මෙක තමයි බ්‍රෑන්ඩ් එක. මන් ගත්තෙ shea butter හෑන්ඩ් ක්‍රීම් එක.
මෙක තමයි බ්‍රෑන්ඩ් එක. මන් ගත්තෙ shea butter හෑන්ඩ් ක්‍රීම් එක.
කෙල්ලෙක් බන්කවුද බන් ආන්‍යා කියන්නේ
තියෙන්වා බන්, මන් ගතෙ හෑන්ඩ් ක්‍රීම් එකයි බොඩි ඔයිල් එකයි. ලබන මාසෙ ශවර් ජෙල් එකයි අනිත් සෙට් එක ගන්නවා. මෙකට වියදම් කරාට පාඩු නැ බන්.පට්ටම ෆීල් එකක් තියෙන්නෙ.kollonta hariyana mukuth nedda
Kollonta tyna ewa tikak dapan ban..owa hoyanna terenne neකෙල්ලෙක් බන්
තියෙන්වා බන්, මන් ගතෙ හෑන්ඩ් ක්‍රීම් එකයි බොඩි ඔයිල් එකයි. ලබන මාසෙ ශවර් ජෙල් එකයි අනිත් සෙට් එක ගන්නවා. මෙකට වියදම් කරාට පාඩු නැ බන්.පට්ටම ෆීල් එකක් තියෙන්නෙ.
මන් දැක්ක කෙල්ලො නොටිස් කරනවා බන්.වෙනම වයිබ් එකක්, උන්ට තේරෙනව ඒක
අන්‍යා කියන්නේ කෙල්ලෙක් තමාකෙල්ලෙක් බන්
තියෙන්වා බන්, මන් ගතෙ හෑන්ඩ් ක්‍රීම් එකයි බොඩි ඔයිල් එකයි. ලබන මාසෙ ශවර් ජෙල් එකයි අනිත් සෙට් එක ගන්නවා. මෙකට වියදම් කරාට පාඩු නැ බන්.පට්ටම ෆීල් එකක් තියෙන්නෙ.
මන් දැක්ක කෙල්ලො නොටිස් කරනවා බන්.වෙනම වයිබ් එකක්, උන්ට තේරෙනව ඒක
ආහ් ඔව් ඔව්, gf නෙමෙ යාලුවෙක් වගෙඅන්යා කියන්නේ කෙල්ලෙක් තමා
උඹ ඉන්නේ යුරෝප් කොහෙ හරි නේද
උඹට එහෙන් සුදු කැබැල්ලක් සෙට් උනාද කියලා මම අහන්නේ බන්
කොල්ලොන්ට අර වගෙ සුවද ඒව යූස් කරන්න බැනෙ බන්කොල්ලෙක් ගෑවොත් කොල්ලො පස්සෙන් එයි
අපිත් ඕව පාවිච්චි කරනවා බං ඉස්සර ඉඳලම. එත් ඉතිං මේකේ දාන්න තරම් විශේෂයක් නෑ.මෙක තමයි බ්‍රෑන්ඩ් එක. මන් ගත්තෙ shea butter හෑන්ඩ් ක්‍රීම් එක.
මන් නම් මෙ ලගදි බන්. එනිසා විශේශයිඅපිත් ඕව පාවිච්චි කරනවා බං ඉස්සර ඉඳලම. එත් ඉතිං මේකේ දාන්න තරම් විශේෂයක් නෑ.
මේ.. සාම්පල් ලැබුන ඒවා බඩු ගන්නකොට...මන් නම් මෙ ලගදි බන්. එනිසා විශේශයි![]()