කොළඹට මෙට්රෝ ට්රේන් එකක් දැම්මා නම් ජීවිතේම වෙනස් වෙයි කියලා හිතනවා. ට්රැෆික් එකේ පැය ගණන් නාස්ති කරන එක වෙනුවට විනාඩි කීපයකින් ගමන ඉවර කරගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ලෝකේ ගොඩක් රටවල් මෙට්රෝ එක්ක ඉස්සරහට ගිහින්. අපිටත් ඒ වගේ දවසක් උදාවෙනවනම් නම් සුපිරි කියලා හිතනවා .
කොළඹට මෙට්රෝ ට්රේන් එකක් ඕනේ කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?
කොළඹට මෙට්රෝ ට්රේන් එකක් ඕනේ කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?
