මේ ජරා UPS Brand එක ගන්න එපා - AWP AID650 මගේ සත 2

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,819
    6,397
    113
    ගග අද්දර
    උන් ඉස්සර තරාදි හැදුවේ, පස්සේ සිංගර් එකෙන් ගත්තා
    Ow ow un tharadi tamai heduwe, tawamat hadanwada.
    Singer eken gatta scene eka nam dn ne.
    Munge ups eke display ekk enawa voltage reading ekkama.
    Hebei drop ekakadi Allan hitiyata, drop wela ewelema up unot off wela on wenawa gahala tiyana equipment.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    PROLiNK PRO1201SFC 1200VA Super-Fast Charging UPS එකක් ගත්තා 2021 දි 10900/= අවුරුදු 03 විතර යද්දි බැට්‍රිය අවුල් වෙලා එකෙක්ට කියලා බැටරි 02 දැම්මා 2024 දි විතර ඌ ඒ බැටරි දෙකට 13000/=ක් ගත්තා, දැන් ආයෙමත් බැටරි අවුල්. කරන්ට් ගිය ගමන් off වෙනවා. මමම මේ පාර බැටරි දෙක online අරගෙන දාන්න බැලුවේ. බැටරි 02ටම (12V/8.2AH) 9000/= වෙනවා කියලා තියෙනවා දැක්කා
     
    • Like
    Reactions: NRTG

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    PROLiNK PRO1201SFC 1200VA Super-Fast Charging UPS එකක් ගත්තා 2021 දි 10900/= අවුරුදු 03 විතර යද්දි බැට්‍රිය අවුල් වෙලා එකෙක්ට කියලා බැටරි 02 දැම්මා 2024 දි විතර ඌ ඒ බැටරි දෙකට 13000/=ක් ගත්තා, දැන් ආයෙමත් බැටරි අවුල්. කරන්ට් ගිය ගමන් off වෙනවා. මමම මේ පාර බැටරි දෙක online අරගෙන දාන්න බැලුවේ. බැටරි 02ටම (12V/8.2AH) 9000/= වෙනවා කියලා තියෙනවා දැක්කා
    sala enterprise eken original prolink battery ganna.
     
    • Like
    Reactions: super077 and NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,320
    5,889
    113
    Ow ow un tharadi tamai heduwe, tawamat hadanwada.
    Singer eken gatta scene eka nam dn ne.
    Munge ups eke display ekk enawa voltage reading ekkama.
    Hebei drop ekakadi Allan hitiyata, drop wela ewelema up unot off wela on wenawa gahala tiyana equipment.

    Switch time eka wadi .

    PROLiNK PRO1201SFC 1200VA Super-Fast Charging UPS එකක් ගත්තා 2021 දි 10900/= අවුරුදු 03 විතර යද්දි බැට්‍රිය අවුල් වෙලා එකෙක්ට කියලා බැටරි 02 දැම්මා 2024 දි විතර ඌ ඒ බැටරි දෙකට 13000/=ක් ගත්තා, දැන් ආයෙමත් බැටරි අවුල්. කරන්ට් ගිය ගමන් off වෙනවා. මමම මේ පාර බැටරි දෙක online අරගෙන දාන්න බැලුවේ. බැටරි 02ටම (12V/8.2AH) 9000/= වෙනවා කියලා තියෙනවා දැක්කා
    sala enterprise eken original prolink battery ganna.

    Daraz eke Sala la ge Official Store ekak thiyenwa
    math gaththa 12V 8.2Ah discount thiyena dwas balala
    4500+ ganak wune
    ------ Post added on Jun 29, 2026 at 9:40 PM