කැනඩා යන එක...

shenat

Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    මූට කියල ලැට් හෝදන ජොබක් නම් සෙට් කරගන්න පුලුවන් වෙයි.

    ඌට මාර ප්ලේස් ලු එහෙ.මෙහෙ අවුරුදු බර ගානක experience තියනවනෙ.

    බර ගානක් කිව්වෙ කක්ක ලෝඩ් ගොඩක් ඇදල තියෙන එකද 🤭
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,120
    3,116
    113
    Canada yanna EPA Hutto giya ewun den wena ratawal walata yanna hoyanawa..umba young + single/couple+ good profession nam witharak consider karapan neththan karapu Moda kama kiyala hithei
     
    • Like
    Reactions: jeewan tk

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126
    113
    උඹ කරන රස්සාව මොකක්ද ?

    උගේ රස්සාව ගෑනිව වෙන උන්ට දීල බලන් ඉන්න එක :)

    අපරාදේ කියන්න බෑ පස්සේ review එකක් උනත් දානවා :yes:

    Need a clean bull. Age 20-29

    එකෙක් ඉන්නවා @Edward Kenway කියලා පට්ටම බුල්😬😬
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මම FB එකේ පොස්ට් එකක් දැකලා විස්තර ඉලපුවාම කියනවා ලක්ශ 15-17 අතර ප්‍රමානයකින් කැනඩා ජොබ් එකෙක් සෙට් කරලා PR ගන්න පුලුවන් කියලා.. මට තියෙන ප්‍රශෙනෙ එචර ලෙසියෙන් කැනඩා යන්න පුලුවන්නම් ඇයි මිනිස්සු Student Visa දගෙන් කැනඩා යන්නේ...මෙකේ මොකඛරි අවුලක් තියෙනවා වගේ..
    yanna ba okoma fake ewa
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,047
    4,113
    113
    Sri Lanka
    මම FB එකේ පොස්ට් එකක් දැකලා විස්තර ඉලපුවාම කියනවා ලක්ශ 15-17 අතර ප්‍රමානයකින් කැනඩා ජොබ් එකෙක් සෙට් කරලා PR ගන්න පුලුවන් කියලා.. මට තියෙන ප්‍රශෙනෙ එචර ලෙසියෙන් කැනඩා යන්න පුලුවන්නම් ඇයි මිනිස්සු Student Visa දගෙන් කැනඩා යන්නේ...මෙකේ මොකඛරි අවුලක් තියෙනවා වගේ..
    PR ගන්න බෑ එහෙම ලේසියෙන් දැන්. ඒ රටේ නීති වෙනස් වෙලා තියෙන්නෙ.

    Euro 45,000 ක් ද කොහෙද invest කරන්න පුළුවන් නම් රුමේනියා වල family පිටින් PR අරන් යන්න පුළුවන්. ඒ ⁣රටේ බිස්නස් එකක් open කරල ඒ රටේ මිනිස්සු දෙතුන් දෙනෙක්ට රස්සා දෙන්න ඕන අපි.

    කැනඩා වලත් තිබ්බ ඕක. හැබැයි දැන් ඒකත් අමාරුයි. ඉන්දියන් උන් කාල තියෙන්නෙ රටවල්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,198
    26,657
    113
    Kandy
    mage yaluwek lankawe supiriyata IT job ekak karan hitiya passe canada giya.ehe giyama job na lu odd jobs hoya ganneth harima amaruwen lu suddo ganan ganne nah lu indian ewun nisa.passe kolla ausi giya dan piliwelata innwa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,653
    113
    මාලඹේ
    උගේ රස්සාව ගෑනිව වෙන උන්ට දීල බලන් ඉන්න එක :)

    අපරාදේ කියන්න බෑ පස්සේ review එකක් උනත් දානවා :yes:
    පොන්නයා දවසම මේකේ නහයෙන් අඩනව😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,517
    113
    NZ නම් ගියා එකෙක් family පිටින්..... පළමු වතාවට plane එකේ ගියෙත්. 80ක් විතර ගියා කිව්වා