ හිර ජංගි අන්දලා.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,461
    113
    https://dilshan.net/services/
    dilshan.net
    බර උස්සද්දි sports කරද්දී එහෙම හිරට අඳින්න ඕන

    මම ක්‍රිකට් ගහද්දි supporter එකක් අඳින්නේ

    නැත්නම් ලබ්බ බහිනවා

    ගෙදරට සිවිල් ඉන්න ඕන

    එළියට යද්දී loose boxer brief තමයි ලු හොඳම
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    ජංගි විකුණන්න කෙනෙක් කිව්වා .

    ජංගි හිරට ඇන්දෙ ඇති උනාම වල්ලෙ හුලන් පිරෙනවා කියලා .

    මේක ගැන විස්තර දැන ගන්න පුලුවන් කොහොමද ?

    ps , මෙයා දැ‍‍ං අවුරුදු ගානක් ජංගි විකුණලා ජීවත් වෙන්නෙ . මොකක් හරි සීන් එකක් ඇතිනෙ මෙහෙම කියන්නෙ .
    uuge kalisama galawala uu andan inna vdya penwanna kiyanna tibbe :lol:
    problem solved
     
    • Wow
    Reactions: Bam

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,886
    10,083
    113
    බර උස්සද්දි sports කරද්දී එහෙම හිරට අඳින්න ඕන

    මම ක්‍රිකට් ගහද්දි supporter එකක් අඳින්නේ

    නැත්නම් ලබ්බ බහිනවා

    ගෙදරට සිවිල් ඉන්න ඕන

    එළියට යද්දී loose boxer brief තමයි ලු හොඳම
    ලබ්බ බහින කතාව බොරුවක්.
    Breathing, cotton underware අඳින්න ඕනේ හිර ඒවා නෙවෙයි.
     
    • Wow
    Reactions: Bam

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,461
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ලබ්බ බහින කතාව බොරුවක්.
    Breathing, cotton underware අඳින්න ඕනේ හිර ඒවා නෙවෙයි.
    හර්නියා එනවා බං. ලබ්බ බහිනවා කියන්නේ ඒකට ද කොහෙද

    මම කියලා තියෙනවනේ sports කරද්දී බර උස්සද්දී හිරට අඳින්න ඕනේ කියලා.. නැතුව normally නෙවෙයි
     
    • Wow
    Reactions: Bam