Random කතාබහ - අනාගතේට ඔරොත්තු දෙන විදියට සල්ලි ඉතුරු කරන්නෙ කොහොමද?

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    රත්තරං ගන්නවා නම් රන් බිස්කට් විතරයි ගන්න ඕනේ හදපු බඩු අරන් වැඩක් නෑ
    රන් බිස්කට් ලේසියකට ගන්නත් බෑ
     
    • Like
    Reactions: NRTG

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    Crypto නම් එපා කොයි වෙලේ යයිද දන්නේ නැහැ
    ඉඩම් තමා හොදම
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    කලුවො ටික වරෙල්ලා, මේ ටික ඉන්ශුවර්න්ස් ගෝතයෝ කෝල් කර කර පොඩි එකාගේ අනාගතයට investment එකක් දාන්න කියලා වද දෙනවා. දැක්ක විදියට අපි දාන සල්ලි ටික වැඩි වෙලා අවුරුදු 15කින් විතර හම්බෙනවා.

    දැන් මට තිබ්බ ප්‍රශ්නෙ තමා රුපියල වේසකමේ යන විදිය ගත්තාම ඔය සල්ලි ඒ කාලෙ වෙද්දි සොච්චමක්, ඉතින් වැඩක් නෑ, ඉන්ශුවරන්ස් එකාට කමිශන් එකනම් හරියයි.

    සරලව ගත්තොත් අපි හොයාගන්න ඕනා කාලය සමග appreciate වෙන මොකක්හරි දෙයක්. මට දැනට හිතුනේ රත්‍රන් අරන් දාන්න. ඉඩම් උනත් හොඳ වෙන්න පුලුවන් ඒත් එක පාර ලක්ශ ගානක් දෙන්න බැරි නිසා පොඩි පොඩි ගනන් වලින් කරන්න පුලුවන් ඒවා තමා බැලුවෙ. තව ඩොලර්ස් වගේ අරන් තියාගන්න පුලුවන් නේද? ක්‍රිප්ටො වගේ එකක් නම් තේරුමක් නෑ මොකද හරියට අඩු/වඩි වෙන තැන් බලාගන්න අමාරු නිසා කෙලවෙන්න පුලුවන් කියලා හිතෙනවා.

    උඹලා මොකද හිතන්නෙ මේක ගැන? අදශ් තියෙනවානම් දීපල්ල.
    මමත් ඔයගැන උනන්දු වුනා , හෙව්වා අවසානේ තේරුම්ගත්තා දේ සරලව කිව්වොත් :

    1. රන් පවුම් අරගන (22ක් හෝ 24k) bank safe එකක දාලා තියන්න. මේ දවස් වල අඩුවෙමින් යන්නේ
    2. Bitcoin (මේ දවස් වල වැටිලා තියෙන්නේ ) පුළුවන් විදිහට ටිකටික ගන්න. අනිත් crypto coins ගැනනම් විස්වාසයක් නෑ
    3. අනික තමයි ප්‍රධාන පාරවල් අයිනේ ඉඩම් ගන්න එක . මේක ටිකක් කරදර වැඩක්. නමුත් ආයෝජනයට sure

    වෙන මොන ලබ්බක්වත් මේ කාලකන්නි රටේ හරියන්නේ නෑ....
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,977
    11
    3,498
    113
    මමත් ඔයගැන උනන්දු වුනා , හෙව්වා අවසානේ තේරුම්ගත්තා දේ සරලව කිව්වොත් :

    1. රන් පවුම් අරගන (22ක් හෝ 24k) bank safe එකක දාලා තියන්න. මේ දවස් වල අඩුවෙමින් යන්නේ
    2. Bitcoin (මේ දවස් වල වැටිලා තියෙන්නේ ) පුළුවන් විදිහට ටිකටික ගන්න. අනිත් crypto coins ගැනනම් විස්වාසයක් නෑ
    3. අනික තමයි ප්‍රධාන පාරවල් අයිනේ ඉඩම් ගන්න එක . මේක ටිකක් කරදර වැඩක්. නමුත් ආයෝජනයට sure

    වෙන මොන ලබ්බක්වත් මේ කාලකන්නි රටේ හරියන්නේ නෑ....

    පාර අයිනෙ ඉඩම් විකුණන්න තියනවා හරිම අඩුයි. හම්බ උනොත් ගොඩ.

    මමත් සෑහෙන දවසක ඉදලා අපිට ලග තැනකින් ඉඩමක් හොයනවා තාම සෙට් උනේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    හරියට කියව්පන්, "Linked exposure via companies under his control - not via direct owenership"

    මොන විදිය උනත් ඒ ගණන් වැරදියි වගේ.

    Ambeon Holdings කියන එකේ වෙබ්සයිට් එකේ තියෙන විදියට නං market capitalisation එකවත් total assets වත් නෑ ඔච්චර. 🙈






    අනික යටින් ඔච්චර පොඩියට දාල තිබුණම පේන්නෙ නෑ.
     

    dikmon

    Active member
  • Apr 24, 2025
    190
    169
    43
    index funding investment හොදයි කියල අහල තියෙනව. hriytm dan naa.

    @Jim_Moriarty crypto වල USDT/USDC invest කරන එක safe ද?