Drill එකක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    Mam ingco ekak baluwe machan..ekath awulak ne neda
    මගේ mixed feelings තියෙන්නෙ
    මුලින්ම ආපු කෝඩඩ් ටූල්ස් පට්ටම හොඳයි
    පස්සෙ ආපු කෝඩඩ් ටූල්ස් කොලිටිය හෙනම අඩුයි
    හැබැයි කෝඩ්ලස් ටූල්ස් ගොඩක් අය හොඳයි කියනවා. මම වෙන අයගෙ ඒව කීප වතාවක් යූස් කරලා තියනවා, overall okayish feeling එකක් තමයි එන්නෙ
     
    • Like
    Reactions: chinmak

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,260
    25,722
    113
    Fantasy
    Dong Feng කියල නම් එකක් නෑ. Dongcheng කියල නම් brand එකක් තියෙනවා. :lol:
    Dongcheng power tool ingco වලට වඩා හොඳයි. මම මේවා ගත්තේ DIY වැඩ වලට. මට මේවා ඇති.



    Drill, Impact drill, circular saw, blower, angle grinder
    ------ Post added on Jun 12, 2026 at 1:53 PM
    Review ekak daamu kiriye
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    මගේ mixed feelings තියෙන්නෙ
    මුලින්ම ආපු කෝඩඩ් ටූල්ස් පට්ටම හොඳයි
    පස්සෙ ආපු කෝඩඩ් ටූල්ස් කොලිටිය හෙනම අඩුයි
    හැබැයි කෝඩ්ලස් ටූල්ස් ගොඩක් අය හොඳයි කියනවා. මම වෙන අයගෙ ඒව කීප වතාවක් යූස් කරලා තියනවා, overall okayish feeling එකක් තමයි එන්නෙ
    මචං blower එකක් ගන්න ලංකාවේ තියන ටිකක් හොද බ්‍රෑන්ඩ් නේම් එකක් කියන්නකො . මම බ්‍රෑන්ඩ් නේම් ගැන දන්නෙ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    අනේ මංද ඔච්චර හිල් විදින්න ගිහින්
    ගේ කඩු වැටුණොත් අපි නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ගෙදර පාවිච්චියට නේ ඉතින් pro බඩු ඕන නෑ
    වොරන්ටි දෙන ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකකින් ගන්න ඉංක , men, wadfow, emtop
    ඔය ඔන්ලයින් පේස් බුක් එකේ එහෙම විකුණන එක එක නම් ගසපු බොක්ස් එකක් එක්ක තව ටුල් කලි එක්ක එන ඒවා නම් ජරාවක්
    ටුල් එක දැක්කම බුවා ගැන අදහසක් ගන්න ලෙවල් එකෙන් ඕන නම් Makita, Bosh, Milawukee වගේ ගන්න ගාන හිච්චක් වැඩි ඉතිං
     
    • Like
    Reactions: 6ix9ine

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    මචං blower එකක් ගන්න ලංකාවේ තියන ටිකක් හොද බ්‍රෑන්ඩ් නේම් එකක් කියන්නකො . මම බ්‍රෑන්ඩ් නේම් ගැන දන්නෙ නෑ.
    Quality ekak nam (Chinese), dong cheng or MEN.
    Makita ehemat thiyanawa, ewa patta ganan.
     
    • Like
    Reactions: Bam

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,097
    6,516
    113
    East Blue (Goa Kingdom)
    DongCheng හොඳ කතාව අහල තියෙනවා .




    වැඩිය daily පාවිච්චි වෙන්නේ නැත් නම් battery නැතුව wired බලන්න .
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,618
    16,829
    113
    ගෙදර use කරන්න හොද rechargeable Drill machine එක මොකක්ද මචන් බිත්තියක් විදගන්න වගේ දන්නා කෙනෙක් හොද brand එකක් model එකක් කියහන්කෝ
    Bosch
    Makita