pennuwa machan kiyanawa bera ganna ba kiyala eth pusa duk widinawa monawath kanna bariwa kata wana wela hinda (syringe ekakin denawa)හොඳ දක්ෂ පළපුරුදු vet කෙනෙක්ට පෙන්නන්න.
dunna machan 3 day injection course ekak 2,3 times machan, eth dawas 2kin wage apahu lede enawa, anthimata kiwwe wena karanna deyak na kiyalaපුලුවන් ඉක්මනට vet කෙනෙක්ට පෙන්නන්න. බෙත් දෙයි . secondary infection වලට antibiotic දෙයි. සමහර විට nasal drops දෙයි, dehydrate වෙලා නන් saline IV කරයි. තෙමෙන්නෙ දෙන්නෙ නැතුව බලාගන්න. රස්නෙ තියන තැනක ඉන්න ඕනැ.
සාමාන්‍යයෙන් pain killers දෙනවාpennuwa machan kiyanawa bera ganna ba kiyala eth pusa duk widinawa monawath kanna bariwa kata wana wela hinda (syringe ekakin denawa)
tikak me wage ban kela halenwa nikanma, pahala right hand side photo eke wageමේ වගේද?
![]()
![]()
giya ban than 2,3 katama dan hama thanama goda ganna ba kiyanawaවෙට් කෙනෙක් ගාවට යන්න . මේක ඉන්න අපි වගේ ගොඩ වෙද්දු පමණයි
මැක්කෝ කාල වගේ හමේ මවිල් නැති patches තියෙනවද?tikak me wage ban kela halenwa nikanma, pahala right hand side photo eke wage
![]()
,
ehema mokuth na bnමැක්කෝ කාල වගේ හමේ මවිල් නැති patches තියෙනවද?
අපේ පුසාගේත් තිබ්බා. හැබැයි ඔය වගේ ගොඩක් වන වෙලා තිබ්බේ නෑ. හැබැයි කට වටේ මවිල් හැලිලා තිබ්බේ. ඕකට මම බෙහෙත් කලේ Feline Eosinophilic Granuloma Complex (EGC) කියල හිතල. Common condition එකක්. ඕක එන්නේ ඇලර්ජි වලට. කෑම වලට, තව මැක්කෝ කැවට පස්සේ වැඩි වෙනවා. Antibiotics විතරක් දුන්නාට වැඩක් නෑ. Secondary Infection විතරයි හොඳ වෙන්නේ. Treatment එක steroids. මම නම් බබාලට දෙන prednisolone syrup එක දුන්නේ පූසාගේ බර අනුව drop එකක් උදේ දුන්නේ. Hydrocortisone cream එක තුවාල වල ගෑවා fusidic acid cream එක එක්ක mix කරලා. මැක්කන්ට බෙහෙත් කරන්න. මැක්කෝ පේන්නේ ඉදියෙ නැතත් මැක්කොන්ට දාන ෂැම්පු දාන්න. Herbal shampoo වැඩක් නෑ. නම විතරයි. වැඩක් වෙන්නේ නෑ. Chemical එක තියෙන එක ඕනේ. CIC එකේ තියෙනවා. මට එකේ නම මතක නෑ. ෆාමසි වල තියෙනවා. ෂැම්පු එක ගාල සතියක් දෙකක් හැමදාම නාවන්න.ehema mokuth na bn
බං බං කියන්න එපාehema mokuth na bn

අනික අමතක වුණා. Pet multivitamin syrup එකක් අරගෙන syringe එකෙන් කෑම කවද්දි පොවන්න.අපේ පුසාගේත් තිබ්බා. හැබැයි ඔය වගේ ගොඩක් වන වෙලා තිබ්බේ නෑ. හැබැයි කට වටේ මවිල් හැලිලා තිබ්බේ. ඕකට මම බෙහෙත් කලේ Feline Eosinophilic Granuloma Complex (EGC) කියල හිතල. Common condition එකක්. ඕක එන්නේ ඇලර්ජි වලට. කෑම වලට, තව මැක්කෝ කැවට පස්සේ වැඩි වෙනවා. Antibiotics විතරක් දුන්නාට වැඩක් නෑ. Secondary Infection විතරයි හොඳ වෙන්නේ. Treatment එක steroids. මම නම් බබාලට දෙන prednisolone syrup එක දුන්නේ පූසාගේ බර අනුව drop එකක් උදේ දුන්නේ. Hydrocortisone cream එක තුවාල වල ගෑවා fusidic acid cream එක එක්ක mix කරලා. මැක්කන්ට බෙහෙත් කරන්න. මැක්කෝ පේන්නේ ඉදියෙ නැතත් මැක්කොන්ට දාන ෂැම්පු දාන්න. Herbal shampoo වැඩක් නෑ. නම විතරයි. වැඩක් වෙන්නේ නෑ. Chemical එක තියෙන එක ඕනේ. CIC එකේ තියෙනවා. මට එකේ නම මතක නෑ. ෆාමසි වල තියෙනවා. ෂැම්පු එක ගාල සතියක් දෙකක් හැමදාම නාවන්න.
තව vet එකෙන්ක්ට පෙන්නන්න. ඔය ලෙඩේ නම කිලාම අහලා බලන්න. එතකොට හරි බෙහෙත් දෙයි. Feline Eosinophilic Granuloma Complex (EGC), Rodent Ulcer
එනම් තව පව් නොදී අර ඉන්ජෙක්ෂන් එක දීලා ටටා බායි කරන්න . නොකා නොබී විදවන්නේ ඌයි උබලයි දෙකම.giya ban than 2,3 katama dan hama thanama goda ganna ba kiyanawa