ත්‍රීවීල් කාලකන්නි.

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,519
    11,272
    113
    හඳට කිට්ටුව
    උදේ හයර් එකක් දැම්ම. වෙනද 650, 700 වගේ වෙන්නෙ. අද වාහන පෙන්නනව එකෙක් ගන්නෙ නෑ. එකෙක් අරන් කියනව තෙල් නෑලු 1500 දෙනවනම් එන්නම්ලු. මම ඇහුව දැන් 1500 දුන්නොත් උබ එන්නෙ වතුර වලින්ද කියල. පකය කට් කලා.
    යකෝ තෙල් තෙල් නෑ කියල ඔහොම එකට එකක් වැඩි කරන එකනම් පට්ටම අසාදාරනයි. කෙලින්ම ගත්ත පික්මී එකට අරන් ක්ම්ප්ලේන් කලා ඌ 2000 ඉල්ලුව කියල. :angry::angry:

    දැන් පකයව බ්ලොක් කරල ඇති.

    හයර් එක හන්දියෙ පාක් එකේ එකෙක් එක්ක ගියා ඌ 1600 ගත්තෙ.

    E gaanata Flex ekaka yanna epai huththo...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    Unuth paw ban.. Unta hambena quota eken unta ganak hamba karaganna ba.
    Anith minissu genath hithapan, okun owa karanne hamoma kudu gahanna kasippu bonnama newey, gedara lamaynta paan kaallakwat aran yanna.

    Monawa kalath minissunge job nathi karanna epa :(
    Pissuda yako. QR nathuwa gahanne.
    Watema shed wala polimata gihin,
    dawasata 30L wath okun petrol ekathu karanawa..
     
    • Wow
    Reactions: Ldy

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    ගෙවල් පැත්තෙ ගෲප් එකක ඇහුවා මේ වෙලාවෙ මොන ශෙඩ් එකේද තෙල් තියෙන්නෙ කියලා. ත්‍රීවිල් කාරයෙක් msg කරලා කියනවා මහත්තයට පෝලිමේ ඉන්නෙ නැතුව තෙල් ඕනෙනම් කියන්නලු. සෙට් කරලා දෙන්නම්ලු ලීටරේ 1000ට 🤣 ගෙදරටම ගෙනල්ලා දෙනවලු 😅 කැරියො ටික ආයෙත් බිස්නස් එක පටන් අරන්
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    උන් පැය ගණන් පෝලිම්වල ඉඳලා තෙල් ගහගන්නේ බං.
    වෙනදා හයර් දුවන වේලාවෙන් කාලයි දැන් හයර් දුවන්නේ.
    ඉතිරි ටික පෝලිමේ.

    මම නම් ඇත්තටම මේ දවස් වල flash යන උන්ටත් 500ක් වත් වැඩිපුර දෙනවා.
    Nethnam witharak sahana milen ekkan yai. mun koi wele da kyala balan inne hooran kanna. wahinna gaththama eka pickme ekak naa, mun app eka off karagena duwanne paare. kemri wayseegay puthala
     
    • Like
    Reactions: zid2021

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,854
    22,148
    113
    Kaer Morhen
    thewitcher.com
    සතියට ලීටර් 15ක් දෙනවා ලීටර් එකට අඩුම 25ක් යන්න පුළුවන්.

    අඩුම සතියට 375km යි.

    විල් එකක් එක පාර ලීටර් 7ක් 8ක් වගේ යනවා ෆුල් වෙන්න.

    සතියට දෙපාරක් පෝලිමේ හිටියාම ඇති.

    දැන් කොහොමත් rate වැඩි කරලා තියෙන්නේ. කිලෝමීටර් එකට 150ක් වත් ගන්නවා ඇති.

    කැරිකම තමා නිකන් ඉදලා 300 එක 1000ට දෙනවා ඇද ඇද.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,540
    113
    monawa karannada ban unuth jeewath wenna onane ban.wenada 200 ta yana dura 230/=gattha.picme 700 yana eka 1180/=k gattha
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    පච කොටා විපක්ෂේ වත් හිටියනම් අම්මපා පොඩ්ඩක් කල්පනාකරලා බලන්න 🤌😂🤌
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    සතියට ලීටර් 15ක් දෙනවා ලීටර් එකට අඩුම 25ක් යන්න පුළුවන්.

    අඩුම සතියට 375km යි.

    විල් එකක් එක පාර ලීටර් 7ක් 8ක් වගේ යනවා ෆුල් වෙන්න.

    සතියට දෙපාරක් පෝලිමේ හිටියාම ඇති.

    දැන් කොහොමත් rate වැඩි කරලා තියෙන්නේ. කිලෝමීටර් එකට 150ක් වත් ගන්නවා ඇති.

    කැරිකම තමා නිකන් ඉදලා 300 එක 1000ට දෙනවා ඇද ඇද.
    සතියට දෙපාරක් නෙවෙයි මෙහෙ ත්‍රීවිල් සොන්නයො නම් හැම්දාම පෝලිමේ. පෝලිම් හොය හොය යනවා.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,989
    8,805
    113
    Cenon
    cenon.com
    ehema thama ban, sarama deyak
    unta hire duwanna tiyana welawe polime inna wenawa.
    anduwata hari trump ta hari ara samudra sandiyata hari banala hitha hadaganin
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,289
    113
    ඇයි බන් ලෝකේ ත්‍රීවීල් හදන්නේ? ලංකාවේ විතරක් නෙවේ ඉතාලියේ හදනවා, ජපානේ හදනවා, ඉන්දියාවේ හදනවා. ඕකට හේතුව වියදන් අඩු කරන්න. කාර් එකක් හදනවා නම් අමතර රෝද එකක් නේ කියල හිතුවට එක නිසා අමතර ස්ටීයරින් පද්ධතිය විතරක් නෙවේ ස්ටැන්ඩර්ඩ් ටිකත් වෙනස් වෙනවා. ඒවා බොහොම තද නීති. ඒවාට අනුව වාහනේ හැදුවොත් මිල ගොඩක් වැඩි වෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,500
    113
    35
    Spain
    අපේ තාත්තා ලෙඩ වෙලා හිටිය පහුගිය ආණ්ඩුවේ තෙල් හිඟය තිබ්බ කාලේ. අපේ වාහන හොල්ලන්න විදියක් නැහැ. තෙල් පෝලිමේ ළගින්න වෙලා නැහැ. ඉතින් අපිත් පාරේ බස් එකයි ත්‍රීවීල් එකයි තමයි. එක දවසක් උදේ තාත්තාගේ ෆීඩින් ටියුබ් එක ගැලවිලා (නින්දෙන් එක ඇදගෙන) එක දාගන්න හොස්පිටල් එක්ක යන්න විදියක් තිබ්බේ නැහැ. පාරට ගියාම කොල්ලෙක් ත්‍රීවීල් එක තියාගෙන ඉන්නවා. මේ වෙලාව උදේ 7 විතර, හොඳටම හයර් වදින වෙලාව. අර කොල්ල කිව්වා කලින් බුක් කරපු හයර් එකක් තියෙනවා අය්යේ. ඒ අය එනකම් ඉන්නේ කියල. එත් මම හිස් අතින් පයින්ම ඊළඟ පාක් එකට යන්න හැදුවම කොල්ලා කිව්වා අය්යා එක්කගෙන යන්නම්, එත් ආපහු එන්න වෙන එකක් හොයාගන්න කියල. එහෙම කියල අපේ ගෙදරට ගිහින් තාත්තා හොස්පිටල් දාලා ගියා. ඌ ගත්තේ රුපියල් 200යි. හොඳටම සාධාරණ ගාණක්. ඒ කාලේ හයර් එකට 1000ක් දුන්නත් යන්න එකෙක් නැහැ. මන් ඌට ටිප් එකකුත් දීල ස්තුති කළා. ඔහොම හොඳ උන් ඉන්නවා බන්. අසමජ්ජාති සත්තුත් ඉන්නවා. එක ඉතින් සමාජේ හැටි.

    @sinhawanshaya