පූස් පැටව්..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,460
    1
    59,909
    113
    Mother Earth
    පූස් පැටව් දෙන්නා..
    ඥාව් ඥාව් ගෑවා..
    අම්මා ළඟට දිව්වා..
    අම්මා කිරි දුන්නා..
    සුදු පැටියා වාගේ..
    පුළුන් ගොඩක් වාගේ..
    එහේ මෙහෙ පනිමින්..
    අම්ම වටේ කැරකේ.. :( 🤷‍♂️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,984
    11,348
    113
    35
    Spain
    අපේ දැන් පූසෝ 6යි.

    nervous k&p GIF by myLAB Box
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,681
    46,042
    113
    පූස් පැටව් දෙන්න තැනක් දන්නවද ? පාරේ දාල ගිහින් .අපේ ගෙදර පුසෝ වැඩී .තියාගන්න බෑ

    FB ඵකේ තියෙනවා පූසන් ඇති කිරීමේ සංගමය කියලා group ඵකක්..ඒකට දාන්න ෆොටෝ ඵකකුත් ඵක්ක..

    IZOK8aV.png
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,507
    1
    5,636
    113
    Facebook එකේ පුසො බල්ලො pages තියනවා...ඒවට pics දාන්න ඕනැ අය ගන්නවා...free delivery දෙනව නම් වැඩිය හොදයි....
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,526
    23,082
    113
    පූසෝ ගෲප් වල දාන්න මචන්. හැබැයි පොඩ්ඩක් හොඳයි කියල හිතෙන මිනිස්සුන්ට දෙන්න. සමහරු ආසාවට ඉල්ලගන්නව කන්න ටිකවත් හරියට දෙන්නෙ නෑ.