Uba download karapu apk file eka tyenawa nam ewapanko. Podi investigation parak daanna
ගාන ටිකක් වැඩි උනත් iphone එකක් use කරපල්ලා. කොල්ලටයි බල්ලටයි හැම එකාටම ඇප්හදාගෙන නටන්න දෙන්නැ.
Plex eka hena famous app ekak neda. Oya loku youtubersla ehema videos karala thiyenne. Oyage apk eka fake wenna athi.
මට හිතා ගන්න බැරි වැඩේ කියන්නෙ කොහොමද මගෙ FD එක ඇපේට තියල ලෝන් එක ගත්තෙ කියල.බැංකුව කොහොමද එහෙම ලෝන් දෙන්නෙ.මම නම් හිතන්නේ ඕවා බැංකුවත් දැනුවත්ව කරන වැඩ...bank account ඵකක් open කරන්න ගියහම උන්ට පුදුම ඕනකමක් තියෙන්නේ ඔය උන්ගේ banking app account open කරන උන්‍ට දාල දෙන්න..අනික බලපං ඔහොම හැක් වුනාට පස්සේ උන් ඒකට වග කියන්නෙත් නෑ...
අන්නෙකනෙ වැඩෙ.ඒත් ඉතිං අපේ මෝඩයෝ ඒකත් අරන් jailbreak කරනවනේ..![]()
මට හිතා ගන්න බැරි වැඩේ කියන්නෙ කොහොමද මගෙ FD එක ඇපේට තියල ලෝන් එක ගත්තෙ කියල.බැංකුව කොහොමද එහෙම ලෝන් දෙන්නෙ.
අන්නෙකනෙ වැඩෙ.
ගැනියෙක්ගෙ හෙලුව බලන්න හරි,
මොනව හරි නිකන් දෙනවා හරි කිවුවොත්
සිංහලු ඕන ලිංක් එකක් ක්ලික් කරලා ඉන්ස්ටොල් කරන්න තියෙන හැම මගුලම දාගෙන, දෙන්න තියෙන හැම permission එකම දිලා පුලුවන්නන් පු$ත් දෙනවා මේන් කියලා
කොහොමද ලොක් වෙලා තිබුණ ෆෝන් එකට පාස්වර්ඩ් දීල ලොග් උනේ.මගෙ Phone එක හැක් වෙලා HNB account එකේ සල්ලි වලට කෙල උනා. මම කිසිම OPT එකක් කාටවත් දුන්නෙ නැහැ.
මම ෆෝන් එක බල බල ඉන්නකොට එකපාරටමට මැසේජ් එකක් ආවා spar සුපර්මාර්කට් එකෙන් රුපියල් තිස්දාහකින් transaction එකක් කියලා. ඉතින් මට මේක හරියට බලා ගන්න ඕන නිසා මම ඇප් එකෙන් ලොග් වෙන්නෙ පාස් වර්ඩ් එක ගහල ඉවර වෙනකොටම අප්ඩේට් එකක් ආවා අප්ඩේට් එක නවත්තන්ඩ කොච්චර උත්සාහ කරත් ඒක හරි ගියේ නැහැ පසුව අප්ඩේට් එක ඉවර උනාට පස්සේ මගේ ෆෝන් එක ලොක් උනා.වෙනස්ම ලොග් ස්ක්‍රීන් එකක් ඇවිල්ල පාස් වර්ඩ් එකක් ඉල්ලුවා. පාස් වර්ඩ් ටයිප් කරන්න බෑ ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරත් අයින් වෙන්න අපහසුයේ ට්‍රයිකරලා ට්‍රයි කරලා මම ඉන්ස්ටෝල් කරල තිබුණු මට සැක සහිත ඇප් එකක් අන්ඉන්ස්ටෝල් කරන්ඩ උත්සාහ කරා. ඒක කොහොමටත් කරන්න බෑ පසුව මම HNBඇප් එකUninstalled කෙරුවා ඒත් හරි ගියේ නෑ. පසුව ෆෝන් එක Reset කරන්ඩ හැදුවා Reset කරන්න safe mode ගිහිල්ලා සැක සහිත APP Uninstalled කෙරුවා පසුව අර login ඉල්ලන එක ආවේ නෑ. මම නැවත HNB ඇප් install කරල log වෙලා බලද්දි මගේ එකවුන්ට් ගේ සල්ලි රුපියල් තිස්නමයයි ඉතුරු වෙලා තිබුණේ. ඊට අමතරව මගේ Fix deposit තිබුණු රුපියල් ලක්ෂ දෙකක මුදලින් 175000කට ලෝන් එකක් අරගෙන Fix deposit එක ඇපේට තියල . ඒ මුදල් මගේ ගිණුමට දාලා ඒකත් අරගන මම HNB එකට කතා කරලා ඇහුවා මගේ එකවුන්ට් එකට මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා මගේ එකවුන්ට් එකක් හැකර් කෙනෙකුගේ අතට අරගෙන ඒ වැඩේ කරන්න ඇති කියලා ඉතින් මට OTP එකක්වත් ඇවිල්ල නෑ මම දැන් මේකට මොකක්ද කරන්න ඕනේ? කරුණාකර උපදෙසක් දෙන්න.ඒ වගේම මේක මෙහෙම උනේ කොහොමද?
නැහැ .මගෙ FD එක ඇපේට තියල සල්ලි අරන් තියෙන්නෙ.ඊට අමතරව saving account එකේ සල්ලිත් අරගෙන. සේරම ලක්ෂ දෙකහමාරක්. බැංකුවෙන් කිසිම කෝල් එකක් දුන්නෙ නැහැ.අඩු තරමෙ මට මැසේජ් එකක්වත් ඇවිත් නැහැ.කොහොමද ලොක් වෙලා තිබුණ ෆෝන් එකට පාස්වර්ඩ් දීල ලොග් උනේ.
FD Loan එවෙලේම aprove වෙලා සල්ලි වැටෙනවද?
අකවුන්ට් එකේ ලිමිට් එක කීයක්ද? ඔහොම transaction වෙද්දි hnb එකෙන් call කලේ නැද්ද.
root කරල ද phone එක. third-party තැන් වල APP ගන්න දෙයක් නෑ බන්. SMS එන්න විදියක් නෑ. දාපු ඇප් එකට permission දීල ඇති උඹ. ඒව use කරනවනම් වෙනම phone එකක් තියාගන්න.නැහැ .මගෙ FD එක ඇපේට තියල සල්ලි අරන් තියෙන්නෙ.ඊට අමතරව saving account එකේ සල්ලිත් අරගෙන. සේරම ලක්ෂ දෙකහමාරක්. බැංකුවෙන් කිසිම කෝල් එකක් දුන්නෙ නැහැ.අඩු තරමෙ මට මැසේජ් එකක්වත් ඇවිත් නැහැ.