Sarvam Maya 😔

nidarsha91

Well-known member
  • හිතට ලොකු වේදනාවක් දැනෙනවා…

    මේ ෆිල්ම් එකේ රීල්ස් දැකල තිබුනට බලල තිබුනෙ නෑ. ඒත් ඊයෙ මට ජීවිතේ අකුණක් වැදුන වගේ දවසක් වුණා. ඊයෙ රෑ ටිකක් බැලුව මේක. දැන් ඉතිරි ටික බලනව… නිවන් දකිනව කියල හැමදේම අත ඇරල යන්න බැරුව මේක ඇතුලෙ හැමෝම කැරකි කැරකි ඉද්දි ආයෙ ආයෙ දේවල් තේරුම් ගන්නව කියන එක හැම වෙලේම තනියම කරගන්නව කියන එක හරි අමාරුයි කියල ආයෙ දැනෙන්න ගත්ත රෙද්ද.
     
    SinhaleseVictor2

    Active member
  • Jul 2, 2026
    168
    110
    43
    උඹට depression බං. ඔහොම ඉන්න එපා
    මුගේ ගැනී මුව බැදලා සල්ලි වලට බදින් නැතුව මහා කාලයක් ඉදලා, ඒ පට්ට අංගනාව මුව පස්සේ දිවොර්ස් කරන්නද කොහේදෝ ඉන්නේ alimony අරන්. මුටනම් සිද්ද වෙලා තියෙන්නේ අන්තිම අකර තැබ්බක් :(
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,660
    1
    15,394
    113
    හිතට ලොකු වේදනාවක් දැනෙනවා…

    මේ ෆිල්ම් එකේ රීල්ස් දැකල තිබුනට බලල තිබුනෙ නෑ. ඒත් ඊයෙ මට ජීවිතේ අකුණක් වැදුන වගේ දවසක් වුණා. ඊයෙ රෑ ටිකක් බැලුව මේක. දැන් ඉතිරි ටික බලනව… නිවන් දකිනව කියල හැමදේම අත ඇරල යන්න බැරුව මේක ඇතුලෙ හැමෝම කැරකි කැරකි ඉද්දි ආයෙ ආයෙ දේවල් තේරුම් ගන්නව කියන එක හැම වෙලේම තනියම කරගන්නව කියන එක හරි අමාරුයි කියල ආයෙ දැනෙන්න ගත්ත රෙද්ද.
    පව පව
     
    nidarsha91

    Well-known member
  • ඔව් උඹල ඔක්කොම හරි. මේක මගෙ පවයි කරුමෙයි තමයි බං. ඒත් මං වගේ තව වුන් ඇති. එහෙම වුන්ට පොඩි හරි උදව්වක් කරන්න ජීවත් වෙනව. මමත් හැමදාම මෙහෙම ඉන්නෙ නෑනෙ. යන දවස වෙනකන් අල්ලගෙන ඉන්නව

    Screenshot 2026-07-05 at 22.14.55.jpg
    Screenshot 2026-07-05 at 22.15.02.jpg
    Screenshot 2026-07-05 at 22.15.08.jpg

    Screenshot 2026-07-05 at 22.15.15.jpg

    ------ Post added on Jul 5, 2026 at 11:03 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,118
    4,784
    113
    Abyss
    මුගේ ගැනී මුව බැදලා සල්ලි වලට බදින් නැතුව මහා කාලයක් ඉදලා, ඒ පට්ට අංගනාව මුව පස්සේ දිවොර්ස් කරන්නද කොහේදෝ ඉන්නේ alimony අරන්. මුටනම් සිද්ද වෙලා තියෙන්නේ අන්තිම අකර තැබ්බක් :(
    Accident ekakin nathi unaa kiyalane kiwwr
     
    nidarsha91

    Well-known member

  • ඕනම අවස්ථාවක් ඒකට ගොඩාක් ලන්වෙලා බලද්දි, එක්කෝ දුකක්, සතුටක්, ආවේගයක් වගේ මොකක් හරි හැඟීමක් හදල දෙනව. පස්සෙ ඒ අවස්ථාවම දිහා වෙන කෝණෙකින් බලද්දි, ආතල් එකක් වෙනව. එතකොට හුඟාක් සිදුවීම් දිහා ආතල් එකක් විදියටම බලන්න පුලුවන් නං, ඒකට ඕන කරන හෝමෝන බැලන්ස් එක ඔලුව අස්සෙ හදා ගත්ත නං ශේප්. @fromhome89 උඹ කිව්ව කාරනේ හරි මචන්.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    939
    1,358
    93
    https://dilshan.net/services/
    dilshan.net

    ඕනම අවස්ථාවක් ඒකට ගොඩාක් ලන්වෙලා බලද්දි, එක්කෝ දුකක්, සතුටක්, ආවේගයක් වගේ මොකක් හරි හැඟීමක් හදල දෙනව. පස්සෙ ඒ අවස්ථාවම දිහා වෙන කෝණෙකින් බලද්දි, ආතල් එකක් වෙනව. එතකොට හුඟාක් සිදුවීම් දිහා ආතල් එකක් විදියටම බලන්න පුලුවන් නං, ඒකට ඕන කරන හෝමෝන බැලන්ස් එක ඔලුව අස්සෙ හදා ගත්ත නං ශේප්. @fromhome89 උඹ කිව්ව කාරනේ හරි මචන්.

    ජිවිතේ කෙට්යි ... පුළුවන් තරම් ආතල් ගන්න බලපන් ..

    sex , sports , travelling , money
     
    nidarsha91

    Well-known member
  • ජිවිතේ කෙට්යි ... පුළුවන් තරම් ආතල් ගන්න බලපන් ..

    sex , sports , travelling , money
    බොහොම ස්තූතියි මිත්‍රයා. විහිලුවක් කරල හිනාවෙලා සින්දුවක් කියල ඇවිදල සතුටින්ම ඉඳපු කාලයක් මටත් තිබ්බ. ඒත් ඒ දේවල් සීමා කරන්න වුණා. තනියම වැඩ කරන්න වුණා. දැන් නං උඹ කිව්ව වගේ ඒ සතුටු ජීවිතේට ආයෙමත් ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. අරාබිය පට්ට ගහපු කාලෙන් පස්සෙ ආයෙමත් ගයිය්ගෑ වයිබ් එක සෙට් වුණා මේ සින්දුවෙන්. කතා කරන්න සෙට් වුනු උඹල ඔක්කොටම ස්තුති ආයෙමත්!

    • Love
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    939
    1,358
    93
    https://dilshan.net/services/
    dilshan.net
    බොහොම ස්තූතියි මිත්‍රයා. විහිලුවක් කරල හිනාවෙලා සින්දුවක් කියල ඇවිදල සතුටින්ම ඉඳපු කාලයක් මටත් තිබ්බ. ඒත් ඒ දේවල් සීමා කරන්න වුණා. තනියම වැඩ කරන්න වුණා. දැන් නං උඹ කිව්ව වගේ ඒ සතුටු ජීවිතේට ආයෙමත් ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. අරාබිය පට්ට ගහපු කාලෙන් පස්සෙ ආයෙමත් ගයිය්ගෑ වයිබ් එක සෙට් වුණා මේ සින්දුවෙන්. කතා කරන්න සෙට් වුනු උඹල ඔක්කොටම ස්තුති ආයෙමත්!

    ඕනේ දෙයක් තියේනම් කියන්න ... සැපේ ඉමු .
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඕනේ දෙයක් තියේනම් කියන්න ... සැපේ ඉමු .
    Doctorwa hambuna mithrayaa. Aththatama sathuta danenne nathi kamatath wadaa duka wAdiyen danena thathwayaka unne. Depression episode ekak kiyala beheth dunna. Vitaminsuth dunna. Uba udin kiyala thiyena dewal walin uwamanama karana deyak missma welai mama inne. Dan eka gana hithanawa issarahata. Sathutudaayaka kaalayak gAnath mama kiriye bedaaganna enna balaaporoththu wenawa. hAmoetama sthuthi aayemath :love: