මේ Iron වලින් හොඳ මොකක්ද? Phillips or Innovex

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    පුලුවන්නම් මේවා හොයාගන්න, premium brands.
    Tefal echo master 1800w
    Black and deckar 2200w
    Philips 3000 with ceramic soleplate.
    උඩ ඉඳන් පහලට ගණන් වැඩී.
    Tefal, අයන් 3ක් වගේ අරන් පාවිච්චි කළා, අවුරුදු 5ක් sure . පට්ට.... දැන් ගන්න තැනක් නැහැ.
     
    • Like
    Reactions: EzioAuditore

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,295
    6,460
    113
    Tefal, අයන් 3ක් වගේ අරන් පාවිච්චි කළා, අවුරුදු 5ක් sure . පට්ට.... දැන් ගන්න තැනක් නැහැ.
    on-line shop වල බලන්න සමහරවිට තියෙන්න පුලුවන්.

    ඇයි බන් ඔය අයන් වල යට කළු වෙන්නේ? ඒකට සොලුෂන් මොනව ද?
    Teflon shoe එකක් ගන්න.
    ------ Post added on Jun 30, 2026 at 1:25 PM
     
    • Love
    Reactions: Emarald

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,903
    4,095
    113
    අපේ ගෙදර පාවිච්චි කරන පිලිප්ස් අයන් එකට දැන් අවරුදු 11 බන්. තවම හොදට වැඩ. බිම වැටිලා පොඩි damage එකක් තියනව. එච්චරයි.
     
    • Like
    Reactions: EzioAuditore

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,383
    66,795
    113
    අපේ ගෙදර පාවිච්චි කරන පිලිප්ස් අයන් එකට දැන් අවරුදු 11 බන්. තවම හොදට වැඩ. බිම වැටිලා පොඩි damage එකක් තියනව. එච්චරයි.
    Made in koheda dan ena okoma made in india
     
    • Like
    Reactions: EzioAuditore

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,903
    4,095
    113
    Red Heart wage නමක් තිබ්බ පට්ට බර iron brand එකක් තිබ්බා. ඒකෙ බරටන ඇඳුම අයන් වෙනවා
    මෙන්න මේක තමයි මම දැකපු සුපිරිම අයන් ජාතිය. National - Made in Japan.
    මෙයින් ජාතියේ අවුරුදු 25 වඩා පරණ එකක් තවම තියනව අපේ ගෙවල් හරියේ ගෙදරක. තව ලොන්ඩරියක තියනව එකක් එකත් අවරුදු 20 වඩා පරණයි කිව්වා. එකපාරයි මදින්න ඕන බරට රැලි ඔක්කොම යනව.

    national-iron-price-in-pakistan.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,383
    66,795
    113
    මෙන්න මේක තමයි මම දැකපු සුපිරිම අයන් ජාතිය. National - Made in Japan.
    මෙයින් ජාතියේ අවුරුදු 25 වඩා පරණ එකක් තවම තියනව අපේ ගෙවල් හරියේ ගෙදරක. තව ලොන්ඩරියක තියනව එකක් එකත් අවරුදු 20 වඩා පරණයි කිව්වා. එකපාරයි මදින්න ඕන බරට රැලි ඔක්කොම යනව.

    national-iron-price-in-pakistan.jpg
    Parana made in japan national kiyanne itin lifetime badu tama
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    Do not get carried away with the brand name for a thing like an electric iron. Innovex is as good; if there is a big price advantage, go for Innovex.
    Same price range.

    Philips dan india made,china or indonesia made ekak ganin.
    Indian awl da? Dinapala eken ganna baluwe Phillips gaththoth.
    ------ Post added on Jun 30, 2026 at 8:50 PM

    මටනම් 3 හොදය්.... මිල අඩු එක buy........
    Same price wage yanne thunama 🫠
    ------ Post added on Jun 30, 2026 at 8:53 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,383
    66,795
    113

    Indian awl da? Dinapala eken ganna baluwe Phillips gaththoth.
    ------ Post added on Jun 30, 2026 at 8:50 PM
    man lagadi philips items dekak gatta not satis ban,parana made in indonesia,china wage ne.patta bala plastic.kadune nan ne but kalin quality eka ne kiyala hodata penawa
     
    • Sad
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,417
    896
    113
    Dan okoma made in india ban philips,black and decker etc.
    🙁

    man lagadi philips items dekak gatta not satis ban,parana made in indonesia,china wage ne.patta bala plastic.kadune nan ne but kalin quality eka ne kiyala hodata penawa
    😕
    ------ Post added on Jun 30, 2026 at 8:56 PM

    man lagadi philips items dekak gatta not satis ban,parana made in indonesia,china wage ne.patta bala plastic.kadune nan ne but kalin quality eka ne kiyala hodata penawa
    Me iron ekath made in India thamai. Daraz review wala dala thiyenawa 🫠
    ------ Post added on Jun 30, 2026 at 9:10 PM