එහෙම එකටනම් යැවෙන්නෙ නැ ගෙදර ඉදන් මේ ෆොන් එකෙන් පාඩම් කරන්නෙ අනෙ මන්දාrevision giyanam goda daganna puluwan wei


මම දන්න විදියට එයලා නිකන් පාරෙ යන්න කියනො නේද එ කියන්නෙ පාරෙ නෙමේ නිකන් අර එතනම යන්න කියනවා ලයිට් දාන්න කියනවා ඔහොම එකක් මතකයි විඩියො එහෙක දැක්කාමටත් පොඩි දෙයක් දැන ගන්න තියෙනවා... මේ thread එකේම දාන්නම්....
මට සැහැල්ලු වාහන බලපත්‍රය තියෙනවා (අවු. 20ක් විතර පරණයි).
මන් motor bike නැති නිසා medical ගිහින් learner permit එක ගත්තා...
Trial එක තියෙන්නේ මේ මාසේ අන්තිම...
මගේ බයික් එකෙන්ම තමයි trial දෙන්න හිතන් ඉන්නේ....
Learners හරහා නෙමෙයි මන් lodge කලේ තනියම...
trial එකේදි 8 ගහන්න විතරද දෙන්නේ...
වෙන මොනා හරි දැන ගන්න තියෙන දේවල් තියෙනවා නම් දන්න කිරියෝ කොමෙන්ටුවක් දාන්න...![]()
උඹේ bike එකේම දෙන්න යන්න එපාමටත් පොඩි දෙයක් දැන ගන්න තියෙනවා... මේ thread එකේම දාන්නම්....
මට සැහැල්ලු වාහන බලපත්‍රය තියෙනවා (අවු. 20ක් විතර පරණයි).
මන් motor bike නැති නිසා medical ගිහින් learner permit එක ගත්තා...
Trial එක තියෙන්නේ මේ මාසේ අන්තිම...
මගේ බයික් එකෙන්ම තමයි trial දෙන්න හිතන් ඉන්නේ....
Learners හරහා නෙමෙයි මන් lodge කලේ තනියම...
trial එකේදි 8 ගහන්න විතරද දෙන්නේ...
වෙන මොනා හරි දැන ගන්න තියෙන දේවල් තියෙනවා නම් දන්න කිරියෝ කොමෙන්ටුවක් දාන්න...![]()
මගෙන් නම් වෙන්නෑ සත්තයිOwa passed welath ...
Signal light off karanne na gedara yanakan smaharak..
Smaharak drivela inawa turn karanna side eka adalama na ohe harawanawa...
Aye smaharak inawa kotanawa ketilak pitipasse ena ekat yanda deneth na pare ida thiyagena..
Oi wage shamarak driversla exam liyalama awada kiyalath sekai...
මූගේ ප්ලේ ලිස්ට් එක බලන්න මම 2 පාරයි බැලුවේ යන්න කලින් දවසේ... ලකුණු 35 තිබ්බා විනාඩි 10 ගියේ එක්සෑම් කරලා එළියටත් ආවා , දැන් ටච් ස්ක්‍රීන්වල ටච් කරන්න තියෙන්න උත්තර
මම එක්සෑම් කරේ මේ අවුරුද්දේ මාර්තු
weraheraමගෙන් නම් වෙන්නෑ සත්තයි
කොහෙන්ද ඔයා විබාගෙ ලිව්වෙ මෙ අයියාගෙ මම විඩියො බලනො ඉදලා හිටලා
------ Post added on Jul 10, 2026 at 5:04 PM
ekama prashna tika bn ahanne karakawala// learners ekata gihin papers 5k karpan.. uttaraa tika balaganin.. nothingකරපු කෙනෙක් නැද්ද බන් කලින් පේපර් ටිනවත් නැද්ද එක්ක් ප්‍රශ්න කියක් එනොද බන් රූප වලින් එවා නැතුව ප්‍රශ්න කියක් එනොද
ඔය ප්‍රශ්න පත්‍ර ආවෙ 1995 වගේපේපර් 4යි තියෙන්නේ. ඕකම තමා මාරුවෙන් මාරුවට අවුරුදු 50ක් විතර තිස්සේ දෙන්නේ.
ලර්නස් එකට ගියා බන් උන් 40k gatta එත් කිසි ඉගැන්වීමක් නැ එ ගැන උන් ඇප් එකක් කිව්වා ඒකට සල්ලි ගෙවන්න කිව්වා තව රජයට ගෙවන්න ඔනෙ මහා p ke ලර්නස් බන් උන් උගන්වන්නෙ වහානekama prashna tika bn ahanne karakawala// learners ekata gihin papers 5k karpan.. uttaraa tika balaganin.. nothing
UBA 40MA EKAPARA GEWWADA?ලර්නස් එකට ගියා බන් උන් 40k gatta එත් කිසි ඉගැන්වීමක් නැ එ ගැන උන් ඇප් එකක් කිව්වා ඒකට සල්ලි ගෙවන්න කිව්වා තව රජයට ගෙවන්න ඔනෙ මහා p ke ලර්නස් බන් උන් උගන්වන්නෙ වහාන
