මගෙ Phone එක හැක් උනා

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,565
    7,198
    113
    හරි මේ ඇප් එක තමයි. කහපාට ලෝගො එකක් තියෙන්නෙ.

    ඔව් මේක තමයි.
    App dekama download unada bn.. othana app dekak comment karapu un dala tiyenne



    Plexzone (local develop app)
    Plex - (trusted international app) ( yellow logo ekak enne meke)
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,631
    45,963
    113
    ගාන ටිකක් වැඩි උනත් iphone එකක් use කරපල්ලා. කොල්ලටයි බල්ලටයි හැම එකාටම ඇප්හදාගෙන නටන්න දෙන්නැ.

    ඒත් ඉතිං අපේ මෝ‍ඩයෝ ඒකත් අරන් jailbreak කරනවනේ..😅
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,875
    3,121
    113
    Arangala
    මම නම් හිතන්නේ ඕවා බැංකුවත් දැනුවත්ව කරන වැඩ...bank account ඵකක් open කරන්න ගියහම උන්ට පුදුම ඕනකමක් තියෙන්නේ ඔය උන්ගේ banking app account open කරන උන්‍ට දාල දෙන්න..අනික බලපං ඔහොම හැක් වුනාට පස්සේ උන් ඒකට වග කියන්නෙත් නෑ...
    මට හිතා ගන්න බැරි වැඩේ කියන්නෙ කොහොමද මගෙ FD එක ඇපේට තියල ලෝන් එක ගත්තෙ කියල.බැංකුව කොහොමද එහෙම ලෝන් දෙන්නෙ.
     
    • Like
    Reactions: silent one and NRTG

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,751
    3,144
    113
    37
    @ katubedda
    ඒත් ඉතිං අපේ මෝ‍ඩයෝ ඒකත් අරන් jailbreak කරනවනේ..😅
    අන්නෙකනෙ වැඩෙ.
    ගැනියෙක්ගෙ හෙලුව බලන්න හරි,
    මොනව හරි නිකන් දෙනවා හරි කිවුවොත්
    සිංහලු ඕන ලිංක් එකක් ක්ලික් කරලා ඉන්ස්ටොල් කරන්න තියෙන හැම මගුලම දාගෙන, දෙන්න තියෙන හැම permission එකම දිලා පුලුවන්නන් පු$ත් දෙනවා මේන් කියලා
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,875
    3,121
    113
    Arangala
    App dekama download unada bn.. othana app dekak comment karapu un dala tiyenne



    Plexzone (local develop app)
    Plex - (trusted international app) ( yellow logo ekak enne meke)
    2 මේක තමයි.මම DL කෙරුවෙ එකයි ඒත් දෙකක් DL වෙලා .ඇප් එක අයින් කරද්දි තමයි දැක්කෙ දෙකක් ඇවිල්ල කියල.
     
    • Wow
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,631
    45,963
    113
    මට හිතා ගන්න බැරි වැඩේ කියන්නෙ කොහොමද මගෙ FD එක ඇපේට තියල ලෝන් එක ගත්තෙ කියල.බැංකුව කොහොමද එහෙම ලෝන් දෙන්නෙ.

    උඹ දාගත්තේ මේ apps දෙකෙන් මොන ඵකද කියපංකො හරියටම..උඩ ඵකද යට ඵකද??

    TJk0KZt.png


    yn7DhrN.png
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    783
    1,174
    93
    අන්නෙකනෙ වැඩෙ.
    ගැනියෙක්ගෙ හෙලුව බලන්න හරි,
    මොනව හරි නිකන් දෙනවා හරි කිවුවොත්
    සිංහලු ඕන ලිංක් එකක් ක්ලික් කරලා ඉන්ස්ටොල් කරන්න තියෙන හැම මගුලම දාගෙන, දෙන්න තියෙන හැම permission එකම දිලා පුලුවන්නන් පු$ත් දෙනවා මේන් කියලා


    :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,916
    23,780
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මගෙ Phone එක හැක් වෙලා HNB account එකේ සල්ලි වලට කෙල උනා. මම කිසිම OPT එකක් කාටවත් දුන්නෙ නැහැ.
    මම ෆෝන් එක බල බල ඉන්නකොට එකපාරටමට මැසේජ් එකක් ආවා spar සුපර්මාර්කට් එකෙන් රුපියල් තිස්දාහකින් transaction එකක් කියලා. ඉතින් මට මේක හරියට බලා ගන්න ඕන නිසා මම ඇප් එකෙන් ලොග් වෙන්නෙ පාස් වර්ඩ් එක ගහල ඉවර වෙනකොටම අප්ඩේට් එකක් ආවා අප්ඩේට් එක නවත්තන්ඩ කොච්චර උත්සාහ කරත් ඒක හරි ගියේ නැහැ පසුව අප්ඩේට් එක ඉවර උනාට පස්සේ මගේ ෆෝන් එක ලොක් උනා.වෙනස්ම ලොග් ස්ක්‍රීන් එකක් ඇවිල්ල පාස් වර්ඩ් එකක් ඉල්ලුවා. පාස් වර්ඩ් ටයිප් කරන්න බෑ ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරත් අයින් වෙන්න අපහසුයේ ට්‍රයිකරලා ට්‍රයි කරලා මම ඉන්ස්ටෝල් කරල තිබුණු මට සැක සහිත ඇප් එකක් අන්ඉන්ස්ටෝල් කරන්ඩ උත්සාහ කරා. ඒක කොහොමටත් කරන්න බෑ පසුව මම HNBඇප් එකUninstalled කෙරුවා ඒත් හරි ගියේ නෑ. පසුව ෆෝන් එක Reset කරන්ඩ හැදුවා Reset කරන්න safe mode ගිහිල්ලා සැක සහිත APP Uninstalled කෙරුවා පසුව අර login ඉල්ලන එක ආවේ නෑ. මම නැවත HNB ඇප් install කරල log වෙලා බලද්දි මගේ එකවුන්ට් ගේ සල්ලි රුපියල් තිස්නමයයි ඉතුරු වෙලා තිබුණේ. ඊට අමතරව මගේ Fix deposit තිබුණු රුපියල් ලක්ෂ දෙකක මුදලින් 175000කට ලෝන් එකක් අරගෙන Fix deposit එක ඇපේට තියල . ඒ මුදල් මගේ ගිණුමට දාලා ඒකත් අරගන මම HNB එකට කතා කරලා ඇහුවා මගේ එකවුන්ට් එකට මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා මගේ එකවුන්ට් එකක් හැකර් කෙනෙකුගේ අතට අරගෙන ඒ වැඩේ කරන්න ඇති කියලා ඉතින් මට OTP එකක්වත් ඇවිල්ල නෑ මම දැන් මේකට මොකක්ද කරන්න ඕනේ? කරුණාකර උපදෙසක් දෙන්න.ඒ වගේම මේක මෙහෙම උනේ කොහොමද?
    කොහොමද ලොක් වෙලා තිබුණ ෆෝන් එකට පාස්වර්ඩ් දීල ලොග් උනේ.
    FD Loan එවෙලේම aprove වෙලා සල්ලි වැටෙනවද?
    අකවුන්ට් එකේ ලිමිට් එක කීයක්ද? ඔහොම transaction වෙද්දි hnb එකෙන් call කලේ නැද්ද.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    The Safest Phone Categories
    • Apple iPhones: iPhones (running iOS) are widely considered the gold standard for mobile banking security. Apple's strict "walled garden" app review process and closed-source operating system prevent malicious apps from easily accessing system files or logging keystrokes. [1, 2]
    • Google Pixel Series: Pixel phones (such as the Pixel 9 or Pixel 9a) offer the most robust security on the Android side. They include a dedicated Titan M security chip to encrypt sensitive data and receive guaranteed, rapid monthly security updates. [1, 2, 3, 4, 5]
    • Samsung Galaxy (S, Z, and A Series): Samsung devices (such as the Samsung Galaxy S24 or A56) feature Knox, a defense-grade security system. Samsung now offers up to 7 years of OS and security updates for many of their models. [1]

    Phones to Avoid
    • Rooted or Jailbroken Phones: Never use a device where you have bypassed the manufacturer's security restrictions (rooted on Android, jailbroken on iOS). Doing so disables critical security protections, and many banking apps will actively block you from logging in. [1, 2, 3, 4]
    • Gray Market / Uncertified Androids: Be cautious with phones imported from China that use customized or modified ROMs. These often lack standard Google Play Services and may come pre-installed with malware or backdoors. [1, 2]
    • Outdated Devices: Google requires that financial apps enforce security patch "freshness". If your Android phone hasn’t received a security update in over a year, Google systems may block high-security functions like money transfers. [1]

    Best Practices for Secure Banking
    Regardless of the device, your safety depends on how you use it:
    • Only use official App Stores: Never download banking apps from third-party websites or unknown sources.
    • Use Cellular Data: Avoid logging into your bank account over public Wi-Fi networks (like those in coffee shops or airports) unless you are using a trusted VPN.
    • Turn on Biometrics: Utilize face unlock or fingerprint scans rather than typing your PIN in public spaces.
    • Avoid third-party keyboards: Custom keyboards can potentially log your keystrokes. Stick to the default Apple Keyboard or Gboard. [1, 2, 3, 4, 5]
     
    • Love
    Reactions: NRTG

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,875
    3,121
    113
    Arangala
    කොහොමද ලොක් වෙලා තිබුණ ෆෝන් එකට පාස්වර්ඩ් දීල ලොග් උනේ.
    FD Loan එවෙලේම aprove වෙලා සල්ලි වැටෙනවද?
    අකවුන්ට් එකේ ලිමිට් එක කීයක්ද? ඔහොම transaction වෙද්දි hnb එකෙන් call කලේ නැද්ද.
    නැහැ .මගෙ FD එක ඇපේට තියල සල්ලි අරන් තියෙන්නෙ.ඊට අමතරව saving account එකේ සල්ලිත් අරගෙන. සේරම ලක්ෂ දෙකහමාරක්. බැංකුවෙන් කිසිම කෝල් එකක් දුන්නෙ නැහැ.අඩු තරමෙ මට මැසේජ් එකක්වත් ඇවිත් නැහැ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,916
    23,780
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නැහැ .මගෙ FD එක ඇපේට තියල සල්ලි අරන් තියෙන්නෙ.ඊට අමතරව saving account එකේ සල්ලිත් අරගෙන. සේරම ලක්ෂ දෙකහමාරක්. බැංකුවෙන් කිසිම කෝල් එකක් දුන්නෙ නැහැ.අඩු තරමෙ මට මැසේජ් එකක්වත් ඇවිත් නැහැ.
    root කරල ද phone එක. third-party තැන් වල APP ගන්න දෙයක් නෑ බන්. SMS එන්න විදියක් නෑ. දාපු ඇප් එකට permission දීල ඇති උඹ. ඒව use කරනවනම් වෙනම phone එකක් තියාගන්න.
    bank එකෙනුත් දීල වැඩේ. bank එකට blame එක දාල transaction තියේනම් ඒව refund කරගන්න බලන්න.
    SPAR supermarket card payment එකක්නෙ වෙන්න ඕන. ෆන්ඩ් ට්‍රන්ස්ෆර් උන් අලව් කරනවද.

    නිතර use කරන අකවුන්ට් එක topup කර කර use කරන්න තියාගන්න. Daliy limit හදාගන්න ඒ අකවුන්ට් එකට.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,202
    5,016
    113
    Loading...
    App එකක් install කරගෙන තමයි වැඩේ වෙන්න ඇත්තෙ. නැත්නම් ඔච්චර සෙල්ලමක් ඔහොම ලේසියෙන් දාන්න බැහැ.

    බැංකුවටයි, පොලිසියෙ Cyber crime division එකටයි complain කරන්න. Phone එක Factory reset කළාද?