හොස්ටින් කරන්න අරන් අවුරුදු 8 යි අදට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මෙතන තියෙනවා කතාව https://elakiri.com/threads/මට-උදව්-කළ-එළකිරි-members-ලට-ගොඩක්-ස්තුතිය.1996166/

    ඔයාලට මම ගානේ පොඩි Offer එකක් තියෙනවා. DA-11 ඉදලා DA 51 වෙනකම් Shared Hosting පැකේජ් රු 500 අඩුවෙන් ගන්න පුළුවන් මේ Promo Code එක Use කරලා - LWH8ANNIV

    මෙතනින් Order කරන්න. https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,316
    113
    Nikamata ahanne..me ganan walata dila ubata labayak tynwda ban
    Yeah dude I wonder the same

    Hostinger Inter server Linode ල monthly ගන්න ගාන මෙයා annually කරනවා ... What's the catch ?

    P.S. - I think the answer is Root access
     
    Last edited:
    • Like
    Reactions: Nadun26 and chinmak

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Congratulations...
    thank you machan ලා
    Nikamata ahanne..me ganan walata dila ubata labayak tynwda ban
    ලාබයක් නැතත් මාසයකට යන වියදම හරි කවර් කරන්න පුළුවන් බන් එක නිසා අවුලක් නෑ
    thank you ban
    Yeah dude I wonder the same

    Hostinger Inter server Linode ල monthly ගන්න ගාන මෙයා annually කරනවා ... What's the catch ?

    P.S. - I think the answer is Root access
    Shared Hosting නම් දෙන්නේ අඩු මිලට වැඩි ගනම් වලට කිසි කෙනක් ගන්නේ නෑ
    VPS නම් අපේ ඔයා කියන මිලට දෙනවා ඒවා අඩු කරලා දෙන්න අමාරුයි ගොඩක් වියදම් යනවා සර්වර් වලට IP වලට Software License වලට.

    ඔයා ඕක පොඩි ගානක් වගේ දැක්කට ඕකත් අඩු කරන්න කියන අය ඉන්නවා මචන්
    ලංකාවේ අය ගැන මට පත්තරයක් වගේ ලියන්න පුළුවන්, ලියන්නේ නැහැ මචන් ඉස්සර වගේ, ඉවසන් ඉන්නවා දැන්.

    I sincerely hope Nadun someday grows up.. saaharawita kellek set unoth hariyai.
    thank you machanla
    Rs. 2000k kiyanne koththuwak kana ganak..mu e ganata hosting denwa awuruddakata..service ekath free
    රු 2000 දුන්නත් අඩු කරන්න කියන අය ඉන්නවා බන් , මම අඩු කරන්නේ නෑ එත් එහෙම කියන අය ඉන්නවා
    ------ Post added on Jun 27, 2026 at 12:54 AM
     
    • Like
    Reactions: Yeezus

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,173
    15,252
    113
    Congratulations Congrats GIF
     
    • Love
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    මෙතන තියෙනවා කතාව https://elakiri.com/threads/මට-උදව්-කළ-එළකිරි-members-ලට-ගොඩක්-ස්තුතිය.1996166/

    ඔයාලට මම ගානේ පොඩි Offer එකක් තියෙනවා. DA-11 ඉදලා DA 51 වෙනකම් Shared Hosting පැකේජ් රු 500 අඩුවෙන් ගන්න පුළුවන් මේ Promo Code එක Use කරලා - LWH8ANNIV

    මෙතනින් Order කරන්න. https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html
    උඹ පොන්නයා වගේ නහයෙන් අඬන්නෙ නැතුව කොච්චරකල් එක දිගට කරන් ගිහින් තියෙනවද? 🤭 🤭
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    උඹ පොන්නයා වගේ නහයෙන් අඬන්නෙ නැතුව කොච්චරකල් එක දිගට කරන් ගිහින් තියෙනවද? 🤭 🤭
    ඇයි බන් හැම තෙරෙඩ් එකටම රිංගල රෙන්නේ ,උඹ ලොකු දැනුමක් තියෙන මහා සල්ලි කාරයෙක් වෙන්න ඇති ඒත් මේ උඹ කරන වැඩේ නම් කුජිතය් බන් .
     
    • Like
    Reactions: elakiri_boy_22