මගෙ Phone එක හැක් උනා

Be_Positive

Well-known member
  • May 27, 2022
    660
    702
    93
    Ube sim ekata arenna pora kohomada sms OTp eka gaththe.?
    mekata ganna puluvan kriyamarga monavada hack novenna.
    App වලින් permissions enable කරන්න ඉල්ලනවානෙ. එතකොට Messages වලට permissions දුන්නොත් ඒ app එකට පුලුවන් OTP බලන්නත්. (තව ක්‍රම ඇති).
    අපේ එවුන් ඕවා කියවන්නැතුව OK/Yes කර කර යනවා.


    My dialog app එක install කරපුවාම ඒ #කයලාට photo/video storage වලට permissions දෙන්නත් ඕනෙනෙ. නැත්තං app එක වැඩ කරන්නෑ.
    ඔය වගේ තමයි.

    , උගේ කවුන්ට් එකේ තිබුණු සල්ලි වෙන එකකට ට්‍රාන්සර් කරගෙන, බෑන්ක් එකෙන් කියලා ඔයා ඇප් එකට ලොග් වෙලා සල්ලි ට්‍රාන්සර් කරලා කියලා තමා පේන්නේ ඒක නිසා එයාලට කරන්න දෙයක් නෑ කියලා, පොලිසියේ පැමිණිල්ලකුත් දාලා තිබිලා තියෙනවා හැබැයි මේ වෙනකන් සල්ලි නම් හම්බවෙලා නෑ කරේ කවුද කියලා හොයාගෙනත් නැහැ. තවම පොලිසියේ කේස් එක තියෙනවා,
    බැංකු වල එවුන්ට බැරිද බං සල්ලි ගිය Account එක හොයාගන්න? බැංකු හැදිලා තියෙන්නෙත් scam කරන එවුන්ට ලේසි වෙන විදිහට.


    මට හිතා ගන්න බැරි වැඩේ කියන්නෙ කොහොමද මගෙ FD එක ඇපේට තියල ලෝන් එක ගත්තෙ කියල.බැංකුව කොහොමද එහෙම ලෝන් දෙන්නෙ.
    app එකට log වුණා නම් loan ගන්න පුලුවන්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,708
    19,620
    113
    Ado ai ban poddk hari salli tiyana ubala ubalage Safety eka health eka gana wage major dewal walata watinakamak denne natte? Lankawe mama dakka gobbama deyak tamai oka. Priority eka denna one nati dewal walata lankawe un sahenna awadane deela denna one ewa balu padekata ganan ganne naha. Ubata wecha de gana dukai oka recover karaganna balapan. Habai ubalata samanya aadayamak tiyanwa nam always go for an iPhone. Get a life insurance get a good vehicle which has an acceptable level of safety with a full insurance. Hoda kaama kapalla junk natuwa. Basic dewal neh machan mewa
     

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,040
    402
    83
    MetaVerse
    babiato.co
    1783155879603.png

    1783155944492.png


    meka neda app eka ?. Facebook Ads
     
    • Wow
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,565
    7,198
    113
    @Bitter Truth @RottenCOLT @Nidarshana_k


    meka wenna athi.. popular app ekak wena plex eka lagin yana namak and logo ekak dagena tiyenne.
    Plex original site ekath plex.tv ... me wena logo ekak tiyena app ekath plex tv.

    මට හිතා ගන්න බැරි වැඩේ කියන්නෙ කොහොමද මගෙ FD එක ඇපේට තියල ලෝන් එක ගත්තෙ කියල.බැංකුව කොහොමද එහෙම ලෝන් දෙන්නෙ.
    app eken loans against fd nam dan hema bank app ekema wage denawa.
    OTP message, message app trash ekewath tiyeda balana..
    HNB login otp nam enne, last login device eka same natnam witharai.
    eth receiver account add karaddi or, transfer karaddi otp enawa.

    HNB app eke yatama iri 3 touch karala --> all transaction gihin balagan puluwan transfer una account details....
    account number eka puluwan nam methana danna , other bank nam bank name

    SPAR ekata transaction ekak wela tiyenne card payment ekakda balanna... Godak durata QR payment ekak wenna athi. Account link karala.
    Spar branch eke cctv check karannath puluwan.. salli kepuna time tiyena nisa..
    ------ Post added on Jul 4, 2026 at 3:27 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,259
    113
    33
    Kalutara
    අන්නේකයි මම ෆෝන් එකෙන් ඔන්ලයින් බෑන්කින් ඇප් පාවිච්චි කරන්නේ නැත්තේ.. passbook ඒක විතරයි දාලා තියෙන්නේ. ඔන්ලයින් බෑන්කින් වැඩ කරගන්නේ ඩෙස්ක්ටොප් එකෙන් විතරයි. 😎

    මන් බෑන්ක් ඇප් තියාගන්නේ නැහැ. කම්පියුටර් එකේ බ්‍රවුසර් එකෙන් ලොග් වෙලා වැඩේ කරගන්නවා. බෑන්ක් ඇප් දාගන්න ඕනෑම නම් එකට වෙනම ෆෝන් එකක් තියාගත්තොත් හරි කියල මට හිතෙන්නේ. අනිත් වැඩ වලට තව ෆෝන් එකක්. දැන් කාලේ පරණ ෆෝන් ඕන තරම් තියෙන නිසා ඕක කරන්න පුළුවන් නෙ.

    thats ma boi.. 😍
    ------ Post added on Jul 4, 2026 at 8:03 PM
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,788
    8,561
    113
    In Your Heart
    අන්නේකයි මම ෆෝන් එකෙන් ඔන්ලයින් බෑන්කින් ඇප් පාවිච්චි කරන්නේ නැත්තේ.. passbook ඒක විතරයි දාලා තියෙන්නේ. ඔන්ලයින් බෑන්කින් වැඩ කරගන්නේ ඩෙස්ක්ටොප් එකෙන් විතරයි. 😎



    thats ma boi.. 😍
    ------ Post added on Jul 4, 2026 at 8:03 PM
    Mage nam serama phone ban .. kala kirenawa. Business account eka witharai lap eken.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,005
    6,424
    113
    East Blue (Goa Kingdom)
    බැංකු හැදිලා තියෙන්නෙත් scam කරන එවුන්ට ලේසි වෙන විදිහට. :baffled:
    ඕව අල්ලන්න පුළුවන් ලංකාවේ මුන් අල්ලන්නේ නැහැ , කම්මලි කමට + ලේසියට
    පුළුවන් තරම් case ඇදපන් දැන්ම පරක්කු නොවී recover කරව ගන්න බලපන්
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,308
    41,106
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගෙ Phone එක හැක් වෙලා HNB account එකේ සල්ලි වලට කෙල උනා. මම කිසිම OPT එකක් කාටවත් දුන්නෙ නැහැ.
    මම ෆෝන් එක බල බල ඉන්නකොට එකපාරටමට මැසේජ් එකක් ආවා spar සුපර්මාර්කට් එකෙන් රුපියල් තිස්දාහකින් transaction එකක් කියලා. ඉතින් මට මේක හරියට බලා ගන්න ඕන නිසා මම ඇප් එකෙන් ලොග් වෙන්නෙ පාස් වර්ඩ් එක ගහල ඉවර වෙනකොටම අප්ඩේට් එකක් ආවා අප්ඩේට් එක නවත්තන්ඩ කොච්චර උත්සාහ කරත් ඒක හරි ගියේ නැහැ පසුව අප්ඩේට් එක ඉවර උනාට පස්සේ මගේ ෆෝන් එක ලොක් උනා.වෙනස්ම ලොග් ස්ක්‍රීන් එකක් ඇවිල්ල පාස් වර්ඩ් එකක් ඉල්ලුවා. පාස් වර්ඩ් ටයිප් කරන්න බෑ ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරත් අයින් වෙන්න අපහසුයේ ට්‍රයිකරලා ට්‍රයි කරලා මම ඉන්ස්ටෝල් කරල තිබුණු මට සැක සහිත ඇප් එකක් අන්ඉන්ස්ටෝල් කරන්ඩ උත්සාහ කරා. ඒක කොහොමටත් කරන්න බෑ පසුව මම HNBඇප් එකUninstalled කෙරුවා ඒත් හරි ගියේ නෑ. පසුව ෆෝන් එක Reset කරන්ඩ හැදුවා Reset කරන්න safe mode ගිහිල්ලා සැක සහිත APP Uninstalled කෙරුවා පසුව අර login ඉල්ලන එක ආවේ නෑ. මම නැවත HNB ඇප් install කරල log වෙලා බලද්දි මගේ එකවුන්ට් ගේ සල්ලි රුපියල් තිස්නමයයි ඉතුරු වෙලා තිබුණේ. ඊට අමතරව මගේ Fix deposit තිබුණු රුපියල් ලක්ෂ දෙකක මුදලින් 175000කට ලෝන් එකක් අරගෙන Fix deposit එක ඇපේට තියල . ඒ මුදල් මගේ ගිණුමට දාලා ඒකත් අරගන මම HNB එකට කතා කරලා ඇහුවා මගේ එකවුන්ට් එකට මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා මගේ එකවුන්ට් එකක් හැකර් කෙනෙකුගේ අතට අරගෙන ඒ වැඩේ කරන්න ඇති කියලා ඉතින් මට OTP එකක්වත් ඇවිල්ල නෑ මම දැන් මේකට මොකක්ද කරන්න ඕනේ? කරුණාකර උපදෙසක් දෙන්න.ඒ වගේම මේක මෙහෙම උනේ කොහොමද?
    Android? Ekane pons api iPhone use karanne- kochchara salli giyath safe
     
    • Like
    Reactions: buddikagayan