වේගය මනින්න කාලයක් ගත වෙන්නම ඕනෙද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    කොච්චර වේගෙන් ගියත්, මොහොතින් මොහොත කියල හිතුවම, එක තැනම හිටිය වගේනෙ :baffled:
    එතකොට කොහොමද ඉස්සරහට ගියෙ :unsure:

    @dilann @imhotep @Candid-B
     
    • Wow
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,315
    1
    31,982
    113
    - උඩරට -
    ආ බලපන්
    1000194468.jpg
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,556
    1
    6,362
    113
    මොහොත ගන්නේ ත් සාපේක්ෂව නේ dear ( සමුද්දේශ රාමුව )

    විශ්වයේ සැබෑවටම නිශ්චල දෙයකට නිරපෙක්ෂ උදාහරණයක් නෑ නේ .. සේරම සාපේක්ෂයි.

    වේගය මේ සේරම මිනිසා හදාගත් සංකල්ප
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    Movement differs from moment
    මෙහෙම හිතපං
    කාලය ගත වීම එක පාරට නැවතිලා මුළු ලෝකයම Freeze වුණා කියල

    එතකොට අර චලනය වෙවී තිබුණ ඒවයෙයි, නිශචලව තිබුණ එවයෙයි වෙනසක් නෑනෙ

    කාල වෙනස 0ට යද්දිත් වේගයක් එනව . ලක්ෂීය වේගය .
    ගණන්වලදි විසදුමක් දුන්නට දාර්ශනිකව ඇත්තටම ප්‍රශ්නයක් තියෙනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    මෙහෙම හිතපං
    කාලය ගත වීම එක පාරට නැවතිලා මුළු ලෝකයම Freeze වුණා කියල

    එතකොට අර චලනය වෙවී තිබුණ ඒවයෙයි, නිශචලව තිබුණ එවයෙයි වෙනසක් නෑනෙ
    ඉතින් ලෝකය freeze කරන්නේ නැතුව ඉතින් උබ එක මොහොතක photo එකක් ගැන හිතපන් කෝ .
    ඉතින් ඒ photo එකේ ඔක්කොම නිශ්චලයි වගේ උබ ට පෙනුනා කියලා උන් ඔක්කොම නිශ්චල ද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    ඉතින් ලෝකය freeze කරන්නේ නැතුව ඉතින් උබ එක මොහොතක photo එකක් ගැන හිතපන් කෝ .
    ඉතින් ඒ photo එකේ ඔක්කොම නිශ්චලයි වගේ උබ ට පෙනුනා කියලා උන් ඔක්කොම නිශ්චල ද ?
    ඔව් මොහොතක පොටෝ එකක් (y)
    ඒත් නිශ්චලයි තමයි ඉතිං

    අවකලනය අනුකලනය කියන්නෙ සීමාවක් විතරයි. ඇත්ත ප්‍රශ්නෙට උත්තරයක් නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    ඔව් මොහොතක පොටෝ එකක් (y)
    නිශ්චලයි තමයි ඉතිං
    ඉතින් ?
    උබ වේගය බලන්න කෙලින්ම කාලයෙන් බෙදනවා කියලා 0න් බෙදන්න ද යන්නේ .. අර්ථ විරහිතයි .
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    ඉතින් ?
    උබ වේගය බලන්න කෙලින්ම කාලයෙන් බෙදනවා කියලා 0න් බෙදන්න ද යන්නේ .. අර්ථ විරහිතයි .
    ඉතිං මම කියන්නෙ මොහොතක ප්‍රවේගයත් පැරඩොක්ස් එකක්

    Zeno's Arrow Paradox​


    මේක මගෙ හිතේ කාලයක් තිබුණ ප්‍රශ්නයක්
    අද තමා ඇත්තටම සර්ච් කරල බැලුවෙ මම
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,841
    8
    35,391
    113
    ඉතිං මම කියන්නෙ මොහොතක ප්‍රවේගයත් පැරඩොක්ස් එකක්

    Zeno's Arrow Paradox​


    මේක මගෙ හිතේ කාලයක් තිබුණ ප්‍රශ්නයක්
    අද තමා ඇත්තටම සර්ච් කරල බැලුවෙ මම

     
    • Love
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,222
    113
    මේ අනුරාධ අයියේ, උඹ ගංජා බිල ඉන්න වෙලාවට ත්‍රෙඩ් දමන්න එපා. අපේ මොළෙත් විකාර වෙනවා මේවා කල්පනා කරන්න ගිහින්.
     
    • Love
    Reactions: AnuradhaRa