ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,060
    746
    113
    revision giyanam goda daganna puluwan wei
    එහෙම එකටනම් යැවෙන්නෙ නැ ගෙදර ඉදන් මේ ෆොන් එකෙන් පාඩම් කරන්නෙ අනෙ මන්දා
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,512
    390
    83
    43
    Wattala, Sri Lanka
    මටත් පොඩි දෙයක් දැන ගන්න තියෙනවා... මේ thread එකේම දාන්නම්....
    මට සැහැල්ලු වාහන බලපත්‍රය තියෙනවා (අවු. 20ක් විතර පරණයි).
    මන් motor bike නැති නිසා medical ගිහින් learner permit එක ගත්තා...
    Trial එක තියෙන්නේ මේ මාසේ අන්තිම...
    මගේ බයික් එකෙන්ම තමයි trial දෙන්න හිතන් ඉන්නේ....
    Learners හරහා නෙමෙයි මන් lodge කලේ තනියම...
    trial එකේදි 8 ගහන්න විතරද දෙන්නේ... :confused:
    වෙන මොනා හරි දැන ගන්න තියෙන දේවල් තියෙනවා නම් දන්න කිරියෝ කොමෙන්ටුවක් දාන්න... ;)
     
    මම දන්න විදියට එයලා නිකන් පාරෙ යන්න කියනො නේද එ කියන්නෙ පාරෙ නෙමේ නිකන් අර එතනම යන්න කියනවා ලයිට් දාන්න කියනවා ඔහොම එකක් මතකයි විඩියො එහෙක දැක්කා
    ( හෙල්මට් එක දාද්දි ඇදලා දාගන්න හොදට ක්ලිප් එක දාගන්න) කන්නාඩි හදන්න නගින පැත්තෙන්ම බහින්න

    8 ගහාන කොට දෙන්නා දෙපැත්තෙන්ම මන්දා දනො මාත් හරියට දන්නැ දැක්ක එවා කිව්වෙ
     
    • Like
    Reactions: BlAcKIssUeS

    sthiwanka

    Active member
  • Nov 29, 2021
    119
    67
    28
    Owa passed welath ...

    Signal light off karanne na gedara yanakan smaharak..
    Smaharak drivela inawa turn karanna side eka adalama na ohe harawanawa...
    Aye smaharak inawa kotanawa ketilak pitipasse ena ekat yanda deneth na pare ida thiyagena..

    Oi wage shamarak driversla exam liyalama awada kiyalath sekai...
     
    • Haha
    Reactions: BlAcKIssUeS

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    936
    1,356
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මටත් පොඩි දෙයක් දැන ගන්න තියෙනවා... මේ thread එකේම දාන්නම්....
    මට සැහැල්ලු වාහන බලපත්‍රය තියෙනවා (අවු. 20ක් විතර පරණයි).
    මන් motor bike නැති නිසා medical ගිහින් learner permit එක ගත්තා...
    Trial එක තියෙන්නේ මේ මාසේ අන්තිම...
    මගේ බයික් එකෙන්ම තමයි trial දෙන්න හිතන් ඉන්නේ....
    Learners හරහා නෙමෙයි මන් lodge කලේ තනියම...
    trial එකේදි 8 ගහන්න විතරද දෙන්නේ... :confused:
    වෙන මොනා හරි දැන ගන්න තියෙන දේවල් තියෙනවා නම් දන්න කිරියෝ කොමෙන්ටුවක් දාන්න... ;)
    උඹේ bike එකේම දෙන්න යන්න එපා
    කිට්ටුව leaners එකක් හරහා පලයන්
    8 ගහන්න දීලා, වාහනයක් පස්සෙන් පාරේ එන්නත් කියනවා
    learners bike වල උන් ජිල්මාර්ට් දාලා තියෙන්නේ clutch balance නැති වෙලා හිටින්නෙ නෑ
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    784
    451
    63
    Homagama

    මූගේ ප්ලේ ලිස්ට් එක බලන්න මම 2 පාරයි බැලුවේ යන්න කලින් දවසේ... ලකුණු 35 තිබ්බා විනාඩි 10 ගියේ එක්සෑම් කරලා එළියටත් ආවා , දැන් ටච් ස්ක්‍රීන්වල ටච් කරන්න තියෙන්න උත්තර

    මම එක්සෑම් කරේ මේ අවුරුද්දේ මාර්තු
     
    • Wow
    Reactions: sthiwanka

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,060
    746
    113
    Owa passed welath ...

    Signal light off karanne na gedara yanakan smaharak..
    Smaharak drivela inawa turn karanna side eka adalama na ohe harawanawa...
    Aye smaharak inawa kotanawa ketilak pitipasse ena ekat yanda deneth na pare ida thiyagena..

    Oi wage shamarak driversla exam liyalama awada kiyalath sekai...
    මගෙන් නම් වෙන්නෑ සත්තයි

    මූගේ ප්ලේ ලිස්ට් එක බලන්න මම 2 පාරයි බැලුවේ යන්න කලින් දවසේ... ලකුණු 35 තිබ්බා විනාඩි 10 ගියේ එක්සෑම් කරලා එළියටත් ආවා , දැන් ටච් ස්ක්‍රීන්වල ටච් කරන්න තියෙන්න උත්තර

    මම එක්සෑම් කරේ මේ අවුරුද්දේ මාර්තු

    කොහෙන්ද ඔයා විබාගෙ ලිව්වෙ මෙ අයියාගෙ මම විඩියො බලනො ඉදලා හිටලා
    ------ Post added on Jul 10, 2026 at 5:04 PM
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    784
    451
    63
    Homagama
    මගෙන් නම් වෙන්නෑ සත්තයි

    කොහෙන්ද ඔයා විබාගෙ ලිව්වෙ මෙ අයියාගෙ මම විඩියො බලනො ඉදලා හිටලා
    ------ Post added on Jul 10, 2026 at 5:04 PM
    werahera
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,426
    863
    113
    කරපු කෙනෙක් නැද්ද බන් කලින් පේපර් ටිනවත් නැද්ද එක්ක් ප්‍රශ්න කියක් එනොද බන් රූප වලින් එවා නැතුව ප්‍රශ්න කියක් එනොද
    ekama prashna tika bn ahanne karakawala// learners ekata gihin papers 5k karpan.. uttaraa tika balaganin.. nothing
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,325
    6,497
    113
    පේපර් 4යි තියෙන්නේ. ඕකම තමා මාරුවෙන් මාරුවට අවුරුදු 50ක් විතර තිස්සේ දෙන්නේ.
    ඔය ප්‍රශ්න පත්‍ර ආවෙ 1995 වගේ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,060
    746
    113
    ekama prashna tika bn ahanne karakawala// learners ekata gihin papers 5k karpan.. uttaraa tika balaganin.. nothing
    ලර්නස් එකට ගියා බන් උන් 40k gatta එත් කිසි ඉගැන්වීමක් නැ එ ගැන උන් ඇප් එකක් කිව්වා ඒකට සල්ලි ගෙවන්න කිව්වා තව රජයට ගෙවන්න ඔනෙ මහා p ke ලර්නස් බන් උන් උගන්වන්නෙ වහාන
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,426
    863
    113
    ලර්නස් එකට ගියා බන් උන් 40k gatta එත් කිසි ඉගැන්වීමක් නැ එ ගැන උන් ඇප් එකක් කිව්වා ඒකට සල්ලි ගෙවන්න කිව්වා තව රජයට ගෙවන්න ඔනෙ මහා p ke ලර්නස් බන් උන් උගන්වන්නෙ වහාන
    UBA 40MA EKAPARA GEWWADA?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,013
    9,818
    113
    mama last year gannkota naki dial ekak hitya. uge prasna walata okkma uttra karla dunne examiner ban :lol: