Ube sim ekata arenna pora kohomada sms OTp eka gaththe.?
App වලින් permissions enable කරන්න ඉල්ලනවානෙ. එතකොට Messages වලට permissions දුන්නොත් ඒ app එකට පුලුවන් OTP බලන්නත්. (තව ක්‍රම ඇති).mekata ganna puluvan kriyamarga monavada hack novenna.
අපේ එවුන් ඕවා කියවන්නැතුව OK/Yes කර කර යනවා.
My dialog app එක install කරපුවාම ඒ #කයලාට photo/video storage වලට permissions දෙන්නත් ඕනෙනෙ. නැත්තං app එක වැඩ කරන්නෑ.
ඔය වගේ තමයි.
බැංකු වල එවුන්ට බැරිද බං සල්ලි ගිය Account එක හොයාගන්න? බැංකු හැදිලා තියෙන්නෙත් scam කරන එවුන්ට ලේසි වෙන විදිහට., උගේ කවුන්ට් එකේ තිබුණු සල්ලි වෙන එකකට ට්‍රාන්සර් කරගෙන, බෑන්ක් එකෙන් කියලා ඔයා ඇප් එකට ලොග් වෙලා සල්ලි ට්‍රාන්සර් කරලා කියලා තමා පේන්නේ ඒක නිසා එයාලට කරන්න දෙයක් නෑ කියලා, පොලිසියේ පැමිණිල්ලකුත් දාලා තිබිලා තියෙනවා හැබැයි මේ වෙනකන් සල්ලි නම් හම්බවෙලා නෑ කරේ කවුද කියලා හොයාගෙනත් නැහැ. තවම පොලිසියේ කේස් එක තියෙනවා,
app එකට log වුණා නම් loan ගන්න පුලුවන්මට හිතා ගන්න බැරි වැඩේ කියන්නෙ කොහොමද මගෙ FD එක ඇපේට තියල ලෝන් එක ගත්තෙ කියල.බැංකුව කොහොමද එහෙම ලෝන් දෙන්නෙ.

