සීට් කැරකෙනව යකෝ 😭 World's Fastest 4D Coaster
UbeThaththa Well-known member Apr 15, 2025 3,436 4,426 113 Jul 3, 2026 #1 සීට් කැරකෙනව යකෝ World's Fastest 4D Coaster Reactions: LahiruRaz, Blair Solari, War Fighter and 5 others
Candid-B Well-known member Apr 25, 2019 34,643 1 60,220 113 Mother Earth Jul 3, 2026 #2 පට්ට බන්. Reactions: War Fighter, NRTG, Inigo Montoya and 1 other person
Inigo Montoya Well-known member Nov 15, 2025 6,357 12,194 113 35 Spain Jul 3, 2026 #3 Candid-B said: පට්ට බන්. Click to expand... ඔවු බන්, මටත් ආස හිතුන. Reactions: NRTG, Candid-B and UbeThaththa
Psiko Well-known member Mar 10, 2023 13,328 12,886 113 🤍 Jul 3, 2026 #4 baba ekk ynn ba ned Reactions: UbeThaththa, NRTG and Inigo Montoya
pasindu201 Well-known member Dec 25, 2017 1,738 1,524 113 Jul 3, 2026 #5 ammo eka Reactions: UbeThaththa and NRTG
Ysa Karu Well-known member May 29, 2014 20,685 1 10,981 113 Jul 3, 2026 #6 gu giyaaa Reactions: UbeThaththa, Inigo Montoya and NRTG
Tramadol Well-known member Jul 20, 2014 13,556 7,884 113 Kotahena Jul 3, 2026 #7 Okak kadia marila thibbae Reactions: UbeThaththa, Inigo Montoya and NRTG
sinhawanshaya Well-known member Jul 28, 2024 13,795 11,272 113 Jul 3, 2026 #8 උඹට අවුලක් නැ නෙ, උඹ කලිසම ඔලුවෙ නෙ දාගෙන ඉන්නෙ.
SpaceX Well-known member Dec 14, 2017 4,644 5,199 113 Jul 3, 2026 #9 Athal athal Reactions: UbeThaththa and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,979 198,342 113 Colombo, Sri Lanka Jul 3, 2026 #10 Reactions: War Fighter, UbeThaththa, Be_Positive and 1 other person
Daminduwa Well-known member Apr 10, 2022 759 684 93 Wonderland Jul 3, 2026 #11 nice!!! Koheda me Thorpe Park da? Reactions: NRTG, UbeThaththa and Inigo Montoya
thilangr8 Well-known member Sep 18, 2008 21,461 5,793 113 හෝම් ස්වීට් හෝම් Jul 3, 2026 #12 බලං ඉදලා ඔලුව කැරකෙනවා හැබැයි චූස් ගානකොට ඉවරයි නේ Reactions: War Fighter, NRTG, UbeThaththa and 1 other person
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,109 6,528 113 East Blue (Goa Kingdom) Jul 3, 2026 #13 කිසිම බයක් නම් නැහැ ඒත් එක එක උන් ඕව හරියට හදල ඇති කියල හිතන් රිසක් ගන්න තරම් මෝඩත් නැහැ ලංකාවේ එහෙම සමහර මෝඩයෝ ඉන්නවා මේ රට වල එහෙම ඒවා උනාට දියුණු රට වල වෙන්නේ නැහැ කියල regulations වැඩි නිසා safety පව් එහෙම හිතන් උන් Reactions: NRTG, UbeThaththa, Inigo Montoya and 1 other person
කිසිම බයක් නම් නැහැ ඒත් එක එක උන් ඕව හරියට හදල ඇති කියල හිතන් රිසක් ගන්න තරම් මෝඩත් නැහැ ලංකාවේ එහෙම සමහර මෝඩයෝ ඉන්නවා මේ රට වල එහෙම ඒවා උනාට දියුණු රට වල වෙන්නේ නැහැ කියල regulations වැඩි නිසා safety පව් එහෙම හිතන් උන්
max_pain Well-known member Jul 5, 2025 3,981 7,527 113 Galaha Jul 3, 2026 #14 2008 විතර මම මොරටුවෙන් කෝච්චියට නැග්ග වගේ. මම කෝච්චියේ ගිහින්ම නෑ ඉතින් යාලුවෙක් එක්ක මොරටුවෙ ගිය වෙලාවක නැග්ගා කෝච්චියට ඉස්සරහම වාඩිවෙන්න ඕන කියල ගිහින් වාඩිඋනා දැන් කෝච්චිය යන්න පටන්ගත්තාම තමයි තේරුනේ ඉස්සරහ කියල වාඩිවෙලා තියෙන්නෙ පිටිපස්සහම පෙට්ටියේ අනිත් පැත්තට කියලා. අනික තමයි ඔය මගුල් වල හෙනට අනතුරුවෙනව මේ ලඟදිත් සොද්දෝ ටිකක් හිරවෙලා බේරගන්නව නිවුස් වලට දැක්කා. Reactions: thedigit2s, windows_ubuntu, NRTG and 2 others
2008 විතර මම මොරටුවෙන් කෝච්චියට නැග්ග වගේ. මම කෝච්චියේ ගිහින්ම නෑ ඉතින් යාලුවෙක් එක්ක මොරටුවෙ ගිය වෙලාවක නැග්ගා කෝච්චියට ඉස්සරහම වාඩිවෙන්න ඕන කියල ගිහින් වාඩිඋනා දැන් කෝච්චිය යන්න පටන්ගත්තාම තමයි තේරුනේ ඉස්සරහ කියල වාඩිවෙලා තියෙන්නෙ පිටිපස්සහම පෙට්ටියේ අනිත් පැත්තට කියලා. අනික තමයි ඔය මගුල් වල හෙනට අනතුරුවෙනව මේ ලඟදිත් සොද්දෝ ටිකක් හිරවෙලා බේරගන්නව නිවුස් වලට දැක්කා.
windows_ubuntu Well-known member Jun 2, 2018 17,300 25,769 113 Fantasy Jul 3, 2026 #15 UbeThaththa said: සීට් කැරකෙනව යකෝ World's Fastest 4D Coaster Click to expand... මැරෙන්ඩ විඳිනදුකක් Reactions: Inigo Montoya, UbeThaththa and NRTG
War Fighter Well-known member Mar 22, 2017 8,961 1 28,238 113 Jul 3, 2026 #16 අම්මෝ බෑ Reactions: Inigo Montoya, UbeThaththa and NRTG
UbeThaththa Well-known member Apr 15, 2025 3,436 4,426 113 Jul 4, 2026 #17 Candid-B said: පට්ට බන්. Click to expand... Reactions: NRTG
topkollek Well-known member May 22, 2014 43,486 1 57,605 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 4, 2026 #18 Monkey genes Reactions: NRTG and Inigo Montoya
sunlog Well-known member Dec 9, 2012 3,571 1,593 113 sri rajasinha adawiya Jul 4, 2026 #20 high speed roller coast ekaka giya Ferrari World Abu Dhabi wala. 240km/h speed eka. karakilla wage awa. Reactions: NRTG and War Fighter
high speed roller coast ekaka giya Ferrari World Abu Dhabi wala. 240km/h speed eka. karakilla wage awa.