ගෑනි ඕන ඒවා අරගෙන කාමරේ කබඩ් පිරිලා තියෙන්නෙ.Uba ithin ganita ona dewal keepekuth aran deepan.
ගෑනි ඕන ඒවා අරගෙන කාමරේ කබඩ් පිරිලා තියෙන්නෙ.Uba ithin ganita ona dewal keepekuth aran deepan.

? දැන් ඒ කාලෙ නැද්ද? උඹ කොහොමද නතර කරගත්තෙකාලයක් තිබ්බා
duppat unge sangamaya, same here brohonda welawata salli natte
උඹ තව හොඳයි මම Piano එකක් ගත්ත ... Ikman එකේ විකුණන්න දැම්ම .. කව්රුවත් ගන්නෙත් naවැඩ කාරය වගේ පුටාර් එකක් ගත්ත හෙන ගානක් දිල පදින්න කියල ..හෙල්මට් ශුස් ඔක්කොම ගැජමැටිකුත් ගත්ත. ගත්ත දවසේ ඉඳන් තාම තියපු තැනමයි වයිෆ් ඒ මගුල දකින දකින වෙලේ ඉඳන් බනිනවා සල්ලි නාස්ති කරනවා කියල![]()
![]()
Uninstall කරා තිබ්බ ඔක්කොම ecommerce apps? දැන් ඒ කාලෙ නැද්ද? උඹ කොහොමද නතර කරගත්තෙ
ඔව් ඉතිං ඒක මෙතනට අදාල වෙන්නෙ කොහොමදUba trans kiwwa neda?
අහවල් බිබික්කමට ද බං පියානෝ ගත්තෙ? උඹ ඕව ගහනවද නිකං ඉන්නකොටඋඹ තව හොඳයි මම Piano එකක් ගත්ත ... Ikman එකේ විකුණන්න දැම්ම .. කව්රුවත් ගන්නෙත් na
https://ikman.lk/en/ad/yamaha-piano-for-sale-for-sale-colombo-13
ඔව් ඉතිං ඒක මෙතනට අදාල වෙන්නෙ කොහොමද
අහවල් බිබික්කමට ද බං පියානෝ ගත්තෙ? උඹ ඕව ගහනවද නිකං ඉන්නකොට
------ Post added on Jul 1, 2026 at 3:43 PM
Uba oka wikunanawa da..? wikunanawa num mata photo ekka message ekak dapun ko. mama me dawas wala ekak hoyanawa. hebai padi da kiyala sure nehe. ub wagema pethtkata dala tiyai da danne nehe.වැඩ කාරය වගේ පුටාර් එකක් ගත්ත හෙන ගානක් දිල පදින්න කියල ..හෙල්මට් ශුස් ඔක්කොම ගැජමැටිකුත් ගත්ත. ගත්ත දවසේ ඉඳන් තාම තියපු තැනමයි වයිෆ් ඒ මගුල දකින දකින වෙලේ ඉඳන් බනිනවා සල්ලි නාස්ති කරනවා කියල![]()
![]()
ගණන් වැඩි එකක් ගත්තම කොහොමද හිතට එකගව ගලවලා කරලා DIY වැඩ කරන්නේ. එ හින්දා ලාබම එක අරන් කැඩුනෙ නැත්තම් කඩලා හරි මට ඕනෙ වැඩෙ කරගන්නවාමම නම් ලේසියකට දෙයක් ගන්නෙ නෑ උවමනාවක් නැත්තම්.
හැබැයි මගෙ සීන් එක ගන්නකොට ගාන වැඩි උනත් හොදම එකක් ගන්න ඕනෙ කියන එක තියනව. ඒක වෙලාවකට නාස්තියක් වෙනව.
බ්ලොක් කලා කිව්වට තාම හොරෙන් බලනව නේද පොන්නයො. ගෑනිගෙ නෙමේ පොන්නයො තොගෙ අවුල තියෙන්නෙ. තෝ වගේ පොන්නයෙක් බැදගත්ත් කරුමෙ තමා ඉතින්![]()