මචං මම මහරගම පොලීසියට ගියේ oic ම තමයි කිව්වේ භාර ගන්න බෑ කියලා ssp sp එයාලා කොහෙද ඉන්නේශ්රී ලංකාවේ පොලිසිය පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත්, ඔබට පහත පියවර ගත හැකිය.
මුලින්ම එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති (OIC) හමුවී හේතුව විමසන්න. බොහෝ විට ගැටලුව එතැනම විසඳා ගත හැක.
එය විසඳෙන්නේ නැත්නම්, අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) හෝ පොලිස් අධිකාරී (SP) කාර්යාලයට ලිඛිතව පැමිණිල්ලක් කරන්න.
තවද, ශ්‍රී ලංකා පොලිසිය හි පොලිස් මූලස්ථානයේ Public Complaints Division වෙතද පැමිණිලි කළ හැක.
පොලිසිය නීතිවිරෝධී ලෙස තම රාජකාරිය ඉටු නොකරන බව ඔබ විශ්වාස කරන්නේ නම්, ජාතික පොලිස් කොමිෂන් සභාව වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක. මෙම කොමිෂන් සභාව පොලිස් නිලධාරීන්ගේ විනය හා සේවා සම්බන්ධ පැමිණිලි විමර්ශනය කරයි.
අවශ්‍ය නම්, අදාළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස්ද කරුණු ඉදිරිපත් කළ හැක. සමහර අපරාධ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට පොලිසියට විමර්ශනයක් සිදු කරන ලෙස නියෝග කළ හැක.
ලිය ලිය ඉන්න බෑ මට මගේ පැමැණිල්ල දාගන්නඕනේ දාගන්න පුලුවන් පොලිස් ස්ථානයකින්IGP ta liyapan.
බාරගන්න බෑ කියපු හේතුව මොකක්ද?මචං මම මහරගම පොලීසියට ගියේ oic ම තමයි කිව්වේ භාර ගන්න බෑ කියලා ssp sp එයාලා කොහෙද ඉන්නේ
Liyana eka thamayi shortest. Kerena widihata karannath akamathi nam ithin ohoma try Kara Kara innayi thiyenne arun geyak hadan yanakan kawada Hari lamayi loku wunahamaලිය ලිය ඉන්න බෑ මට මගේ පැමැණිල්ල දාගන්නඕනේ දාගන්න පුලුවන් පොලිස් ස්ථානයකින්
ගෙවල් කුලී කාරයෝ අද ගේ දෙන්න තිබ්බේ ංඅ න් දුන්නේ නෑ පොලිසියට ගිහින් කිව්වම oic ගාවට දැම්ම අපිට කිව්ව ගිහින් දොර කඩල පදිංචි වෙන්න කියලා යනකොට වීඩියෝ කරගන්න කිව්වා එහෙම කියනවද බං oic කෙනෙක් මොකක්හරි උනොත් එයා බලාගන්ම් කිව්වා පැමිණිල්ලක් දාන්න ඕනේ නෑ කිව්වාබාරගන්න බෑ කියපු හේතුව මොකක්ද?
Ubata ona hadissiyata mewa karaganna baha bolaලිය ලිය ඉන්න බෑ මට මගේ පැමැණිල්ල දාගන්නඕනේ දාගන්න පුලුවන් පොලිස් ස්ථානයකින්
බදු ඔප්පුවක් ලියල නැද්ද? ලියලනම් තියෙන්නෙ ඒක ලියපු ලෝයර් ගාවට ගිහින් විස්තරේ කියල ලෝයර් එක්ක පොඔලිසියට යන්න. එහෙම පැමිනිලි බාරගන්න බෑ කියන්න බෑ. ඔක්කොටම කලින් ගෙදර ඉන්න උන්ට කියපන් අයින් උනේ නැත්නම් නීති මාර්ගෙන් කටයුතු කරනව කියල.ගෙවල් කුලී කාරයෝ අද ගේ දෙන්න තිබ්බේ ංඅ න් දුන්නේ නෑ පොලිසියට ගිහින් කිව්වම oic ගාවට දැම්ම අපිට කිව්ව ගිහින් දොර කඩල පදිංචි වෙන්න කියලා යනකොට වීඩියෝ කරගන්න කිව්වා එහෙම කියනවද බං oic කෙනෙක් මොකක්හරි උනොත් එයා බලාගන්ම් කිව්වා පැමිණිල්ලක් දාන්න ඕනේ නෑ කිව්වා
ඔව් බං ඒම කරන්නබෑ නිකං නඩු කන්නUbata ona hadissiyata mewa karaganna baha bola
Puka kadichcha kadiya wage nathuwa hodata kalpana karala ubela wadeta bahapan. Nathnam ithin athin aran puken thiyagaththa wenawa ubata oya dorawal kadana cn karanna gihin OIC kiwwa widiyata.
ලොයර් කියන වේසි ඔක්කොටම හපං බං බදු ඔප්පුවක් තියෙනවා ඒ ගැනි එන්නේ නෑ මට වෙන ලොයර් කෙනෙක් හරි අල්ලගෙන මේක කරගන්න පුලුවන්ද එහෙම අවුලක් නැද්ද මොකද්ද මේකට කරන්නේ බංබදු ඔප්පුවක් ලියල නැද්ද? ලියලනම් තියෙන්නෙ ඒක ලියපු ලෝයර් ගාවට ගිහින් විස්තරේ කියල ලෝයර් එක්ක පොඔලිසියට යන්න. එහෙම පැමිනිලි බාරගන්න බෑ කියන්න බෑ. ඔක්කොටම කලින් ගෙදර ඉන්න උන්ට කියපන් අයින් උනේ නැත්නම් නීති මාර්ගෙන් කටයුතු කරනව කියල.
අඩේ ඔය තියෙන්නෙ රස්තියාදු නොවී වෙන විදියක්. පොලීසියෙ උන්ට බලෙන් ඇදල දාන්න බෑ. අරූ උසාවි ගියොත් කේස්. එහෙම නැත්තම් උසාවි දාමු කියල ලෝයර් කෙනෙක් සෙට් කරන් පැමිණිල්ල දාන්න.ගෙවල් කුලී කාරයෝ අද ගේ දෙන්න තිබ්බේ ංඅ න් දුන්නේ නෑ පොලිසියට ගිහින් කිව්වම oic ගාවට දැම්ම අපිට කිව්ව ගිහින් දොර කඩල පදිංචි වෙන්න කියලා යනකොට වීඩියෝ කරගන්න කිව්වා එහෙම කියනවද බං oic කෙනෙක් මොකක්හරි උනොත් එයා බලාගන්ම් කිව්වා පැමිණිල්ලක් දාන්න ඕනේ නෑ කිව්වා
සාමාන්‍යයෙන් මාස තුනක්ද කොහෙද දෙන්න ඕනි නේද උන්ට තව තැනක් හොයාගන්නගෙවල් කුලී කාරයෝ අද ගේ දෙන්න තිබ්බේ ංඅ න් දුන්නේ නෑ පොලිසියට ගිහින් කිව්වම oic ගාවට දැම්ම අපිට කිව්ව ගිහින් දොර කඩල පදිංචි වෙන්න කියලා යනකොට වීඩියෝ කරගන්න කිව්වා එහෙම කියනවද බං oic කෙනෙක් මොකක්හරි උනොත් එයා බලාගන්ම් කිව්වා පැමිණිල්ලක් දාන්න ඕනේ නෑ කිව්වා