කොහොමද ගනන් එහෙම ඒ කාලේ. අපේ කාලෙනම් තෝසයක් 20යි වඩයක් 5යි. ටොම්බා සයිස් වඩේ. :yes:
max_pain Well-known member Jul 5, 2025 3,736 6,952 113 Galaha Jun 27, 2026 #1 කොහොමද ගනන් එහෙම ඒ කාලේ. අපේ කාලෙනම් තෝසයක් 20යි වඩයක් 5යි. ටොම්බා සයිස් වඩේ.
Aiden Pearce Well-known member Aug 4, 2025 892 1,475 93 Jun 27, 2026 #2 max_pain said: කොහොමද ගනන් එහෙම ඒ කාලේ. අපේ කාලෙනම් තෝසයක් 20යි වඩයක් 5යි. ටොම්බා සයිස් වඩේ. Click to expand... ඔව් ඒකාලෙ රයිස් එකත් 200යි
max_pain said: කොහොමද ගනන් එහෙම ඒ කාලේ. අපේ කාලෙනම් තෝසයක් 20යි වඩයක් 5යි. ටොම්බා සයිස් වඩේ. Click to expand... ඔව් ඒකාලෙ රයිස් එකත් 200යි
tharakaf Well-known member Oct 19, 2020 35,645 72,925 113 Jun 27, 2026 #3 max_pain said: කොහොමද ගනන් එහෙම ඒ කාලේ. අපේ කාලෙනම් තෝසයක් 20යි වඩයක් 5යි. ටොම්බා සයිස් වඩේ. Click to expand... චන්ද්‍රිකා පත්වෙච්ච ගමන් පාන් ගෙඩිය 3.50 දීපු ඒවත් මතකයි බන් අපිට, අපේ කාලේ සත 50ට ටොපිත් තිබ්බා, ඊට අඩුවෙන් බුල්ටොත් තිබ්බා. හැබැයි සෑහෙන කාලයක් එලියට ගිහින් ඔහොම තොසෙ තියා වෙන කෑම එකක් කන්නනම් අපිට සල්ලි තිබ්බෙ නෑ බන්. හැබැයි ජීවිතේ පට්ට සැහැලුවෙන් හිටපු කාලයක් තමා. Reactions: ChamodhK and nalin0001
max_pain said: කොහොමද ගනන් එහෙම ඒ කාලේ. අපේ කාලෙනම් තෝසයක් 20යි වඩයක් 5යි. ටොම්බා සයිස් වඩේ. Click to expand... චන්ද්‍රිකා පත්වෙච්ච ගමන් පාන් ගෙඩිය 3.50 දීපු ඒවත් මතකයි බන් අපිට, අපේ කාලේ සත 50ට ටොපිත් තිබ්බා, ඊට අඩුවෙන් බුල්ටොත් තිබ්බා. හැබැයි සෑහෙන කාලයක් එලියට ගිහින් ඔහොම තොසෙ තියා වෙන කෑම එකක් කන්නනම් අපිට සල්ලි තිබ්බෙ නෑ බන්. හැබැයි ජීවිතේ පට්ට සැහැලුවෙන් හිටපු කාලයක් තමා.
N nalin0001 Well-known member Jun 12, 2014 19,826 34,146 113 Jun 27, 2026 #4 තෝසයක් 10 ගානේ කාලා තියෙනවා. 2002 දි විතර
sika2 Well-known member Nov 15, 2013 3,603 2,402 113 නිධානයක් උඩ Jun 27, 2026 #5 අපි ඒ ලෙවල් කලේ තෝසෙ එක 15යි වගේ මරදානේ ධවලගිරියේ. කියන්න තරම් සැහැල්ලුවක් නැහැ මාස තුන හතරකට සැරයක් කොළඹ බෝම්බයක් Reactions: zid2021 and ChamodhK
අපි ඒ ලෙවල් කලේ තෝසෙ එක 15යි වගේ මරදානේ ධවලගිරියේ. කියන්න තරම් සැහැල්ලුවක් නැහැ මාස තුන හතරකට සැරයක් කොළඹ බෝම්බයක්
N nalin0001 Well-known member Jun 12, 2014 19,826 34,146 113 Jun 27, 2026 #6 tharakaf said: චන්ද්‍රිකා පත්වෙච්ච ගමන් පාන් ගෙඩිය 3.50 දීපු ඒවත් මතකයි බන් අපිට, අපේ කාලේ සත 50ට ටොපිත් තිබ්බා, ඊට අඩුවෙන් බුල්ටොත් තිබ්බා. හැබැයි සෑහෙන කාලයක් එලියට ගිහින් ඔහොම තොසෙ තියා වෙන කෑම එකක් කන්නනම් අපිට සල්ලි තිබ්බෙ නෑ බන්. හැබැයි ජීවිතේ පට්ට සැහැලුවෙන් හිටපු කාලයක් තමා. Click to expand... රු 5 තිබුණු පාන් ගෙඩිය තමයි චන්ද්‍රිකා ලොක්කි ආපු ගමන් 3.50ට අඩු කලේ Reactions: tharakaf
tharakaf said: චන්ද්‍රිකා පත්වෙච්ච ගමන් පාන් ගෙඩිය 3.50 දීපු ඒවත් මතකයි බන් අපිට, අපේ කාලේ සත 50ට ටොපිත් තිබ්බා, ඊට අඩුවෙන් බුල්ටොත් තිබ්බා. හැබැයි සෑහෙන කාලයක් එලියට ගිහින් ඔහොම තොසෙ තියා වෙන කෑම එකක් කන්නනම් අපිට සල්ලි තිබ්බෙ නෑ බන්. හැබැයි ජීවිතේ පට්ට සැහැලුවෙන් හිටපු කාලයක් තමා. Click to expand... රු 5 තිබුණු පාන් ගෙඩිය තමයි චන්ද්‍රිකා ලොක්කි ආපු ගමන් 3.50ට අඩු කලේ
Mr.dark Well-known member Jun 2, 2022 4,405 6,291 113 Jun 27, 2026 #7 වඩයක් ඔබා ගත්ත එකා කන හැටි දැක්ක ම හොදි බාල්දිය හැලුව හැකි ඔළුවෙ ඉදන් ඕකගෙ