පුසන්ගේ ලෙඩ ගැන දන්න උන් ඉන්නවද ?

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,505
    1
    5,630
    113
    පුලුවන් ඉක්මනට vet කෙනෙක්ට පෙන්නන්න. බෙත් දෙයි . secondary infection වලට antibiotic දෙයි. සමහර විට nasal drops දෙයි, dehydrate වෙලා නන් saline IV කරයි. තෙමෙන්නෙ දෙන්නෙ නැතුව බලාගන්න. රස්නෙ තියන තැනක ඉන්න ඕනැ.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,624
    2,984
    113
    හොඳ දක්ෂ පළපුරුදු vet කෙනෙක්ට පෙන්නන්න.
    pennuwa machan kiyanawa bera ganna ba kiyala eth pusa duk widinawa monawath kanna bariwa kata wana wela hinda (syringe ekakin denawa)

    පුලුවන් ඉක්මනට vet කෙනෙක්ට පෙන්නන්න. බෙත් දෙයි . secondary infection වලට antibiotic දෙයි. සමහර විට nasal drops දෙයි, dehydrate වෙලා නන් saline IV කරයි. තෙමෙන්නෙ දෙන්නෙ නැතුව බලාගන්න. රස්නෙ තියන තැනක ඉන්න ඕනැ.
    dunna machan 3 day injection course ekak 2,3 times machan, eth dawas 2kin wage apahu lede enawa, anthimata kiwwe wena karanna deyak na kiyala
    ------ Post added on Jul 9, 2026 at 11:51 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,505
    1
    5,630
    113
    pennuwa machan kiyanawa bera ganna ba kiyala eth pusa duk widinawa monawath kanna bariwa kata wana wela hinda (syringe ekakin denawa)
    සාමාන්‍යයෙන් pain killers දෙනවා

    නුගේගොඩ හරියෙ ඉන්නව නම් පාගොඩ පාරෙ Best Care Animal Hospital

    පානදුර පැත්තෙ ඉන්නව නන් හොරන පාරෙ Uni-Vet Animal Hospital , ගිහින් පෙන්නන්න

    මොකුත් කරන්න බැරි නම් normal saline එකකකුයි, IV set එකකුයි අරගෙන මේ විදියට දෙන්න සැරෙකට 50ml විතර දවසට 2- 3 පාරක්

    * උණු වතුරෙන් තෙමපු (වැඩිය රස්නෙ නැති ) රෙදි කැල්ලක් අරගෙන උගේ මූන පිහදාන්න සැරින් සැරේ

    * Augmentin බර අනුව 12.5 mg/kg දවසට දෙපාරක් දෙන්න

    Whikas පොඩි wet food පැකට් එකක් දීල බලන්න කැමට
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    627
    1,886
    93
    33
    මේ වගේද?

    eosinophilic-ulcer-lip-cat-moriello-high.jpg

    images-(14).jpg
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    627
    1,886
    93
    33
    ehema mokuth na bn
    අපේ පුසාගේත් තිබ්බා. හැබැයි ඔය වගේ ගොඩක් වන වෙලා තිබ්බේ නෑ. හැබැයි කට වටේ මවිල් හැලිලා තිබ්බේ. ඕකට මම බෙහෙත් කලේ Feline Eosinophilic Granuloma Complex (EGC) කියල හිතල. Common condition එකක්. ඕක එන්නේ ඇලර්ජි වලට. කෑම වලට, තව මැක්කෝ කැවට පස්සේ වැඩි වෙනවා. Antibiotics විතරක් දුන්නාට වැඩක් නෑ. Secondary Infection විතරයි හොඳ වෙන්නේ. Treatment එක steroids. මම නම් බබාලට දෙන prednisolone syrup එක දුන්නේ පූසාගේ බර අනුව drop එකක් උදේ දුන්නේ. Hydrocortisone cream එක තුවාල වල ගෑවා fusidic acid cream එක එක්ක mix කරලා. මැක්කන්ට බෙහෙත් කරන්න. මැක්කෝ පේන්නේ ඉදියෙ නැතත් මැක්කොන්ට දාන ෂැම්පු දාන්න. Herbal shampoo වැඩක් නෑ. නම විතරයි. වැඩක් වෙන්නේ නෑ. Chemical එක තියෙන එක ඕනේ. CIC එකේ තියෙනවා. මට එකේ නම මතක නෑ. ෆාමසි වල තියෙනවා. ෂැම්පු එක ගාල සතියක් දෙකක් හැමදාම නාවන්න.

    තව vet එකෙන්ක්ට පෙන්නන්න. ඔය ලෙඩේ නම කිලාම අහලා බලන්න. එතකොට හරි බෙහෙත් දෙයි. Feline Eosinophilic Granuloma Complex (EGC), Rodent Ulcer
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,921
    113
    ehema mokuth na bn
    බං බං කියන්න එපා
    එයා ඩොක්ටර් කෙනෙක් :)

    මේ ලෙඩේ නම් අපේ සත්තුන්ට හැදිලම නෑ
    පොටෝ දැක්කම පුල් අප්සට් ගියා මටනං
     
    • Like
    Reactions: tharuka1989

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    627
    1,886
    93
    33
    අපේ පුසාගේත් තිබ්බා. හැබැයි ඔය වගේ ගොඩක් වන වෙලා තිබ්බේ නෑ. හැබැයි කට වටේ මවිල් හැලිලා තිබ්බේ. ඕකට මම බෙහෙත් කලේ Feline Eosinophilic Granuloma Complex (EGC) කියල හිතල. Common condition එකක්. ඕක එන්නේ ඇලර්ජි වලට. කෑම වලට, තව මැක්කෝ කැවට පස්සේ වැඩි වෙනවා. Antibiotics විතරක් දුන්නාට වැඩක් නෑ. Secondary Infection විතරයි හොඳ වෙන්නේ. Treatment එක steroids. මම නම් බබාලට දෙන prednisolone syrup එක දුන්නේ පූසාගේ බර අනුව drop එකක් උදේ දුන්නේ. Hydrocortisone cream එක තුවාල වල ගෑවා fusidic acid cream එක එක්ක mix කරලා. මැක්කන්ට බෙහෙත් කරන්න. මැක්කෝ පේන්නේ ඉදියෙ නැතත් මැක්කොන්ට දාන ෂැම්පු දාන්න. Herbal shampoo වැඩක් නෑ. නම විතරයි. වැඩක් වෙන්නේ නෑ. Chemical එක තියෙන එක ඕනේ. CIC එකේ තියෙනවා. මට එකේ නම මතක නෑ. ෆාමසි වල තියෙනවා. ෂැම්පු එක ගාල සතියක් දෙකක් හැමදාම නාවන්න.

    තව vet එකෙන්ක්ට පෙන්නන්න. ඔය ලෙඩේ නම කිලාම අහලා බලන්න. එතකොට හරි බෙහෙත් දෙයි. Feline Eosinophilic Granuloma Complex (EGC), Rodent Ulcer
    අනික අමතක වුණා. Pet multivitamin syrup එකක් අරගෙන syringe එකෙන් කෑම කවද්දි පොවන්න.
     
    • Like
    Reactions: AnuradhaRa