PROLiNK PRO1201SFC 1200VA Super-Fast Charging UPS එකක් ගත්තා 2021 දි 10900/= අවුරුදු 03 විතර යද්දි බැට්‍රිය අවුල් වෙලා එකෙක්ට කියලා බැටරි 02 දැම්මා 2024 දි විතර ඌ ඒ බැටරි දෙකට 13000/=ක් ගත්තා, දැන් ආයෙමත් බැටරි අවුල්. කරන්ට් ගිය ගමන් off වෙනවා. මමම මේ පාර බැටරි දෙක online අරගෙන දාන්න බැලුවේ. බැටරි 02ටම (12V/8.2AH) 9000/= වෙනවා කියලා තියෙනවා දැක්කා