මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,927
    113
    දේශපාලනය විතරක් කරා නන් ඔහොම වෙන්නේ නෑ. තුවක්කු අරගෙන රටවල් අල්ලන්න ගියානේ මොඩ ත්‍රස්ථාවාදියෝ ටික.
    ත්‍රිමාවිතාන තුවක්කු අරන් රටවල් අල්ලන්න ගියේ කවද්ද? රාගම මෙඩිකල් ෆැකල්ටි එක ගැන කේස් එකේදි උද්ඝෝෂණයක් කරා කියලා උස්සලා මැරුවේ.

    එකෙක් තමා අර මරණාධාර සමිති වල ඇරොන්න අනිත් ඔක්කොම සමිතිවල බලය ගන්නවා කියලා මේකෙම පෝස්ට් එකක් ගිය එකා. කියන්නේ මහ අබේගේ ලේකම් කියලා. කරපු වැඩක් නම් නැහැ හැබයි කාටවත්.
    දේශපාලනය කරන්නේ බලය ගන්න තමා. වෙන මොකටද? මේ රටේ දේශපාලනය කරන්න ඕන ජවිපෙ විතරයි කියලා ජවිපෙන් කියලා නෑ.
    ------ Post added on Jun 26, 2026 at 3:48 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    දේශපාලනය කරන්නේ බලය ගන්න තමා. වෙන මොකටද? මේ රටේ දේශපාලනය කරන්න ඕන ජවිපෙ විතරයි කියලා ජවිපෙන් කියලා නෑ.
    ------ Post added on Jun 26, 2026 at 3:48 PM
    පොඩ්ඩක් එලියට බැහැලා බලපන්. වෙන එක වෘත්තීය සමිතියකට වත් හරියට වැඩක් කරන්න වෙනවාද කියලා එලියේ. වැඩක් කරගන්න නම් කෙලින්ම ජේවිපේ විතරයි.
     
    • Like
    Reactions: AKI-SL

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,927
    113
    පොඩ්ඩක් එලියට බැහැලා බලපන්. වෙන එක වෘත්තීය සමිතියකට වත් හරියට වැඩක් කරන්න වෙනවාද කියලා එලියේ. වැඩක් කරගන්න නම් කෙලින්ම ජේවිපේ විතරයි.
    ඔව් ඉතින් ඒකට හේතුව වැඩ කරල තියෙන්නෙ ජවිපෙ යූනියන් විතරයිනෙ. ඒ නිසා ජවිපෙට චන්දෙ නොදෙන උනුත් බැඳෙන්නේ ජවිපෙ යූනියන් වලට.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,307
    113
    බාලසුරිය, නිෂ්මි, වීරසුරිය වගේ තවත් බුද්දික ලා ලනුව කෑවා.
    අන්තරේ අපිත් හිටිය ස්වාධීන අංශයක් විදිහට ,නමුත් JVP නෙවේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,565
    1
    14,674
    113
    මේ මනුස්සයා ගැන කටපාඩම් කෙරෙව්වා.ඒත් කැම්පස් කාලෙ ඉදන්ම මට මාර දුකක් තිබ්බෙ ඒ කාලෙ තිබ්බ political propaganda එකකට අහුවෙලා නිකන් නිස්කාරණේ තමන්ගෙ ජීවිතේ බිලිදුන්න අහිංසකයෙක් කියන එක.ඇත්තටම පව්.අම්බලන්ගොඩ කහව පැත්තෙ පට්ට දුප්පත් පවුලක ලොකුම කොල්ලා.අම්මා රට ගිහිල්ලා තමා ඉගැන්නුවෙ...එක එකාගෙ උගුල් වලට අහුවෙලා නිකාන් නිස්කාරණේ මැරිලා ගියා.එහෙම නැතුව හරියට ඉගන ගෙන දොස්තර කෙනෙක් උනානම් අද මේ මනුස්සයාගෙ පවුලම ගොඩ දාන්න තිබ්බා.මෙයාගෙ ගුරුවරයෙක් තදින්ම අවවාද කරලා තිබ්බලු කැම්පස් ගියාට කමක් නෑ දේශපාලනය කරන්ම එපා ,තමන් ගිය කාරණාව කරගෙන එලියට එන්න කියලා.
    හොඳම දේ උබලා දන්නවද? ත්‍රීමා ගෙ අම්මාත් බෙහෙත් පෝලිමක ඉදලා තියනවා බෙහෙත් ගන්න.එතනදි දොස්තර ගණන් අරන්වත් නෑ......එදා දොස්තර පුතා හිටියනම් ඒ අම්මට එහෙම දුක් විදින්න වෙන්නෙ නෑ....🙏🙂
    දුප්පත්කමට හැදුනම කැම්පස් එකට එද්දිම බාගයක් Brainwash වෙලා ඉවරයි. සම්පුර්ණ 100% සමාජ වෛරය හදන්න පුළුවන් ඉතින් කැම්පස් රැග් එකෙන්. දෙමව්පියන්ගේ ප්‍රශ්නත් තියනව. සමහර දෙමව්පියො දේශපාලනේ ලමයි ඉස්සරහ කතා කරනව. තමන්ට ප්‍රශ්න උනාම රටටයි දේශපාලනයයි අල්ලගන්නව ලමයි ඉස්සරහ. ටික ටික ගෙදරදිම Brainwash වෙනව. අමාරුකම් ලමයින්ට පෙන්න පෙන්න ලමයිවත් Manipulate කරනව. ඔහොම උනාම බාගයක් Brainwash වෙලා ඉවරයි.

    සමහර දුප්පත් නැති පව්ල් උනත් ඔය වැරදි කරනව. ලමයි ඉස්සරහ දේශපාලනේ කතාකරන්න, මිනිස්සුන්ට බනින්න, ආගම් වලට බනින්න, රටවලට බනින්න හොද නෑ. නැති බැරි කම් පෙන්ණණ්ණත් හොඳ නෑ නැති උනත්. ඒව ලමයින්ගෙ Core එකටම යනව. එහෙම ගියාම ජීවිත කාලෙම නිදහස්ව හිතන්න බෑ. එක එකාගෙ ලණු කනව. Core එකේ තියන Emmotion වලින් පාලනය වෙන්නෙ. පස්සෙ ඇරියස් තියන් කැම්පස් ගියාම කොහු පිටින් ලණු ගිලිනව.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    දේශපාලනය කරන්නේ බලය ගන්න තමා. වෙන මොකටද? මේ රටේ දේශපාලනය කරන්න ඕන ජවිපෙ විතරයි කියලා ජවිපෙන් කියලා නෑ.
    ------ Post added on Jun 26, 2026 at 3:48 PM
    සමාජ අසාධාරණය නැති කරන්න බස් ගිනි තිබ්බෙ මොකෝ ? බලය ගන්න බස් ගිනි තියන්න පුළුවන් ජේ වී පී එක ට
    විතරයි කියල නැද්ද? අපිටත් පුළුවන් ද? කමක් නැද්ද ? 😅

    ookema film 1k aawaa lagdi
    Me wage poth wala film balanna epa 🙂 podi pothak, kiyawanna.
    ------ Post added on Jun 26, 2026 at 5:04 PM
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,871
    9,265
    113
    එක තැනක නෑ
    Ada yata hangila idapan ammata nangita arala giyat
    ජෙප්පොන්ට ත්‍රස්තවාදී අදහස්නෙ බන් තියන්නෙ. බොරුවට කොල්ලො අවුස්සලා රජයට විරුද්දව කැරලි ගහලා සම්පූර්න ජෙනරේශන් එකක්ම නැති කරා. දැන් බලයට ඇවිල්ල සමාජවාදේ හොයාගන්න වත් නෑ. ජොබ් කරන්නෙ නෑ කියපු, මල ගෙදරින් මාරි පෙට්ටි, කෙසල් කැන් අරන් ජීවත් උනා කියපු උන් කියනවා, අපි නම් පෝස්ත් කියලා. අනේ බන් උඹලගෙ ජෙප්පො.
     
    Last edited:
    • Like
    Reactions: wtsamantha

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,927
    113
    සමාජ අසාධාරණය නැති කරන්න බස් ගිනි තිබ්බෙ මොකෝ ? බලය ගන්න බස් ගිනි තියන්න පුළුවන් ජේ වී පී එක ට
    විතරයි කියල නැද්ද? අපිටත් පුළුවන් ද? කමක් නැද්ද ? 😅

    Me wage poth wala film balanna epa 🙂 podi pothak, kiyawanna.
    ------ Post added on Jun 26, 2026 at 5:04 PM
    රාජ්‍යට විරුද්ධව යුද්ධ කරද්දි රාජ්‍යය බිඳ වැටෙන දේවල් කරනවා තමා. ජේවීපී එක විතරක් නෙවෙයි සුද්දන්ට විරුද්ධව යුද්ධ කරපු පුරන් අප්පුලා කැප්පෙටිපොළලා එහෙමත් ඕවා කරා. ලෝකෙ හැම තැනම ඕවා උනා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    රාජ්‍යට විරුද්ධව යුද්ධ කරද්දි රාජ්‍යය බිඳ වැටෙන දේවල් කරනවා තමා. ජේවීපී එක විතරක් නෙවෙයි සුද්දන්ට විරුද්ධව යුද්ධ කරපු පුරන් අප්පුලා කැප්පෙටිපොළලා එහෙමත් ඕවා කරා. ලෝකෙ හැම තැනම ඕවා උනා.
    ආ එහෙනං කමක් නෑ . අපරාධ කරල රාජ්‍ය දේපොළ විනාස කරල බලය ගත්ත ට කමක් නැහැ නෙ එහෙනං ?
    🤩
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,778
    98,871
    113
    රාජ්‍යට විරුද්ධව යුද්ධ කරද්දි රාජ්‍යය බිඳ වැටෙන දේවල් කරනවා තමා. ජේවීපී එක විතරක් නෙවෙයි සුද්දන්ට විරුද්ධව යුද්ධ කරපු පුරන් අප්පුලා කැප්පෙටිපොළලා එහෙමත් ඕවා කරා. ලෝකෙ හැම තැනම ඕවා උනා.
    සුද්දෝ කියන්නේ ආක්‍රමණයක් කරපු උන් ටිකක් මේ කැරලි ගහන්නේ මිනිස්සු පත් කරගත්ත ආණ්ඩු වලට විරුද්ධව
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,752
    3,184
    113
    කාලා ඇඳලා ඉඳපු උං කාලා ඇඳලා ඉන්නවා ඉවසන්න බැරිවුන අඩුකුලේ පරයෙක්. අදවෙනකම් ජීවත් වෙලා හිටිය නම් අනිත් ජෙප්පොන්ගෙ වගේම මුගේ පැටිකිරියත් බලාගන්න තිබුණා. එහෙම වුණා නම් මූත් හෑවගේ, ලාල්, සමන්ත, වසන්ත, වටගල වගේම ඇවිදින පුස්තකාලයක් වේවි.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,365
    1,482
    113
    ළිඳේ ♥♥♥♥
    ඔව් ඉතින් ඒකට හේතුව වැඩ කරල තියෙන්නෙ ජවිපෙ යූනියන් විතරයිනෙ. ඒ නිසා ජවිපෙට චන්දෙ නොදෙන උනුත් බැඳෙන්නේ ජවිපෙ යූනියන් වලට.
    wadakiyanne kadakappal wada thama unta puluwan
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,696
    10,977
    113
    ado
    ලංකාව ට මොකද වුනේ කියන එක චිත්‍රයක් ඇන්දා වගේ පැහැදිලි කරන එක ම පොතයි තියෙන්නෙ . ඒ තමයි ජෝජ් ඕවෙල් ලියපු "දි ඇනිමල් ෆාම් " (The Animal Farm) කියන පොත.
    සමාජවාදය ගැන යි ඒකෙ ඇත්ත ස්වරූපය ගැන යි විප්ලව වල අවසාන ප්‍රතිඵලය ගැන යි ඊට වඩා කියවෙන පොතක් මීට කලින් ලියල ත් නෑ , ආයෙ ලියන්නෙත් නෑ . කියවන්න ආස හිතෙයි ඕනම කෙනෙකුට . ලස්සන, ගොඩක් පොඩි , නවකතාවක් .පොත් කඩෙන් ගන්න පුළුවන් අලුතෙන් නම් රුපියල් 3000 ක් විතර වෙයි .පෙන්ගුයින් එඩිෂන් එක.
    ado sirawata . oka based karan issara awalu supiri animated movie ekak. eka ehema kerima pothak kiyala ahala thiyenawa. oke machan sinihala translate ekk nadda
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,030
    113
    Milagiriya
    Another dead terrorist ?

    phpbggvlvam.jpg

    [\SPOILER]
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,927
    113
    wadakiyanne kadakappal wada thama unta puluwan
    බයියන්ට එහෙම තමා හිතෙන්නේ.

    සුද්දෝ කියන්නේ ආක්‍රමණයක් කරපු උන් ටිකක් මේ කැරලි ගහන්නේ මිනිස්සු පත් කරගත්ත ආණ්ඩු වලට විරුද්ධව
    ආක්‍රමණය හරි මොකක් හරි විදියට රටට ආවට උන් රට ඇල්ලුවේ ඒ වෙලාවෙ රටේ හිටිය නීත්‍යනුකූල පාලකයා එක්ක ගිවිසුම් ගහලනෙ බන්. එතකොට උන් තමා රටේ නීත්‍යනුකූල පාලකයා වෙන්නේ.
    ------ Post added on Jun 26, 2026 at 9:12 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    රාජ්‍යට විරුද්ධව යුද්ධ කරද්දි රාජ්‍යය බිඳ වැටෙන දේවල් කරනවා තමා. ජේවීපී එක විතරක් නෙවෙයි සුද්දන්ට විරුද්ධව යුද්ධ කරපු පුරන් අප්පුලා කැප්පෙටිපොළලා එහෙමත් ඕවා කරා. ලෝකෙ හැම තැනම ඕවා උනා.
    මාර කතාවක්නෙ හුත්තො ඒක. උඹත් ගූ කාපු මෝඩ විප්ලවකාරයෙක්ද :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    මාර කතාවක්නෙ හුත්තො ඒක. උඹත් ගූ කාපු මෝඩ විප්ලවකාරයෙක්ද :lol:
    බනින්න එපා . තාමත් ඇස් පෑදිච්ච නැති කීප දෙනාගෙන් එක්කෙනෙක් . අපි අනුකම්පා කරන්න ඕන.
     
    • Love
    Reactions: TonyMontana83