නොබෙල් තෑග්ග දෙන්න වටිනව. අඩුම ගානෙ පාරවත් හොදට තිබුණ නම්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    ලංකාවෙත් ඔහොම පාරවල් ඉස්සර තිබ්බ. ඒවගේ ත්‍රීවීල් තමා. ගහේ විතරයි යන්න බැරි කියලා කියන්නේ. දැනුත් තියෙනව එහෙන් මෙහෙන් ඉතුරු වෙලා.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    878
    1
    1,771
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    වන්ගුවක් වන්ගුවක් ගානෙ මග දිගට වීඩියෝ කලේ උබද හුත්තෝ? 🤭🤭 ගොන් හරකට තේරෙන් නෑ මේ විව්ස් වලින් සල්ලි හම්බු කරන්න කරපු වීඩියෝවක් කියලා. 🤭🤭 ලොල්

    ශුවර් ඔය සූට්කේස් හිස් ඒවා, ගෝනිවල ඇත්තෙ පුලුන්. නැත්නම් පකෝ ඔච්චර ලෝඩ් එකක් එක්ක කන්දක් නෙමේ කෙලින් පාරෙවත් යන්න බෑ ඉස්සරහ රෝදේ ඉස්සෙන්නැතිව 🤭🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,013
    113
    35
    Spain
    වන්ගුවක් වන්ගුවක් ගානෙ මග දිගට වීඩියෝ කලේ උබද හුත්තෝ? 🤭🤭 ගොන් හරකට තේරෙන් නෑ මේ විව්ස් වලින් සල්ලි හම්බු කරන්න කරපු වීඩියෝවක් කියලා. 🤭🤭 ලොල්

    ශුවර් ඔය සූට්කේස් හිස් ඒවා, ගෝනිවල ඇත්තෙ පුලුන්. නැත්නම් පකෝ ඔච්චර ලෝඩ් එකක් එක්ක කන්දක් නෙමේ කෙලින් පාරෙවත් යන්න බෑ ඉස්සරහ රෝදේ ඉස්සෙන්නැතිව 🤭🤭
    ඔවු බඩු මලු බර නැහැ. එක තේරෙනවා ඌ ඒවා උස්සන හැටියෙන්. එත් බර නැතිවත් කන්ද නැගපු එක හෙන ස්කිල් එකක් බන්. අර ඉචි බූට්ස් ගෑනි ඕකෙන් ගියොත් පනස් පාරක් වැටිලා, කටුත් බිඳගෙන. මන් නම් පයින් තමයි.