appata hikena seen ekak. mekata ganna puluvan kriyamarga monavada hack novenna. mokada hack unata passe monavath karala vadak na.
namak gamak nathi smart watch app walata nam puluwan neda..sms read access tiyenawane.Ube sim ekata arenna pora kohomada sms OTp eka gaththe.?
Plex එකේ pro version එකක් කොහෙන හරි හොරට අරගෙන APK එක දා ගත්ත නේද. මාසෙට $7ක් ගෙවල බලන්නෙ නැතිව දැන් ලක්ශ කීයක්ද පාඩුවඔව්.මට හිතෙන්නෙ ඒකෙන් තමයි කෙලඋනේ.Plex කියල ඇප් එකක්
ඕක බන් හෙන පොපියුලරේ ෆේමස් ඇප් එකක්
මන් බෑන්ක් ඇප් තියාගන්නේ නැහැ. කම්පියුටර් එකේ බ්‍රවුසර් එකෙන් ලොග් වෙලා වැඩේ කරගන්නවා. බෑන්ක් ඇප් දාගන්න ඕනෑම නම් එකට වෙනම ෆෝන් එකක් තියාගත්තොත් හරි කියල මට හිතෙන්නේ. අනිත් වැඩ වලට තව ෆෝන් එකක්. දැන් කාලේ පරණ ෆෝන් ඕන තරම් තියෙන නිසා ඕක කරන්න පුළුවන් නෙ.appata hikena seen ekak. mekata ganna puluvan kriyamarga monavada hack novenna. mokada hack unata passe monavath karala vadak na.
මන් බෑන්ක් ඇප් තියාගන්නේ නැහැ. කම්පියුටර් එකේ බ්‍රවුසර් එකෙන් ලොග් වෙලා වැඩේ කරගන්නවා. බෑන්ක් ඇප් දාගන්න ඕනෑම නම් එකට වෙනම ෆෝන් එකක් තියාගත්තොත් හරි කියල මට හිතෙන්නේ. අනිත් වැඩ වලට තව ෆෝන් එකක්. දැන් කාලේ පරණ ෆෝන් ඕන තරම් තියෙන නිසා ඕක කරන්න පුළුවන් නෙ.
Ou.Iphone වල security ඵක වැඩියි නේද android වලට වඩා?
හරි මේ ඇප් එක තමයි. කහපාට ලෝගො එකක් තියෙන්නෙ.![]()
mekada app eka
හරි මේ ඇප් එක තමයි
ඔව් මේක තමයි.
උඹ ඕක කොහෙන්ද දැම්මෙ කියලා දාපන්ඔව් මේක තමයි.