පොලිසියෙන් පැමිණිලි භාර ගන්න බෑ කිව්වොත් කියන්නේ කාටද ?

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,103
    364
    83
    පොලිසියෙන් පැමිණිලි භාර ගන්න බෑ කිව්වොත් කියන්නේ කාටද ?
     
    • Like
    Reactions: saja

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    252
    433
    63
    ශ්‍රී ලංකාවේ පොලිසිය පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත්, ඔබට පහත පියවර ගත හැකිය.
    මුලින්ම එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති (OIC) හමුවී හේතුව විමසන්න. බොහෝ විට ගැටලුව එතැනම විසඳා ගත හැක.
    එය විසඳෙන්නේ නැත්නම්, අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) හෝ පොලිස් අධිකාරී (SP) කාර්යාලයට ලිඛිතව පැමිණිල්ලක් කරන්න.
    තවද, ශ්‍රී ලංකා පොලිසිය හි පොලිස් මූලස්ථානයේ Public Complaints Division වෙතද පැමිණිලි කළ හැක.
    පොලිසිය නීතිවිරෝධී ලෙස තම රාජකාරිය ඉටු නොකරන බව ඔබ විශ්වාස කරන්නේ නම්, ජාතික පොලිස් කොමිෂන් සභාව වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක. මෙම කොමිෂන් සභාව පොලිස් නිලධාරීන්ගේ විනය හා සේවා සම්බන්ධ පැමිණිලි විමර්ශනය කරයි.
    අවශ්‍ය නම්, අදාළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස්ද කරුණු ඉදිරිපත් කළ හැක. සමහර අපරාධ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට පොලිසියට විමර්ශනයක් සිදු කරන ලෙස නියෝග කළ හැක.
     
    මචං මම මහරගම පොලීසියට ගියේ oic ම තමයි කිව්වේ භාර ගන්න බෑ කියලා ssp sp එයාලා කොහෙද ඉන්නේ
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,103
    364
    83
    IGP ta liyapan.
    ලිය ලිය ඉන්න බෑ මට මගේ පැමැණිල්ල දාගන්නඕනේ දාගන්න පුලුවන් පොලිස් ස්ථානයකින්
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    252
    433
    63
    මචං මම මහරගම පොලීසියට ගියේ oic ම තමයි කිව්වේ භාර ගන්න බෑ කියලා ssp sp එයාලා කොහෙද ඉන්නේ
    බාරගන්න බෑ කියපු හේතුව මොකක්ද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    ලිය ලිය ඉන්න බෑ මට මගේ පැමැණිල්ල දාගන්නඕනේ දාගන්න පුලුවන් පොලිස් ස්ථානයකින්
    Liyana eka thamayi shortest. Kerena widihata karannath akamathi nam ithin ohoma try Kara Kara innayi thiyenne arun geyak hadan yanakan kawada Hari lamayi loku wunahama 😅
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,103
    364
    83
    බාරගන්න බෑ කියපු හේතුව මොකක්ද?
    ගෙවල් කුලී කාරයෝ අද ගේ දෙන්න තිබ්බේ ංඅ න් දුන්නේ නෑ පොලිසියට ගිහින් කිව්වම oic ගාවට දැම්ම අපිට කිව්ව ගිහින් දොර කඩල පදිංචි වෙන්න කියලා යනකොට වීඩියෝ කරගන්න කිව්වා එහෙම කියනවද බං oic කෙනෙක් මොකක්හරි උනොත් එයා බලාගන්ම් කිව්වා පැමිණිල්ලක් දාන්න ඕනේ නෑ කිව්වා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,282
    14,335
    113
    ලිය ලිය ඉන්න බෑ මට මගේ පැමැණිල්ල දාගන්නඕනේ දාගන්න පුලුවන් පොලිස් ස්ථානයකින්
    Ubata ona hadissiyata mewa karaganna baha bola :lol:
    Puka kadichcha kadiya wage nathuwa hodata kalpana karala ubela wadeta bahapan. Nathnam ithin athin aran puken thiyagaththa wenawa ubata oya dorawal kadana cn karanna gihin OIC kiwwa widiyata.
     
    • Like
    Reactions: adeeezzz

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    252
    433
    63
    ගෙවල් කුලී කාරයෝ අද ගේ දෙන්න තිබ්බේ ංඅ න් දුන්නේ නෑ පොලිසියට ගිහින් කිව්වම oic ගාවට දැම්ම අපිට කිව්ව ගිහින් දොර කඩල පදිංචි වෙන්න කියලා යනකොට වීඩියෝ කරගන්න කිව්වා එහෙම කියනවද බං oic කෙනෙක් මොකක්හරි උනොත් එයා බලාගන්ම් කිව්වා පැමිණිල්ලක් දාන්න ඕනේ නෑ කිව්වා
    බදු ඔප්පුවක් ලියල නැද්ද? ලියලනම් තියෙන්නෙ ඒක ලියපු ලෝයර් ගාවට ගිහින් විස්තරේ කියල ලෝයර් එක්ක පොඔලිසියට යන්න. එහෙම පැමිනිලි බාරගන්න බෑ කියන්න බෑ. ඔක්කොටම කලින් ගෙදර ඉන්න උන්ට කියපන් අයින් උනේ නැත්නම් නීති මාර්ගෙන් කටයුතු කරනව කියල.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,103
    364
    83
    Ubata ona hadissiyata mewa karaganna baha bola :lol:
    Puka kadichcha kadiya wage nathuwa hodata kalpana karala ubela wadeta bahapan. Nathnam ithin athin aran puken thiyagaththa wenawa ubata oya dorawal kadana cn karanna gihin OIC kiwwa widiyata.
    ඔව් බං ඒම කරන්නබෑ නිකං නඩු කන්න

    බදු ඔප්පුවක් ලියල නැද්ද? ලියලනම් තියෙන්නෙ ඒක ලියපු ලෝයර් ගාවට ගිහින් විස්තරේ කියල ලෝයර් එක්ක පොඔලිසියට යන්න. එහෙම පැමිනිලි බාරගන්න බෑ කියන්න බෑ. ඔක්කොටම කලින් ගෙදර ඉන්න උන්ට කියපන් අයින් උනේ නැත්නම් නීති මාර්ගෙන් කටයුතු කරනව කියල.
    ලොයර් කියන වේසි ඔක්කොටම හපං බං බදු ඔප්පුවක් තියෙනවා ඒ ගැනි එන්නේ නෑ මට වෙන ලොයර් කෙනෙක් හරි අල්⁣ලගෙන මේක කරගන්න පුලුවන්ද එහෙම අවුලක් නැද්ද මොකද්ද මේකට කරන්නේ බං
    ------ Post added on Jul 5, 2026 at 7:07 PM
     
    • Like
    Reactions: planner123

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,123
    1,881
    113
    ඕ.අයි.සී.ට උඩ කෙනෙකුට කම්ප්ලේන් කරනවා නම් පලාත බාර ඩී.අයි.ජී.ට තමා කම්ප්ලේන් කරන්න තියෙන්නේ. උබට නිකංම කෝල් එකක් දීලා කියන්නත් පුළුවන්.

    හැබැයි උබට ඔය කේස් එකට නම් කරන්න තියෙන්නේ උසාවියෙන් නියෝගයක් ගන්න එක. උබේ ඔප්පුව ලියාපු ලෝයර් ගෑනිම ඕන් නෑ. වෙන ලෝයර් කෙනෙක් උනත් අවුලක් නෑ. ගිහිල්ලා උසාවියෙන් නියෝගයක් ඉල්ලපන් උබට ගේ බාර දීලා කුලී කාරයින්ට යන්න කියලා නියෝගයක් දෙන්න කියලා. නියෝගේ ලැබුනොත් උබට තියෙන්නේ නියෝගේ අරුන්ට බාර දීලා යන්න කියන්න.

    මතක ඇතුව නියෝගේ අරුන්ට බාර දෙන කොට නිවාඩු දවස් වැටෙන විදියට වැඩේ සෙට් කරපන්. නැත්තන් අරුන් ආයි උසාවී ගිහින් නියෝගේ අත් හිටුවන්න තීන්දුවක් ගත්තොත් ඕක ඇදෙනවා.

    ලේසිම විදිය නම් ඉතින් සෙට් එකක් එක්ක බැහැලා සෙනසුරාදා උදේ වරුවක කට්ටියවම එළවලා දාලා බඩුත් එළියට දාලා ආයි උන්ට ගෙදරට ඇතුල් වෙන්න බැරි වෙන විදියට මුර කරන එක.
     
    • Love
    Reactions: adeeezzz

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,544
    6,084
    113
    උබට ඕක ගෙදර ඉඳන්ම කරන්නත් පුලුවන්.. 119

    පිරිමියෙක් වගේ කතා කරපන්
    ------ Post added on Jul 5, 2026 at 10:13 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,121
    24,166
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගෙවල් කුලී කාරයෝ අද ගේ දෙන්න තිබ්බේ ංඅ න් දුන්නේ නෑ පොලිසියට ගිහින් කිව්වම oic ගාවට දැම්ම අපිට කිව්ව ගිහින් දොර කඩල පදිංචි වෙන්න කියලා යනකොට වීඩියෝ කරගන්න කිව්වා එහෙම කියනවද බං oic කෙනෙක් මොකක්හරි උනොත් එයා බලාගන්ම් කිව්වා පැමිණිල්ලක් දාන්න ඕනේ නෑ කිව්වා
    අඩේ ඔය තියෙන්නෙ රස්තියාදු නොවී වෙන විදියක්. පොලීසියෙ උන්ට බලෙන් ඇදල දාන්න බෑ. අරූ උසාවි ගියොත් කේස්. එහෙම නැත්තම් උසාවි දාමු කියල ලෝයර් කෙනෙක් සෙට් කරන් පැමිණිල්ල දාන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,559
    113
    ගෙවල් කුලී කාරයෝ අද ගේ දෙන්න තිබ්බේ ංඅ න් දුන්නේ නෑ පොලිසියට ගිහින් කිව්වම oic ගාවට දැම්ම අපිට කිව්ව ගිහින් දොර කඩල පදිංචි වෙන්න කියලා යනකොට වීඩියෝ කරගන්න කිව්වා එහෙම කියනවද බං oic කෙනෙක් මොකක්හරි උනොත් එයා බලාගන්ම් කිව්වා පැමිණිල්ලක් දාන්න ඕනේ නෑ කිව්වා
    සාමාන්‍යයෙන් මාස තුනක්ද කොහෙද දෙන්න ඕනි නේද උන්ට තව තැනක් හොයාගන්න
     
    • Like
    Reactions: adeeezzz

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    Here's another thing to consider. If you go to courts then you're stuck with them until the court decides. By then they might say they have nowhere else to go etc etc which could be complicated I don't know.
    However, if you chase them away and they go to courts then at least you have the house empty until a decision is made. 😅
     
    • Like
    Reactions: adeeezzz