මාර මිනිස්සු බං ඉන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    Yes, a wood stick that breaks from a 9mm bullet can almost certainly be broken with a powerful kick.

    Why the Kick Succeeds
    • Kinetic Energy Transfer: A 9mm bullet carries roughly 400 to 500 Joules of energy. A heavy, well-executed martial arts kick can deliver over 400 to 600 Joules of energy.
    • Mass vs. Velocity: A bullet relies on high velocity and a tiny surface area to pierce objects. A human foot relies on high mass to smash objects. [
    • Structural Failure: If a piece of wood is thin or brittle enough to snap completely from a bullet impact—rather than just letting the bullet pass through a small hole—its structural integrity is low. The blunt-force trauma of a heavy kick will easily snap it.
    🤷‍♂️
    දැං එතකොට ඔක්කොම මාෂල් ආට් කාරයොද?

    වෙන Ai එකකින් අහල බලපං, බුලට් එකෙයි පා පහරෙයි වෙනස
    කකුලෙන් ගහල කඩන්න බැරි ලී කොච්චර තියෙනවද. තද අරටුව තියෙන
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,561
    72,686
    113
    අපේ ගේ ඉස්සරහ ලිමඩුවෙ බල්ල කෑ ගහනව

    බේත් දාල කෑම දෙන්න විදියක් නෑ. ඒ ගැනි කැමති නෑ
    අපිට කියනව බේත් වැඩි වෙලාලු

    එක්කො උං බේත් කරන්න ඕනෙ
    ඒ ගැනිගෙ දුවත් කිව්ව බේත් වැඩි වෙලාලු

    බේත් වැඩි වෙලානං ඔහොම කෑ ගගහ ඉන්නවයැ

    අපේ තාත්ත තමා බේත් පෙත්ත කෑමවලට හොදට කලවම් කරල බත් එකකට දාල ගෙනිහින් දෙන්නෙ
    දුන්න හැමදවසෙම ඌ බත් සේරම ටික කැවලු

    හරියට කන්නවත් දෙන්නෙ නැතුව ඇති මේ සතාට

    ඌ කෑගහන සද්දෙ අහන් ඉන්නත් අමාරුයි වෙලාවකට
    මොනා කරන්නද ඉතිං

    බේත් දුන්න ගමං උගෙ කෙදිරිල්ල නැතුව යනව ඉස්සර

    කොච්චර බේත් දුන්නත් ආයෙ ආයෙ එනව ලෙඩේ
    අපේ පැත්තෙ ලස්සන වල් බල්ලෙක්(ගෑනු) හිටියා, කොහොමහරි ඌට පොඩ්ඩ පොඩ්ඩ වටේ උන් කන්න දුන්නා. ටික කාලයක් ගිහින් මූ කෑගහනවා. බලද්දි ඌට ඉන්ජෙක්ශන් එකක් ගහලා කෙලවෙලාලු (යකෝ අපිත් දැන් අවුරුදු ගානක් බල්ලන්ට ඔහොම ගහලා උන්ට ඔහොම එකක් උනෙ නෑ). ඒ බලන ගෑනිත් මුකුත් වෙලා නෑ වගේ ඉන්නවා. බල්ලා මාර දුකක් විඳලා මැරුනෙ. කෑගහන සද්දෙට අපිට නින්ද යන්නෙත් නෑ. ඒ දවස්වල සල්ලි තිබ්බෙ නෑ, තිබ්බානම් මොකක්හරි කරනවා. කොහොමහරි කාලයක් ගිහින් අර ගෑනිත් හෙන කැරි විදියට මැරුම් කෑවා.

    ඔය සිද්දිය වෙලා තව ටික කාලයක් ගිහින් තව බල්ලෙකුයි පොඩි පැටියෙකුයි ගෙවල් ගාවට පුරුදු උනා. උන්ට අපෙ අම්මයි තාත්තයි කන්න දෙනවා. ඒ කිට්ටුවම තව අන්කල් පකෙක් හිටියා. ඌටත් බල්ලෙක් ඉන්නවා. මූ කොහොමහරි අර වල් එකාට වහ දීලා, ඒ වහ පැටියත් කාල උන් දවසක් මැරිලා හිටියා පාරෙ. මට පට්ට දුකයි. අර වේසිගෙ පුතා ඉන්නවා මුකුත් උනේ නෑ වගේ. පස්සෙ කාලෙක ඌට කැන්සර් හැදිලා කැරිම දුකක් විඳලා අන්තිමට කෝච්චියට පැනලා මැරුනෙ. මම මලගෙදර වත් ගියෙ නෑ.

    මට සත්තුන්ට සලකන්නෙ නැති කැරියන්ව පේන්න බෑ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    අනුරාධ උඹ රෑට හොරාට ගිහින් ඒ බල්ලව ලිහල දාල නිදහස් කරපන්. උඹට පින්.
    ඌ නිහසෙ තමා බං ඉන්නෙ
    ගමේ හැමතැනම ඌ යනව
    කකුල් තුනයි ඌට තියෙන්නෙ, ඇක්සිඩන්ට් එකක් වෙලා
    හොදටම හොද වෙලා තිබුණ බං මේ හමේ ලෙඩේ කැසිල්ල. හරියට කන්නවත් දෙන්නෙ නැති නිසා ප්‍රතිශක්තිය හොදටම අඩු ඇති
    බේත් දාපු බත් අපේ ගෙදර සත්තු කන්නෙ නෑනෙ
    ඌ කාගෙන යනව බත් ඇටයක් ඉතුරු නොවෙන්න. අපේ තාත්ත ඌ ඉස්සරහ ගේට්ටුව ගාවට ආවම ක්‍රීම් කැකර් දෙනව. ඌ කනව