ඇයි බන් ඔය අයන් වල යට කළු වෙන්නේ? ඒකට සොලුෂන් මොනව ද?
Tefal, අයන් 3ක් වගේ අරන් පාවිච්චි කළා, අවුරුදු 5ක් sure . පට්ට.... දැන් ගන්න තැනක් නැහැ.පුලුවන්නම් මේවා හොයාගන්න, premium brands.
Tefal echo master 1800w
Black and deckar 2200w
Philips 3000 with ceramic soleplate.
උඩ ඉඳන් පහලට ගණන් වැඩී.
on-line shop වල බලන්න සමහරවිට තියෙන්න පුලුවන්.Tefal, අයන් 3ක් වගේ අරන් පාවිච්චි කළා, අවුරුදු 5ක් sure . පට්ට.... දැන් ගන්න තැනක් නැහැ.
Teflon shoe එකක් ගන්න.ඇයි බන් ඔය අයන් වල යට කළු වෙන්නේ? ඒකට සොලුෂන් මොනව ද?
Made in France එව්වා දැන් එන්නේ නැහැ.on-line shop වල බලන්න සමහරවිට තියෙන්න පුලුවන්.
ඒත් ඉතිං branded නිසා quality එක maintain කරනව ඇති.Made in France එව්වා දැන් එන්නේ නැහැ.
Made in koheda dan ena okoma made in indiaඅපේ ගෙදර පාවිච්චි කරන පිලිප්ස් අයන් එකට දැන් අවරුදු 11 බන්. තවම හොදට වැඩ. බිම වැටිලා පොඩි damage එකක් තියනව. එච්චරයි.
මම තව ටිකකින් ගෙදර යනව ගිහින් බලන්නම්. මට මතක හැටියට south east asian රටක හදපු එකක්. India නම් නෙවෙයි.Made in koheda dan ena okoma made in india
මෙන්න මේක තමයි මම දැකපු සුපිරිම අයන් ජාතිය. National - Made in Japan.Red Heart wage නමක් තිබ්බ පට්ට බර iron brand එකක් තිබ්බා. ඒකෙ බරටන ඇඳුම අයන් වෙනවා
Parana made in japan national kiyanne itin lifetime badu tamaමෙන්න මේක තමයි මම දැකපු සුපිරිම අයන් ජාතිය. National - Made in Japan.
මෙයින් ජාතියේ අවුරුදු 25 වඩා පරණ එකක් තවම තියනව අපේ ගෙවල් හරියේ ගෙදරක. තව ලොන්ඩරියක තියනව එකක් එකත් අවරුදු 20 වඩා පරණයි කිව්වා. එකපාරයි මදින්න ඕන බරට රැලි ඔක්කොම යනව.
![]()
Same price range.Do not get carried away with the brand name for a thing like an electric iron. Innovex is as good; if there is a big price advantage, go for Innovex.
Indian awl da? Dinapala eken ganna baluwe Phillips gaththoth.Philips dan india made,china or indonesia made ekak ganin.
Same price wage yanne thunama 🫠මටනම් 3 හොදය්.... මිල අඩු එක buy........
man lagadi philips items dekak gatta not satis ban,parana made in indonesia,china wage ne.patta bala plastic.kadune nan ne but kalin quality eka ne kiyala hodata penawa
Indian awl da? Dinapala eken ganna baluwe Phillips gaththoth.
------ Post added on Jun 30, 2026 at 8:50 PM
Dan okoma made in india ban philips,black and decker etc.
man lagadi philips items dekak gatta not satis ban,parana made in indonesia,china wage ne.patta bala plastic.kadune nan ne but kalin quality eka ne kiyala hodata penawa
Me iron ekath made in India thamai. Daraz review wala dala thiyenawa 🫠man lagadi philips items dekak gatta not satis ban,parana made in indonesia,china wage ne.patta bala plastic.kadune nan ne but kalin quality eka ne kiyala hodata penawa
performance nan awulak ne but qualitty eka ne.
Me iron ekath made in India thamai. Daraz review wala dala thiyenawa 🫠
------ Post added on Jun 30, 2026 at 9:10 PM