තාම ඉන්නෙ උදේට කාපු පාර

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,660
    2,474
    113
    43
    Wakanda
    බෙහෙත් ගන්න ගියා පේරාදෙනිය ඉස්පිරිතාලෙට. දවල්ට වඩයක් කාල බඩ පිරෙනකන් වතුර බීව දැන් ගෙදර යනව. අතේ තියෙන්නෙ රු 70 ඒක බස් එකේ යන්න ඕන.
    ඒත් නයට ඉල්ලන්නෙත් නෑ මං පුලුවන් විදිහට ජීවත් වෙනව.
    හම්බ කරනව පුලුවන් විදිහට බඩ පුරවගන්නව. තේරුමක් නැති ජීවිත අපි ගෙවන්නෙ.
     
    SinhaleseVictor2

    Active member
  • Jul 2, 2026
    168
    109

    123...here comes @tharakaf
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,660
    2,474
    113
    43
    Wakanda
    උඹ තවම පේරාදෙනියෙද? මැසේජ් එකක් දාපන් මෙහෙදි මොකක් හරි උදවුවක් ඕන උනොත්.
    උබලවගේ හිත හොද උන් එක්ක කතා කරත් ඇති.
    මේකෙ සමහර උන් බොරු කියනව කියල බනි
    ඒත් මං එහෙම කාගෙන්වත් උදව් ඉල්ලන්න කැමති නෑ බං
    උදව් ඉල්ලනව කියල පිනට කනව කියල කවද වෙනකන් කරන්නද
    මං මෙහෙමම ඉදල මගෙ ප්රෂ්න වලට ඉස්තිර විසදුම් හොයාගන්නව බං.
    ඩුබායි එකට යන්න ට්රයි කරන්නෙ හොටෙල් එකකට. ඒකටත් ලක්‍ෂ 10ක් කියනව ඒජන්සීකාරයො . වෙන විදියක් බලනව
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,797
    7,108
    113
    Galaha
    උබලවගේ හිත හොද උන් එක්ක කතා කරත් ඇති.
    මේකෙ සමහර උන් බොරු කියනව කියල බනි
    ඒත් මං එහෙම කාගෙන්වත් උදව් ඉල්ලන්න කැමති නෑ බං
    උදව් ඉල්ලනව කියල පිනට කනව කියල කවද වෙනකන් කරන්නද
    මං මෙහෙමම ඉදල මගෙ ප්රෂ්න වලට ඉස්තිර විසදුම් හොයාගන්නව බං.
    ඩුබායි එකට යන්න ට්රයි කරන්නෙ හොටෙල් එකකට. ඒකටත් ලක්‍ෂ 10ක් කියනව ඒජන්සීකාරයො . වෙන විදියක් බලනව
    වඩේ එකක් කාල වතුර බීලා මාත් ඉගෙනගත්තෙ ඉස්සර අපේ අම්ම නෑනේ. ක්ලාස් යනව උදේට කන්නෙ නැතුව ගිහින් ගුඩ් ශෙඩ් එකෙන් වඩේ කනව ක්ලාස් එකට ගිහින් වතුර බොනවා. සල්ලිත් නෑ අතේ යනන් එන්න විතරයි සල්ලි තිබ්බෙ. ඕවා සේරම හරියයි සැලෙන්ඩ එපා. මෙහෙදි මොකක් හරි උවමනාවක් උනොත් කියහන්කෝ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,660
    2,474
    113
    43
    Wakanda
    වඩේ එකක් කාල වතුර බීලා මාත් ඉගෙනගත්තෙ ඉස්සර අපේ අම්ම නෑනේ. ක්ලාස් යනව උදේට කන්නෙ නැතුව ගිහින් ගුඩ් ශෙඩ් එකෙන් වඩේ කනව ක්ලාස් එකට ගිහින් වතුර බොනවා. සල්ලිත් නෑ අතේ යනන් එන්න විතරයි සල්ලි තිබ්බෙ. ඕවා සේරම හරියයි සැලෙන්ඩ එපා. මෙහෙදි මොකක් හරි උවමනාවක් උනොත් කියහන්කෝ.
    මට දැන් ඕන කාගෙත් එක්ක හරි කතා කරන්ඩ
    එකක් උනාම එන අසරන හැගීමත් එක්ක හැමදේම මැවිල පේනව.
    එකම ඇදුම යුනීපෝම් එකවගේ අදින්නෙ නැතිව කොල්ලෙක් උනාම ලස්සනට ඇදපන් කියනව නෑයො
    උන් මාව හලල වෙසක් බලන්ඩ යනව උන්ගෙ වාහනවල
     
    SinhaleseVictor2

    Active member
  • Jul 2, 2026
    168
    109
    43
    මට දැන් ඕන කාගෙත් එක්ක හරි කතා කරන්ඩ
    එකක් උනාම එන අසරන හැගීමත් එක්ක හැමදේම මැවිල පේනව.
    එකම ඇදුම යුනීපෝම් එකවගේ අදින්නෙ නැතිව කොල්ලෙක් උනාම ලස්සනට ඇදපන් කියනව නෑයො
    උන් මාව හලල වෙසක් බලන්ඩ යනව උන්ගෙ වාහනවල
    උබ මේ ජෙනුයින් ලි නේද කියන්නේ බන්, මගේ තාත්තටත් නෑදෑයෝ ඔහොම කරා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,684
    73,089
    113
    උඹ තවම පේරාදෙනියෙද? මැසේජ් එකක් දාපන් මෙහෙදි මොකක් හරි උදවුවක් ඕන උනොත්.
    වඩේ එකක් කාල වතුර බීලා මාත් ඉගෙනගත්තෙ ඉස්සර අපේ අම්ම නෑනේ. ක්ලාස් යනව උදේට කන්නෙ නැතුව ගිහින් ගුඩ් ශෙඩ් එකෙන් වඩේ කනව ක්ලාස් එකට ගිහින් වතුර බොනවා. සල්ලිත් නෑ අතේ යනන් එන්න විතරයි සල්ලි තිබ්බෙ. ඕවා සේරම හරියයි සැලෙන්ඩ එපා. මෙහෙදි මොකක් හරි උවමනාවක් උනොත් කියහන්කෝ.
    🤭 🤭 👇 👇

    Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
    මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.

    @sinhawanshaya FYI
     
    Last edited:

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,660
    2,474
    113
    43
    Wakanda
    උබ මේ ජෙනුයින් ලි නේද කියන්නේ බන්, මගේ තාත්තටත් නෑදෑයෝ ඔහොම කරා
    එකපාරක් මාමගෙ පුතාගෙ කෙල්ල ගෙදරට නෑයො යන්ඩ කතා කරා හදිසියෙ
    පස්සෙ දවසක තමයි මං දැනගත්තේ ඕව යද්දි දෙකෙන් බෙදෙන ගානක් යන්ඩ ඕන නැත්තන් හොදනෑ ඒ අඩුවට මට එන්ඩ කීව කියල
     
    SinhaleseVictor2

    Active member
  • Jul 2, 2026
    168
    109
    43
    එකපාරක් මාමගෙ පුතාගෙ කෙල්ල ගෙදරට නෑයො යන්ඩ කතා කරා හදිසියෙ
    පස්සෙ දවසක තමයි මං දැනගත්තේ ඕව යද්දි දෙකෙන් බෙදෙන ගානක් යන්ඩ ඕන නැත්තන් හොදනෑ ඒ අඩුවට මට එන්ඩ කීව කියල
    උබ පකයක් කියනවනවා :angry:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,308
    15,996
    113
    උබලවගේ හිත හොද උන් එක්ක කතා කරත් ඇති.
    මේකෙ සමහර උන් බොරු කියනව කියල බනි
    ඒත් මං එහෙම කාගෙන්වත් උදව් ඉල්ලන්න කැමති නෑ බං
    උදව් ඉල්ලනව කියල පිනට කනව කියල කවද වෙනකන් කරන්නද
    මං මෙහෙමම ඉදල මගෙ ප්රෂ්න වලට ඉස්තිර විසදුම් හොයාගන්නව බං.
    ඩුබායි එකට යන්න ට්රයි කරන්නෙ හොටෙල් එකකට. ඒකටත් ලක්‍ෂ 10ක් කියනව ඒජන්සීකාරයො . වෙන විදියක් බලනව
    avsa1o.jpg
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    බෙහෙත් ගන්න ගියා පේරාදෙනිය ඉස්පිරිතාලෙට. දවල්ට වඩයක් කාල බඩ පිරෙනකන් වතුර බීව දැන් ගෙදර යනව. අතේ තියෙන්නෙ රු 70 ඒක බස් එකේ යන්න ඕන.
    ඒත් නයට ඉල්ලන්නෙත් නෑ මං පුලුවන් විදිහට ජීවත් වෙනව.
    හම්බ කරනව පුලුවන් විදිහට බඩ පුරවගන්නව. තේරුමක් නැති ජීවිත අපි ගෙවන්නෙ.
    මොකක්ද අසනීපෙ?
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    811
    1,217
    93
    එකපාරක් මාමගෙ පුතාගෙ කෙල්ල ගෙදරට නෑයො යන්ඩ කතා කරා හදිසියෙ
    පස්සෙ දවසක තමයි මං දැනගත්තේ ඕව යද්දි දෙකෙන් බෙදෙන ගානක් යන්ඩ ඕන නැත්තන් හොදනෑ ඒ අඩුවට මට එන්ඩ කීව කියල

    hutto :ROFLMAO: